FaceBook :(

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawe nam oya wage manasika awul thiyena aya nethuwa ethi kiyal hithanwa !!!!!! eth kiyana bene ithin !!!
     
    • Like
    Reactions: koondeGoda

    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    hutaaAAAAAAAAAAA!!!!!!!!!!!!!!!!!!!

    ඕක තමා ආණ්ඩුවෙන් එෆ් බී බ්ලොක් කරන්න යන්නෙ

    :):):) 100 % hoda wedak ...Eth thama block karala nene...aniwa block karanna one...Chat karannama one ayata SKYPE wage ekata set wenna thiyenne :rofl::rofl:
    Government ekata thama pana ne:P
     

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    hutaaAAAAAAAAAAA!!!!!!!!!!!!!!!!!!!

    ඕක තමා ආණ්ඩුවෙන් එෆ් බී බ්ලොක් කරන්න යන්නෙ

    අම්මෝ, Facebook බ්ලොක් කළොත් නම් මම පුළුවන් ඉක්මනට වෙන රටකට පැන ගන්නවා.............
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්මෝ, Facebook බ්ලොක් කළොත් නම් මම පුළුවන් ඉක්මනට වෙන රටකට පැන ගන්නවා.............

    චීන්නු සෙට් එකක් එක්ක මොකක්ද හුට්ටප්පරයකට අර අදිනවා කියලා ආරන්චි:eek:
     

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    චීන්නු සෙට් එකක් එක්ක මොකක්ද හුට්ටප්පරයකට අර අදිනවා කියලා ආරන්චි:eek:

    ඔව් බං, මාත් දැක්කා පත්තරේ තියෙනවා. චීනෙන් ගෙන්නනවලු ආණ්ඩුව‍ට internet බ්ලොක් කරන හැටි කියලා දෙන්න. porn site නම් බ්ලොක් කළා‍ට අවුලක් නෑ. ඒත් Facebook බ්ලොක් කරන එක අසාධාරණයි...................