එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපි දැන් ඉදිරියට මොනවද කරන්නේ කියලා ඔක්කොම එකතු වෙලා කතා කරමුද?

    පලවෙනි බෞද්ධ පාසල අද වහලා ,එක ඈරගන්න විදියක් ගෑන අපි කතා කරමු ,එ උතුම් වෑඩෙන්ම අපි වෑඩ පටන් ගමු ,
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    පලවෙනි බෞද්ධ පාසල අද වහලා ,එක ඈරගන්න විදියක් ගෑන අපි කතා කරමු ,එ උතුම් වෑඩෙන්ම අපි වෑඩ පටන් ගමු ,

    ඒ ගැන විස්තර ටිකක් ඉදිරිපත් කරන්න පුළුවන් නම්
    අපේ අනිත් අයටත් ‍මේකට සම්බන්ධ වෙන්න පහසුවේවි.....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඒ ගැන විස්තර ටිකක් ඉදිරිපත් කරන්න පුළුවන් නම්
    අපේ අනිත් අයටත් ‍මේකට සම්බන්ධ වෙන්න පහසුවේවි.....

    ගාල්ල දිස්ත්‍රක්කයෙ දොඩන්දුව කියන ගමෙ තියෙන්නෙ පාසලෙ නම පියරතනය, මම එක පරක් ගිය එ පාසල නිරික්ශනය කරන්න , වෙනත් සන්විදනයක් සමග වෑඩ කරද්දි නමුත් අපිට එ පාසල ගොඩ දගන්න බෑරි උනා
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ගාල්ල දිස්ත්‍රක්කයෙ දොඩන්දුව කියන ගමෙ තියෙන්නෙ පාසලෙ නම පියරතනය, මම එක පරක් ගිය එ පාසල නිරික්ශනය කරන්න , වෙනත් සන්විදනයක් සමග වෑඩ කරද්දි නමුත් අපිට එ පාසල ගොඩ දගන්න බෑරි උනා

    මචන් මේ වැඩේට එලකිරි එකේ UHOX සහෝදරයව සම්බන්ධකරගන්න බලන්න....
    එයත් ගාල්ල දිත්‍රික්කයේ කෙනෙක්.. එයා මෙය්වගෙ දේවල් වලදි ගොඩක් වටිනවා
    කූරගල සිද්ධියේදී එයා ගොඩක් බැහැලා වැඩ කරා...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මචන් මේ වැඩේට එලකිරි එකේ UHOX සහෝදරයව සම්බන්ධකරගන්න බලන්න....
    එයත් ගාල්ල දිත්‍රික්කයේ කෙනෙක්.. එයා මේවගේ දේවල් වලදි ගොඩක් වටිනවා
    කූරගල සිද්ධියේදී එයා ගොඩක් බැහැලා වැඩ කරා...

    mama eyata kiyala balanam
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    දෑන් කට්ටිය සද්ද නෑ ,මම මෙක මෙහෙම වෙයි කියලා කලින් දෑනන් හිටියා , කටින් බතල හිටවන්න ඔන තරන් කට්ටිය ඉන්නවා ,බෞද්ධ සමජයට බව්තිකව ගොඩ නගන්න ඉදිරිපත් වෙන පිරිස අඩුයි , ධර්මපාතතුමා බව්තික දෙවල් අපිට ගොඩ නෑගුවා දෑන් ඉන්න කට්ටිය දන්නෙ කටින් විතරක් බෞද්ධ චින්තකයින් වෙන්න විතරයි
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බුදුදහම දැඩිලෙස විවේචනය කරලා තියන මේ ලිපි ගැන මොකද කියන්නෙ උයාලා...

    මේවායේ එන කරුණු සියල්ලම පාහේ අසත්‍යයයි..මේවාට කෙසේ මුහුණදිය යුතුද..

    සමානාත්මතාවය 1වන කොටස

    http://www.dawahcorner.net/බුදු-දහම-සමග-ඉස්ලාම්-දහම/

    http://www.islamandbuddhism.com/index.html
    http://irf.net/index.php?option=com_content&view=article&id=199&Itemid=142
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    දෑන් කට්ටිය සද්ද නෑ ,මම මෙක මෙහෙම වෙයි කියලා කලින් දෑනන් හිටියා , කටින් බතල හිටවන්න ඔන තරන් කට්ටිය ඉන්නවා ,බෞද්ධ සමජයට බව්තිකව ගොඩ නගන්න ඉදිරිපත් වෙන පිරිස අඩුයි , ධර්මපාතතුමා බව්තික දෙවල් අපිට ගොඩ නෑගුවා දෑන් ඉන්න කට්ටිය දන්නෙ කටින් විතරක් බෞද්ධ චින්තකයින් වෙන්න විතරයි

    භෞතිකව ගොඩ නඟනව කිය‍න දේ එකපාරටම හීනෙන් බයවෙලා වගේ කරන්න පුළුවන් දේකුත් නෙමෙයි නේද?
    ඊට ඉස්සෙල්ල කරන්න කොයි තරම් දේවල් තියෙනවද?

    ක්රියාත්මක වීම එන්න ඕනෙ අනෙක් පියවරයන් පසු කලාට පස්සෙයි..

    අනවශ්‍ය හදිසියක් අනවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ.. :rolleyes::rolleyes:
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Mama nitharama EK ena kenek neme...namuth awahama aniwaryenma me thread eka balanawa...saakachcha kerenne thread eka thulinda neththan wena maargayakinda?
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    භෞතිකව ගොඩ නඟනව කිය‍න දේ එකපාරටම හීනෙන් බයවෙලා වගේ කරන්න පුළුවන් දේකුත් නෙමෙයි නේද?
    ඊට ඉස්සෙල්ල කරන්න කොයි තරම් දේවල් තියෙනවද?

    ක්රියාත්මක වීම එන්න ඕනෙ අනෙක් පියවරයන් පසු කලාට පස්සෙයි..

    අනවශ්‍ය හදිසියක් අනවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ.. :rolleyes::rolleyes:

    hariyatama hari machan. me minissu balan inne koi weleda waraddak hoyanne kiyala.ane manda meyala tamai niyama bathala hitawanno :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    බුදුදහම දැඩිලෙස විවේචනය කරලා තියන මේ ලිපි ගැන මොකද කියන්නෙ උයාලා...

    මේවායේ එන කරුණු සියල්ලම පාහේ අසත්‍යයයි..මේවාට කෙසේ මුහුණදිය යුතුද..

    සමානාත්මතාවය 1වන කොටස

    http://www.dawahcorner.net/බුදු-දහම-සමග-ඉස්ලාම්-දහම/

    http://www.islamandbuddhism.com/index.html
    http://irf.net/index.php?option=com_content&view=article&id=199&Itemid=142

    අපි ඔවට uthtara දිදි ඉදලා වෑඩක් නෑ ,කතොලික පල්ලි වලින් බෞද්ධයින් හරව ගන්න එක නවත්ත ගන්න ක්‍රමවෙදයක් හදමු
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0

    අපි ඔවට uthtara දිදි ඉදලා වෑඩක් නෑ ,කතොලික පල්ලි වලින් බෞද්ධයින් හරව ගන්න එක නවත්ත ගන්න ක්‍රමවෙදයක් හදමු
    ඔක්කොටම කලින් මිනිස්සුන්ව තිසරනෙ පිහිටවල ඉන්න ඔන.ටික ටික හිමිට වැඩෙ පටන් ගමු...:yes::yes:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ඉහි ඉහි ....... මොනා කරන්නද එක එක්කෙනා අදාල නැති කතා කියාගෙන ත්‍රෙඩ් එකට එද්දි කට වහගෙන ඉන්න අමාරුයිනෙ

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑනේ. මේ වගේ අමාරුකාරයින්ට උත්තර බදින්න ගිහින් නැතිවෙන්නෙ අපිට යමක් කරන්න තියෙන අපේ වටිනා කාලය. ඒ වගේම මේ Tread එකේ වටිනාකම.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    අපි ඔවට uthtara දිදි ඉදලා වෑඩක් නෑ ,කතොලික පල්ලි වලින් බෞද්ධයින් හරව ගන්න එක නවත්ත ගන්න ක්‍රමවෙදයක් හදමු

    මේ මෙතන පළකලේ ස්වල්පයක් පමණයි..තව බොහෝ දුරුමත පැතිර පවතිනවා..ඔබ සදහන් කළ පරිදි කතෝලික හෝ වෙනත් ආගමකට බෞද්ධයන් හැරවීම වැලැක්වීමට ඇති එකම ක්‍රමය හැකිතාක් පිරිසිදු ශ්‍රී සද්ධර්මය බෞද්ධයන් තුලට ප්‍රවේශ කිරීම.

    මේ වාගේ මිථ්‍යාදෘෂ්ටික අසත්‍ය ප්‍රචාර පැතිර යාමෙන් සිද්ධවෙන්නෙ ධර්මය සැගවී ගොස් අධර්මය ඉස්මතු වීම.
     
    • Like
    Reactions: dilankandy

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    බුදුදහම දැඩිලෙස විවේචනය කරලා තියන මේ ලිපි ගැන මොකද කියන්නෙ උයාලා...

    මේවායේ එන කරුණු සියල්ලම පාහේ අසත්‍යයයි..මේවාට කෙසේ මුහුණදිය යුතුද..

    සමානාත්මතාවය 1වන කොටස

    http://www.dawahcorner.net/බුදු-දහම-සමග-ඉස්ලාම්-දහම/

    http://www.islamandbuddhism.com/index.html
    http://irf.net/index.php?option=com_content&view=article&id=199&Itemid=142
    මෙතන මෙවුන් කියන්න හදන්නේ මෙ අය මහණ කරන්න තහනම් කරපු නිසා බුද්ධ අර්මයේ සමානාත්ම තාවයක් නැ කියා වෙන්න ඇති

    පැවිදි කිරීමට නුසුදුස්සෝ

    මව්පියන් විසින් අවසර නොදුන් අය
    කුෂ්ඨ රෝගීන්
    ගන්ඩ හෙවත් වායුගෙඩි ඇති අය
    කිලාස හෙවත් සුදුකබර ඇති අය
    ක්ෂය රෝගය ඇති අය
    අපස්මාර රෝගය ඇති අය
    රාජ භටයා (හමුදා භටයා)
    ප්‍රසිද්ධ සොරා
    සිර ගෙයින් පැනගිය සොරා
    දුටු තැන ඇල්ලීමට වරෙන්තු ඇති සොරා
    දඬුවම් පිණිස කස පහර ලැබූ සොරා
    ඇඟ සලකුනු තැබූ සොරා
    ණය ගැති අය
    දාසයන්
    අත් සිඳුණු අය
    පා සිඳුණු අය
    කන් සිඳුණු අය
    අත් පා සිඳුණු අය
    නාස් සිඳුණු අය
    කන් නාස් සිඳුණු අය
    මහ ඇඟිලි සිඳුණු අය
    සුළැඟිලි සිඳුණු අය
    මහ නහර සිඳුණු අය
    පෙණ අත් ඇත් හෙවත් එකට ඇඟිලි බැඳි ඇති අය
    කුදු අය
    අඟුටු මිට්ටන්
    ගෙලෙහි ගෙඩි ඇති අය
    බරවා රෝග ඇති අය
    පාප රෝග ඇති අය
    පිරිස් දූෂකයා
    කණා (එක ඇසක් ‍නොපෙනෙන) අය
    කොර අය
    අංශභාග රෝගි අය
    ජරා දුර්වල අය
    ‍අන්ධ අය
    ගොළුවන්
    බිහිරන්
    ගොළු බිහිරන්
    අඳ ගොළු බිහිරන්
    පණ්ඩුක හෙවත් ලිංග විකලත්වය – නපුංසක ඇති අය

    ඇයි මෙ අය මහණ කරන්න එපා කිවුවෙ

    පැවිදි පුද්ගලයා යනු වැදගත් පුද්ගලයෙක් ඔහු සම්පුර්ණ පුද්ගලයෙක් විය යුතුයි අපේ අත පය ඇස කන හොදට වැඩ කරනවා නම් පමණයි අපිට අපේ කාර්යන් නියමාකාරයෙන් ඉටුකරගැනිමට හැකිවන්නේ පැව්දි පුද්ගලයා අන්දයෙක් හොරෙක් අත පය සිදුන අය මහණකමෙ බන්නවානම් ඔවුන් ගෙන් විය යුතු සේවය තමාටත් සමාජයටත් සිදුවන්නේ නැ පැවිදි දිවිය යනු අනාථයන් නතරකරන නිවාසයක් නොව හැකියාවන් පිරි සමාජයක් විය යුතු නිසා මෙම නිති පනවා ඇත ගැනුන්ට සමානත්වය නොදෙන මුස්ලිම් ජාතිය මෙවා සෙවිම විහිලුවකි
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18

    අපි ඔවට uthtara දිදි ඉදලා වෑඩක් නෑ ,කතොලික පල්ලි වලින් බෞද්ධයින් හරව ගන්න එක නවත්ත ගන්න ක්‍රමවෙදයක් හදමු

    මිනිස්සුන්ට නියම ධර්මාවබෝධය ලබා දෙන්න පුළුවන් විදියක් තියෙනවා නම් මේක ගොඩක් දුරට විසදෙනවා. ඒත් අපේ ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට කරදරේකදි මතක් වෙන්නෙ දේවාල සහ කපු මහත්තුරු. නියම බුද්ධ ධර්මය ගැන අවබෝධය තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    භෞතිකව ගොඩ නඟනව කිය‍න දේ එකපාරටම හීනෙන් බයවෙලා වගේ කරන්න පුළුවන් දේකුත් නෙමෙයි නේද?
    ඊට ඉස්සෙල්ල කරන්න කොයි තරම් දේවල් තියෙනවද?

    ක්රියාත්මක වීම එන්න ඕනෙ අනෙක් පියවරයන් පසු කලාට පස්සෙයි..

    අනවශ්‍ය හදිසියක් අනවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ.. :rolleyes::rolleyes:

    අපි කතා කරපු එක විතරයි කරලා තියෙන්නෙ ,සන්විදනයට රමුවක් ඔන නම් මම ඉදිරිපත් කරන්නම්, මම මෙවාගෙ සන්විදනවල ඉපදිමෙ සහ මියයෑම දෑකලා තියෙනවා මොකද මම එහෙම තෑන්වල සමජිකත්වය අරන් හිටිය නිසා ,අර පාසල ගොඩ නෑගිමෙන් අපි වෑඩ පටන් ගමු ,