DHARRMA RAJJAYA...suba anagathayak

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Sources from the Army Headuqrters said
    that Defence Secretary had ordered the Army Commander to remove General
    Sarath Fonseka’s rank through the court marshal and bring him down to
    the status of an ordinary soldier. read the article in full in Lankanewsweb
    :no::no::growl::growl::growl:UNGREATFULL BASTARDS
     
    Saru23

    Member
    Feb 9, 2010
    30
    1
    0
    ‘‘අත්අඩංගුවට ගත්තේ ඔහු හමුදා නීතිය කඩ කළ නි&#3

    යුද හමුදාපති හා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයේ කටයුතු කළ කාලය තුළ යුද හමුදාවේ නීතියට සහ විනය ගරුක භාවයට පටහැනිව ක‍්‍රියා කිරීම ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතුව බව ආරක්‍ෂක මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) පස්වරුවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය. යුද හමුදා නීතියට අනුව හමුදාව හැර ගිය අයෙකු සේවය හැර ගොස් මාස 06 ක කාලයක් තුළ ඔහු හමුදාවේ සිටිය දී ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධව අත්අඩංගුවට ගත හැකි බවත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක මණ්ඩලයේ සිටි කාලය තුළ ගන්නා ලද තීරණ පිළිබඳ මේ වන විට පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. ජාතික ආරක්‍ෂාවට අදාළව ජනරාල්වරයා පසුගිය කාලයේ ක‍්‍රියා කළ ආකාරය ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව ද රඹුක්වැල්ල මහතා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    download

    මේ පින්තූරය බලල තේරුම් ගනිල්ලා ඇත්තටම යුද්දෙ දින්නෙ කවුරු හින්දද? යුද ජයග්‍රහණය කාගේ එකක්ද කියලා...
    හැබැයි මොලේ අසූචි තියෙන මොලේ උඩ වාඩි වීගෙන මේක කියවන එවුන්ට මේක තේරුම් ගන්නත් අමාරුයි..

    oya kiyana ekakwath karapu nati mr wai rate yudde idiriyata genagiya sf wa wai uba samana karanna hadanawada paraya ....yakoo thopita mechhara kiyalath threnne nadda para sinhalaya...thopiwa mas karala ellanna one maha pare
    oya kiyana ekakwath mr karada wal balla tho monawada danne mr karapu ewa gana....sf yudda karaddi mr tai uge parayo tikai lankawa sudda kala...yudde wikunan kawa...owa danna thpoita barida...mr wesakame yana para hatta :growl:
    mole asuchi tiyenne thopi wage manasika leddunta
    mr political power eka dunna kiyala yudda dinanna ba parayo
    tho hithanawada katin yudda karanna puluwan kiyala
    para fake id karaya konda panak tiyenawanam wara real id eken awillla post karapiya bayagulla
     
    ane oya inna horu tikane yudda kale???
    para ballo....owa ai meeta kalin kiwwe natte dan monawada boruwata ka gahanne
     
    Saru23

    Member
    Feb 9, 2010
    30
    1
    0
    ‘‘ජාත්‍යන්තර යුධ අධිකරණයේ සාක්‍ෂි දෙනවා’’

    - බීබීසීය ඉදිරියේ ගෝඨා ජාතියේ අභිමානය රකිද්දී ෆොන්සේකා නිවට වෙයි.

    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් තමා ලංකාවේ ආරක්‍ෂක ලේකම් වරයා ලෙස ලංකාව තුල කිසිදු ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ලාංකීය ජාතිය මේ මොහොතේ ඉල්ලා සිටින්නේ ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය මහා සංවර්ධන ක‍්‍රියාවලියක් බවත් ඒ සඳහා තමන් අවශ්‍ය ඕනෑම මැදිහත්වීමක් කිරීමට සූදානම් බවටත්, බටහිර මාධ්‍ය ආයතනයක් වන බීබීසී ආයතනය සමඟ කල උද්වේගකර සාකච්ඡවේ උණුසුම මැකී යන්නටත් පෙර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් ජත්‍යන්තර යුධ අධිකරණ දංගෙඩිය වෙත ශ‍්‍රී ලංකා ජනාධිපති, ආරක්‍ෂක ලේකම් මෙන්ම ඉහල හමුදා නිළධාරීන් ගෙන යාමට අවශ්‍ය සාක්‍ෂි සපයන්නට තමන් සූදානම් බව මාධ්‍ය වෙත පවසා තිබුණි. බීබීසී වෙබ් අඩවියේ ඊට මිනිත්තු කිහිපයකට පසු එය දක්වා තිබුණේ ප‍්‍රධානතම පුවත ලෙසිනි.

    දැනට අත්අඩංගුවේ පසුවන සරත් ෆොන්සේකා අත්අඩංගුවට පත්වීමට පැය කිහිපයකට පෙර ඊයේ සවස පැවැත්වූ එම ප‍්‍රවෘත්ති සාකච්ඡවේදී සිදු කරනු ලැබූ ප‍්‍රකාශයක් මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ආසන්නම හේතුව විය හැකි බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී. මෙම ප‍්‍රකාශය ඔහු සිදු කරනු ලැබුවේ ඔහු සමග පසුගිය කාලයේ එකට කටයුතු කරමින් සිට රජයේ අත්අඩංගුවට පත් හමුදා නිලධාරීන්ගේ පවුල්වල උදවියද සහභාගී වූ ප‍්‍රවෘත්ති සාකච්ඡවකදීය.

    ''මම දන්න දේ මට කියපු දේ මට ඇහුණ දේ මම කියනවා ඕන තැනක. කවුරු හරි යුද වැරදි කළා නම් මේ රටේ මං බේරන්න හංගන්න යන්නෑ. ඒක ජාතියට කරන සේවයක් නෙමෙයි. යුද වැරදි කරපු අය ඉන්නව නම් අනිවාර්යයෙන්ම අධිකරණවලට යවල දඬුවම් කළ යුතුයි. ඒ ගොල්ලො ආරක්‍ෂා කරන්න අපි බැඳිලත් නෑ. කවුරු හරි ඒ වැරදි කතා කළා කියල ඒ කථා කරපු මිනිහ ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ. වැරදි කරපු අය ආරක්‍ෂා කරන්න මේ රටේ කිසිම කෙනෙකු බැඳිල ඉන්න ඕන නෑ.''

    මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු පසුගිය කාලයේ සිදුවූ මතභේදකාරී ඝාතන පිළිබඳව ඉදිරි කාලයේ තමා සත්‍ය තොරතුරු රටට හෙළි කරන බවද මෙහිදී ජනරාල්වරයා පැවසුවා.

    ''අපි ජයග‍්‍රහණය කළා නම් මේ ගැන සාධාරණ පරීක්‍ෂණ පවත්වන්න හිටියෙ. නමුත් දැන් මේ අය මේ ගැන සාධාරණ පරීක්‍ෂණ පවත්වන්නෙ නෑ. ඒක කරන්න ගියොත් ඒගොල්ලොටත් හුගක් ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන බව ඒගොල්ලො දන්නව. බොරුවට කුමන්ත‍්‍රණ-ඝාතන කතා හදල ඒ අයට ඕන මාවත් කොටු කරන්න. නමුත් මාව මර්දනය කරන්න බෑ. අපි මේ සංවේදී හම පොරවාගත් ගෝරිල්ලාගේ බොරු ඉඩි අමීන්ගේ ඇත්ත ඉදිරියේදී තමුන්නාන්සේලාට එළිදරව් කරනවා.''

    ගෝඨාභය රාජපක්‍ෂ විසින් බීබීසී යට දුන් සම්මුඛ සාකච්ඡව මෙතනින් නරඹන්න.

    බීබීසී වෙබ් අඩවිය එම පුවත් වාර්තා කල ආකාරය හා එහි හඬ පටය වෙත මෙතනින් පිවිසෙන්න.
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
     
    yudde kale americawe gihin computer alla alla awilla dan weeraya wenna hadanne kage hayyenda danne naa...parayo :growl:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ‘Intellectuals for Human Rights’ (IFHR) vehemently condemns the arrest of Common Candidate of the Opposition for the presidential election – 2010 by the Military Police.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    This will not go down so easily. The reason they want to try SF in a military court is to have their own way. According to Mahinda style they will appoint a military panel that is partisan to MR hoodlums and frame him with some false evidence. Can the civilian judicial system override the decision of the military? Is there any legal basis behind the desire of MR to try him in a military court? We Sri Lankans would have committed some terrible sins in our previous lives to have inherited a president with the graces of a hyena!!!
     
    Saru23

    Member
    Feb 9, 2010
    30
    1
    0
    oya kiyana ekakwath karapu nati mr wai rate yudde idiriyata genagiya sf wa wai uba samana karanna hadanawada paraya ....yakoo thopita mechhara kiyalath threnne nadda para sinhalaya...thopiwa mas karala ellanna one maha pare
    oya kiyana ekakwath mr karada wal balla tho monawada danne mr karapu ewa gana....sf yudda karaddi mr tai uge parayo tikai lankawa sudda kala...yudde wikunan kawa...owa danna thpoita barida...mr wesakame yana para hatta :growl:
    mole asuchi tiyenne thopi wage manasika leddunta
    mr political power eka dunna kiyala yudda dinanna ba parayo
    tho hithanawada katin yudda karanna puluwan kiyala
    para fake id karaya konda panak tiyenawanam wara real id eken awillla post karapiya bayagulla

    රියල් එකෙන් ආවත් ෆේක් එකෙන් ආවත් තොට මොකද යකෝ... මොකෝ මම මීට වඩා රියල් එකක් කොහෙන් කියල ගේන්නද? තො වරෙන් කලවැද්දා රියල් නමෙන්...

    මොකෝ මගේ ඇත්ත නමින් ආවොත් උඹ මගේ ගෙදර ඇවිත් මට ගහල යන්නද? අනේ පලයන් හිවලො යන්න... තොපිල හොඳයි වෙසක් වලට රූකඩ නටවන්න... ටවුමක් මැද තියල...

    මතක තියාගනිල්ලා...
    තොපිලට කෑ ගහන්න පොන්සේකෙක් ඉන්නෙ තොපිල ඔය බනින රාජපක්ෂල නිසා කියල...

    දැන් සැමියා නැති දුකට අඬන අනෝමා ෆොන්සේකා,, එයාගේ මිනිහගේ බලු වැඩ නිසා කී පාරක් නම් ජීවිතේ නැති කර ගන්න ගියපු කෙනෙක්ද කියල සේවා වනිතා එකේ වැඩ කරපු කෙනෙක්ගෙන් අහල දැන ගනින්...(මොකද එයා වැඩි කාලයක් ගත කරේ ඒකෙ වැඩ කරන ගෑනු අයත් එක්ක දුක කියමින් අඬ අඬ නිසා)
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    රියල් එකෙන් ආවත් ෆේක් එකෙන් ආවත් තොට මොකද යකෝ... මොකෝ මම මීට වඩා රියල් එකක් කොහෙන් කියල ගේන්නද? තො වරෙන් කලවැද්දා රියල් නමෙන්...

    මොකෝ මගේ ඇත්ත නමින් ආවොත් උඹ මගේ ගෙදර ඇවිත් මට ගහල යන්නද? අනේ පලයන් හිවලො යන්න... තොපිල හොඳයි වෙසක් වලට රූකඩ නටවන්න... ටවුමක් මැද තියල...

    මතක තියාගනිල්ලා...
    තොපිලට කෑ ගහන්න පොන්සේකෙක් ඉන්නෙ තොපිල ඔය බනින රාජපක්ෂල නිසා කියල...

    දැන් සැමියා නැති දුකට අඬන අනෝමා ෆොන්සේකා,, එයාගේ මිනිහගේ බලු වැඩ නිසා කී පාරක් නම් ජීවිතේ නැති කර ගන්න ගියපු කෙනෙක්ද කියල සේවා වනිතා එකේ වැඩ කරපු කෙනෙක්ගෙන් අහල දැන ගනින්...(මොකද එයා වැඩි කාලයක් ගත කරේ ඒකෙ වැඩ කරන ගෑනු අයත් එක්ක දුක කියමින් අඬ අඬ නිසා)

    ubath wada karanne ekeda...ane pala gorakaya yanna eka eka kiyana wal pal ahala horunta kade yana ubala gana thaea mona kathada... ubala fake id eken enne real eken enne real eken enna bayada...api hamadamath enne real id walin thama..ubalata ehema ennawath konda pana naaa...yako mr ada yudde dinna yudde dinna kiyala ka gahanne yudde dinala deepu sf hinda nemeida pol boorowa...ada mr wikunanne yudde misak wena monwada???
     
    යුද්දෙ දින්න එකාට වෙච්චි දෙයක්...

    පව් සරත් අයියා... එයා තමයි යුද්දෙ දිනල තියෙන්නෙ... ගොඩබිමෙන්, මුහුදෙන් විතරක් නෙවෙයි ගුවනින් පවා සතුරාට පහර දීලා තියෙන්නෙ පොන්සේකාම තමයි... ඇයි මේ අහිංසකයට මෙහෙම දේවල් කරන්නේ මිනිස්සු... මේ මිනිස්සු ඔක්කොම කෙලෙහිගුණ නැති කලවැද්දෝ... පාහරයෝ... සරත් ඔබට අපි ආදරෙයි!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපේ මාමත් යාපනේට වෙලා පොල් ගාලද කොහෙද? සරත් පොන්සේකා තනියම යුද්දෙ ඉවර කරනකම්......!!!!!!

    දන්නෝ දනිති.... දෙන්නෝ දෙති....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Saru23

    Member
    Feb 9, 2010
    30
    1
    0
    yudde kale americawe gihin computer alla alla awilla dan weeraya wenna hadanne kage hayyenda danne naa...parayo :growl:

    අපේ මාමත් යාපනේට වෙලා පොල් ගාලද කොහෙද? සරත් පොන්සේකා තනියම යුද්දෙ ඉවර කරනකම්......!!!!!!

    දන්නෝ දනිති.... දෙන්නෝ දෙති....
     
    Saru23

    Member
    Feb 9, 2010
    30
    1
    0
    ***************************
    දන්නෝ දනිති.... දෙන්නෝ දෙති....

    ***************************
     
    love heart

    Member
    Dec 20, 2009
    593
    9
    0
    download

    මේ පින්තූරය බලල තේරුම් ගනිල්ලා ඇත්තටම යුද්දෙ දින්නෙ කවුරු හින්දද? යුද ජයග්‍රහණය කාගේ එකක්ද කියලා...
    හැබැයි මොලේ අසූචි තියෙන මොලේ උඩ වාඩි වීගෙන මේක කියවන එවුන්ට මේක තේරුම් ගන්නත් අමාරුයි..

    manushika meheuma ha deshapalana dakkma= manushika nan uda aparada eli karanawa kiyana ekata baya wenne ai. eli karanakan edala eta passe ewa boru kiyala oppu karanna thibbane.

    deshapalana paksha samagiya= wirudda pakshe nayakaya paharagena yama ammage deshapalana samgiyakne

    sathurage saturan mithurukara ganima ha demala janatawa dinaganima= saturage saturan kiyanne pilleyantai karunataine. un apita miturukam karapu unda?unta parlimenthu amathikam :frown: . kawda demala jantawa dinagaththe. MRta 2005 wagema me parath demala minissu inna than walin gu paradai.

    mudagath pradesha sanwardanaya=yapanayata nidahase gaman biman yanna labune chande lanwuna nisa. sanwardanaya kese wethath unta dan hithe baya na udde nathi nisa. eka aththa

    rate janamathaya goda nagima= agreed. inthe past only. now totally against.

    jathyanthara balapam parajaya= totally agreed.

    mudal prathipadana= mata kiyanna wachana na mudal prathipadanaya gana. kunuharpa tamai katata enne

    3 forces= army eken una sewaya wadei. eka anith forces wala waraddak newe.koti wadiyen hitiye godbima nisa army ekan tama loku gamak dunne.

    yako mahajanathawa thama eliyenama inna one. unge pawul walin tama forces walata badenne. forces wala ayath maha janathawata aithei.

    udde ewara une MR apu nisa. eke katha 2k na. eth udde ewara karala me wage palanayak api balaporoththu wune na. ape nidahasa nathi wela.