එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

1) අනේ ඉවසන්න බැරි ආසාවද...
2) උහුලගන්න බැරි දුකද .......
3) හිතට දැනෙන බයද ....

1) ඔව් ආසව තමයි ඔයාල තව තවත් ඉස්ලාම් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනෙ කියලා.. :D:yes::yes::yes::yes::yes::yes::yes::yes:

2) ඔව් දුක තමයි ඔයාල මහා ලොකුවට මුස්ලිම්ලට අටැක් කරමු කියාගෙන පටන් ගත්තට වැඩෙ ස්ටර්ට් එකේම සාකිර් නයික් වගේ උන්ගෙ කියුම් වලින් ත්‍රෙඩ් එකේ අපිටත් බැහැල උගේම ස්ටයිල් එකෙන් කත කරන්න වෙලා හොඳ සිංහල කොල්ලොත් අපි මුස්ලිම්ල ගැන අප්සෙට් උන එක... :( :sorry::sorry::eek::baffled:

3) ඔව් දැනෙන භය තමයි.... ඔයාල මේ ත්‍රෙඩ් එක ඉක්මනටම ඉවර කර ගනීවිදො කියලා:D:D:P:rofl:
 
ටිපිකල් ඌරු දීම:P:P:P
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
unite%20against%20racism.GIF

Lets unite against racism! never allow anyone to insult our muslim brothers and sisters

මොකෝ මේ කලබල වෙලා? ගසාලි කියන්නෙ එයා සිංහල කියල. අපේ අපේ ප්‍රශ්න අපි බේර ගන්නම්; ඔයා ගිහින් චූ කරල නිදා ගන්න. දැන් රෑ වෙලානෙ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව් ඉතින් ඔයාල කිසිම දෙයක් ඔලුවේ නැතත් උපකල්පන කර කර කතා හදන්න දක්ශයෝ නෙ.......:D:yes:

අපිටනම් කතා හදන්න හැකියාව තියෙනවා; මොකද, පොතේ තියෙන එකම පිළිගනියව් නැත්නම් මරනවා කියල කවුරුත් කියන්නෙ නෑනෙ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කව්ද A කව්ද B? ස්පෑම් සීන් එකක් කියල ශුවර්නම් දෙන්න ඔත්තුව ලොක්කට....
එයා බලාගනීවි අදාල වැඩ කටයුතු... :yes::yes::yes::yes::yes::yes::)

උයා හලී ආසයි නේ ජීටී ට? :love:
 
  • Like
Reactions: ela_eluwa120

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
උයා මාරයිනෙ.. GT ayya උයාගෙ කවුද, හැම තිස්සෙම එයාව ඉස්සරහාට දාල මාරුවෙන්නෙ?

ජීටී කියන්නෙ සයිට් එකේ ඇඩ්මින්.. එයාට පුලුවන්නේ කව්ද ස්පම් කරන්නේ කව්ද ෆේක් අයි ඩී වලින් එන්නේ කියලා බලාගන්නට... :yes::yes::yes::yes::yes::yes::yes:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    unite%20against%20racism.GIF

    Lets unite against racism! never allow anyone to insult our muslim brothers and sisters

    ඉකේ... මිස්ටර් හම්බර්........ ඔයාලට තමන්ගෙ අය වෙනුවෙන්වත් යුනයිට් වෙන්න බෑ.:yes: එහෙම පුලුවන් උනානම් මක්කම තියෙන සෞදිය ඇමරිකාවට ඔච්චර දෙයිද?;)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    උයා හලී ආසයි නේ ජීටී ට? :love:

    උත්තර නැතිනම් නිකන් ඉන්න... ජීටී ට කියන්න කියලා මම කිව්වේ වැරදි කාරයව අල්ලගන්නයි....
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    අනේ හොඳ බබා
    :P:P:P:P

    ඔව් සමහරවිට එහෙමත් බබා වෙන්න වෙනවා.. මොකද ඔලුව යූස් කර්නන කියල ජේ.ආර් කිව්වලු නේ ඒකාලේ..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    උත්තර නැතිනම් නිකන් ඉන්න... ජීටී ට කියන්න කියලා මම කිව්වේ වැරදි කාරයව අල්ලගන්නයි....

    කවුද දැන් වැරදිකාරය?
    ගසාලි දැන් රඟපාන්න හදන්නෙ මෙතන මුස්ලිම් සංහාරයක් කරන්න ලෑස්ති වුණාය, යන්තම් ගසාලි ඉදිරිපත් වෙලා ඒක බේරුවය; සිංහලකම බෞද්ධකම වෙනුවෙන් කතා කරලා ජාතිවාදය ඇවිස්සුවාය ඔය ආදී වශයෙන් කතාවක් නිර්මාණය කරන්නද?
    කරුණාකරල තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලෙ අයින් කරගෙන එන්න අනුන්ගෙ ඇහේ පොල් කෙඳි තියෙනවද බලන්න ඉස්සර.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අර I am a Muslim ව්‍යාපාරය ගැන මොනවද ගසාලිට කියන්න තියෙන්නෙ?