1) අනේ ඉවසන්න බැරි ආසාවද...
2) උහුලගන්න බැරි දුකද .......
3) හිතට දැනෙන බයද ....
1) ඔව් ආසව තමයි ඔයාල තව තවත් ඉස්ලාම් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනෙ කියලා..









2) ඔව් දුක තමයි ඔයාල මහා ලොකුවට මුස්ලිම්ලට අටැක් කරමු කියාගෙන පටන් ගත්තට වැඩෙ ස්ටර්ට් එකේම සාකිර් නයික් වගේ උන්ගෙ කියුම් වලින් ත්රෙඩ් එකේ අපිටත් බැහැල උගේම ස්ටයිල් එකෙන් කත කරන්න වෙලා හොඳ සිංහල කොල්ලොත් අපි මුස්ලිම්ල ගැන අප්සෙට් උන එක...




3) ඔව් දැනෙන භය තමයි.... ඔයාල මේ ත්රෙඩ් එක ඉක්මනටම ඉවර කර ගනීවිදො කියලා





