සිංහල බෞද්ධ සංව්ධානය

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙත්සිරි මල්ලියා ඔයා දිගටම ඔය යන විදිහට ලියන්න ..ඔයා ඉන්නේ හරි මාවතේ..ඔයාගේ සේවය ඉතා අගේ කොට අපි කවුරුත් සලකනවා...

    කාටවත් පහර ගැසීම් නොකොට පරමාර්ථ සපුරා ගැනීම් වස් ඉදිරියටම පිය නගමු..

    සැමට තෙරුවන් සරණයි...

    api kauruth ekathu wemu :) methana buddagama pilibada danuma gabadawak karanne oni :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7071244 said:
    එවගේම වැරදි දේත් වැරදි කියල පෙන්නල දෙන්න බය විය යුතු නැහැ.

    අනිවාර්යෙන්ම 100% ඇත්ත ...අපි ඒ වැරදි කාරයන්ගෙ තත්වෙට නොවැටි ඒ කට්ටියවත් හොද මාවතට ගමු :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බුදුරජාණන් වහන්සේ යනු සර්ව බලධාරි දෙවි කෙනෙක්‌ නොවේ. උන්වහන්සේ මෙලොවට බිහි වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයාය. ශ්‍රේෂ්ඨතම ශාස්‌තෘවරයාණන්ය. නායකයාය. දසබලධාරි උත්තමයන් වහන්සේය. සියලු දෙවියන්ට හා මිනිසුන්ට ගුරු වූයේ, ශ්‍රෝෂ්ඨ වූයේ උන්වහන්සේය. සියලු දෙවියන්ට ඇති සියලු බල පරදා ගිය මහත් වූ බලයක්‌ උන්වහන්සේ සතු විය. උන්වහන්සේ ඒ බලය යොදා ගත්තේ, සියලු දෙවි මිනිස්‌ වර්ගයාගේ නිවන් මග තහවුරු කිරීම උදෙසාය. අසීමිත වූ කරුණාවක්‌, මෛත්‍රියක්‌ සියලු සත්වයන් කෙරෙහි මුදා හළ උන්වහන්සේ සියලු සත්ත්වයන්ගේ යහපත උදෙසා තම ජීවිතයේ වැඩිම කාලයක්‌ කැප කළ උත්තමයන් වහන්සේය.

    බෞද්ධයන් වශයෙන් අප අවබෝධ කළ යුතු වැදගත් දෙයකි කර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හේතු ඵල දහමකි. එහි කර්මයට ලැබී ඇත්තේ වැදගත් ස්‌ථානයකි. මැවුම් වාදයක්‌ ගැන එහි සඳහන් නොවේ. සියලු දේ පාලනය කරන සර්ව බලධාරී දෙවි කෙනෙක්‌ ගැන එහි කථා නොවේ. සියලු සත්ත්වයන් කර්මය දායාද කර ගෙන සිටී. කර්මය සෙවනැල්ල සේ නිවන් දකිනා තුරාවට අප පසුපසින් පැමිණේ. අප කාගේත් සසර ගමන මේ සා දීර්ඝ වූයේ කර්ම ශක්‌තිය හේතුකොට ගෙනය. කෙනෙකුන් රැස්‌ කරන පින් පව් ප්‍රමාණ මත කර්මය සකස්‌ වී මෙලොවදීත් පරලොවදීත්, සංසාරික ගමන මුළුල්ලේදීත් ඵල විපාක ලබා දේ.

    කර්මය යනු අප විසින් එක්‌ රැස්‌ කරන දෙයක්‌ විනා පිටස්‌තර පුද්ගලයෙකු විසින් අප වෙනුවෙන් එකතු කරන දෙයක්‌ නොවේ. එම නිසා මේ සසර ගමනට වගකිව යුත්තේ අපමය. එයින් මිදෙන අයුරු, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් තම නැණ පමණට අවබෝධ කොට ගත යුත්තේද අපමය. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේට තබා, මෙලොව සිටින කිසිදු පුද්ගලයෙකුට අප දායාද කරගත් කර්මය වෙනස්‌ කළ නොහැකි බවයි. අංගුලිමාල පුද්ගලයන් 999 ක්‌ ඝාතනය කළේ එය ඔහුගේ කර්මයේ ස්‌වභාවය වූ නිසාය. නමුත් ඔහුට එය අභිබවා ගිය පින් බලයක්‌ තිබූ හෙයින්, බුදුරදුන්ගේ හමුවීමෙන් පසු උතුම් වූ අරහත් ඵලය සාක්‌ෂාත් කර ගත හැකි විය. පුද්ගලයන් 999 ක්‌ ඝාතනය කරන තෙක්‌ බුදුරදුන් සිටියේ මන්දැයි ප්‍රශ්න කිරීම බෙහෙවින්ම වැරදි සහගතය. බුදුරජාණන් වහන්සේගේ බලය උන්වහන්සේ උපයෝගී කර ගත්තේ අංගුලිමාල තුළ වූ පින් බලය මතු කර ගැනීමටය. එසේ නොමැතිව කර්මය වෙනස්‌ කිරීමට නොවේ. එවන් හැකියාවක්‌ මෙලොව බිහිවූ කිසිදු පුද්ගලයෙකුට නැති බව බුදුරදුන් අවධාරණය කර ඇත.

    තමන්ට ඥතී වූ දේවදත්තයන්ගේ අකුසල කර්මය, ශාක්‍ය වංශිකයන්ගේ අකුසල කර්මය බුදුරදුන්ට වෙනස්‌ කළ නොහැකි වූයේ, ඥතී සම්බන්ධය කෙතරම් ප්‍රබල වුවද කර්මය ඒ හැමටම වඩා ප්‍රබල වු නිසාය. දේවදත්තයන්ගේ ජීවිතයේ සුළු හෝ පින් බලයක්‌ ඇත්දැයි බුදුරදුන් බුදු නුවණින් විමසීය. නමුත් එය එසේ නොවූ හෙයින් දායාද කරගත් කර්ම විපාක ඔවුනට අත් විඳින්නට සිදු විය.

    බුදුරජාණන් වහන්සේ, දෙවි මිනිසුන් සසර ගමනින් එතෙර කිරීමට මාර්ගය පෙන්වා දෙනවා විනා, එතෙර කරවීමේ වගකීම කිසිදා බාර ගෙන නොමැත. එය අප සතු කටයුත්තකි. ධර්මය තමා තුළට පමුණුවා ගෙන අත්දැකිය යුතුය. එම නිසා කර්මය යනු කිසිවෙකුට වෙනස්‌ කළ නොහැකි නිර්වාණ සම්පත්තිය ලබා ගන්නා තෙක්‌ කිසිවෙකුට ගැලවිය නොහැකි තම ළඟම ඥතියාය.

    මේ අනන්ත වූ සසර ගමනේ මේ සා දුර ඔබ මෙන්ම මමද පැමිණියේ ධර්මය නිවැරදි ලෙස අවබෝධ නොකළ නිසාවෙනි.

    මේ ලැබී ඇති උතුම් මනුෂ්‍ය සම්පත්තිය, ක්‌ෂණ සම්පත්තිය අපගේ අවසාන අවස්‌ථාව ලෙස සලකා වහ වහා ධර්මය අවබෝධ කර ගැනීමට පිටිවහලක්‌ වීමට අප සැම කෙරෙහි උපන් කාරුණික වු අනුකම්පාවෙන් කරන ලද සටහනකි මේ.

    ඔබ සැමට තෙරුවන් සරණයි.

    සාර සංඛය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සිදුහත් බෝසතානෝ බුද්ධත්වය ලබා ගත්තේ හුදෙක් දුකේ ඇලී ගැලී සිටි ලොවැසියන් ඒ සසර දුකින් එතෙර කරන්නට අවශ්‍ය් මාර්ගය පෙන්වීම සදහාය ...
    සත්‍ය්කි එතුමෝ සතුව අති විශාල බලයක් පැවතුනි ... දෙවියන් , යක්ෂයන් , සියල්ල පරදා විශාල බලයක් එතුමා සතු විය..
    බුද්ධත්වය ලැබීමෙන් පසුව පරමාර්ථයකින් තොරව ..එතුමෝ එක් පියවරක් ඔසවා නැත...එවැනි උතුම් වු මිනිසෙකුගෙ ශ්‍රි මුඛයෙන් දෙශිත ඒ ධර්මය සදාකාලිකයි .....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බුදුරදුන් නෑ හිතවතුන්ට දහම් දායාදය දුන් උතුම් මැදින් පුර පෝය

    ශාක්‍යවංශ රජවරු, කුමාරවරු මානයෙන් උදම් වූ අය වූහ. බුදුන් වහන්සේ බුදු බවට පත් වූවද තමන්ට වඩා, වයසින් බාල යැයි සලකා බුදුරදුන්ට වැඳීම ප්‍රතික්‍ෂේප කළ අතර බාල කුමාර, කුමරියන් ලවා පමණක් වැන්ද වූහ. මොවුන්ගේ අදහස් උදහස් අවබෝධ කරගත් බුදුන්වහන්සේ ඔවුන්ගේ මානය දුරුකරනු පිණිස අහස් කුසට නැග යමා මහ පෙළහර පා වදාළ සේක. මෙය දුටු සුදොවුන් මහා රජු තම පුතු ගෞතම බුදුන් වහන්සේට තෙවන වරටත් වැන්දෝය.

    අප තථාගත බුදුපියාණන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝරත්නය සමග රජගහනුවර වේළුවනාරාමයේ සිට සිය පිය රජුන් හා ශාක්‍ය වංශික නෑ හිතමිතුරන් හමුවන්නට කිඹුල්වත් පුරයට ගමන් අරඹන ලද්දේ මැදින් පොහෝ දිනයේදී ය. කෙටියෙන්ම කියතොත් වේළුවනපුර සිට කිඹුල්වත්පුරයට කතාව මැදින් පෝය කතාවේ ප්‍රධාන වස්තු බීජය ලෙස හැඳින්විය හැකි ය.

    බුදුන් වහන්සේගේ කිඳඝෝෂා දඹදිව පුරා, පැතිරයන්නට විය. සිදුහත් කුමරු සියලු කෙලෙස් නසා, වෙසක් පුනු පොහෝදා, බුද්ධත්වය ලබාගත් සේක. ඇසළ පුනු පොහොය දිනයේ දී ධම්මචක්ක පවත්වන සූත්‍රය දෙසා රජගහ නුවර වැඩ විසූහ. උන්වහන්සේගේ සත්‍ය ධර්මය අවබෝධ කරන්නට අති විශාල පිරිස් එක් රොක් වන්න විය. සියල්ල මෙසේ සිදුවද්දී සිදුහත් පුත්රුවන දැක ගැනීමේ බලවත් ආශාවක් සුදොවුන් මහා රජතුමන්ට ඇතිවිය. සිය බලපරාක්‍රම මහිමය මෙන්ම, ප්‍රෞඪත්වය ද රජු සතු විය. අරමුණ ඇතිව ඇමතිවරයෙක් දහසක් පිරිවරා සේනාවක් සමග යැව්වේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත් පුරයට වඩමවාගෙන ඒම සඳහා ය. මෙම දූත පිරිස බුදුරදුන් හමුවට ගියද ආපසු පැමිණියේ නැත. සුද්ධෝදන රජතුමා, නව වතාවක් මෙසේ අමැතිවරුන් නව දෙනෙක් සමග නව දහසක් පිරිස කපිලවස්තු පුරයට යැවු නමුත්, බුදුන් වහන්සේ කිඹුල්වත් නුවර රජ මැදුරට වඩමවා ගන්නට නොහැකි විය. බුදුරදුන් බැහැදකින්නට ගිය පිරිස් අප තථාගතයන් වහන්සේගේ සද්ධර්මය අසා රහත්ව පැවිදි බවට පත් විය.

    සුද්ධෝදන පියරජු විසින් අප තථාගත බුදුපියාණන් රජ මැදුරට ගෙන්වා ගැනීම සඳහා අපූරු උපායක් මෙවර යොදන ලදී. සිදුහත් කුමරු උපන් දිනයේම ඉපදුණු කාලුදායි ඇමැතිවරයා දහසක් පිරිස සමග බුදුන්වහන්සේ හමුවට යැව්වේ කිඹුල්වත් නුවරට වඩින ලෙස ආරාධනා කිරීමට ය. නැණවත්, බුද්ධිමත් කාලුදායි ඇමැතිවරයා, තමාට මහණවන්නට, පැවිදිවන්නට අවසර දෙන්නේ නම් බුදුන්වහන්සේ කැඳවාගෙන එන්නට උත්සාහ කරන බව පැවසීය. ඇමැතිවරයා ඇතුළු දූත පිරිස බුදුරදුන්ගෙන් සද්ධර්මය අසා රහත්ව මහණ විය. මේ වන විට, බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා විසිදහස ද ඉක්මවීය. මෙයින් දස දහසක් පැමිණීම ශාක්‍ය ජනපදවාසීන් වූහ. අංග හා මගධ දෙරටින් පැමිණ පැවිදි වූ පිරිස දසදහසකි.

    කාලය කෙමෙන් ගෙවී ගියේ ය. කාලුදායී රහතන් වහන්සේ මහණවීමෙන් සතියකට පසුව කිඹුල්වත් පුරයට තමාගේ ගම් පියසට වඩින ලෙස බුදුන්වහන්සේට ඇරයුම් කළහ. තවද පිය රජු, බුදු හිමිපාණන් දකින්නට බලවත් ආශාවෙන් සිටින බව කාලුදායි හිමිපාණෝ පැවසූහ. බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්ව මාස දහයක් දැන් අවසන් වී ඇත.

    ඔදවත්, තෙදවත්, පෞරුෂයෙන් යුක්ත අප තථාගත බුදුපියාණන්ගේ කිඹුල්වත් පුර ගමනට ආසිරි පුදන්නට මෙන් පරිසරයද ඉතා දැකුම්කළු සිරියක් උසුලන්නට විය. මුළු පෙදෙස පුරාම සුවඳ පැතිරෙන්නට විය. රජගහ සිට කිඹුල්වත් නුවර දක්වා නව අසිරිමත් සිරියක් දක්නට ලැබිණි.

    මෙකී ඥාති සංග්‍රහයට මූලික වූ මෙම දිනය උදා වූයේ මැදින් පොහෝ දිනයේ වීම වැදගත් ය. එම නිසා බෞද්ධ ශාසනික ඉතිහාසයේ ඉතා වැදගත් දිනයක් ලෙස මැදින් පොහෝ දිනය හැඳින්විය හැකි ය. රජගහනුවර සිට කිඹුල්වත් නගරයට පැමිණීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ශාක්‍යවංශ රජවරු, කුමාරවරු මානයෙන් උදම් වූ අය වූහ. බුදුන් වහන්සේ බුදු බවට පත් වූවද තමන්ට වඩා, වයසින් බාල යැයි සලකා බුදුරදුන්ට වැඳීම ප්‍රතික්‍ෂේප කළ අතර බාල කුමාර, කුමරියන් ලවා පමණක් වැන්ද වූහ. මොවුන්ගේ අදහස් උදහස් අවබෝධ කරගත් බුදුන්වහන්සේ ඔවුන්ගේ මානය දුරුකරනු පිණිස අහස් කුසට නැග යමා මහ පෙළහර පා වදාළ සේක.

    මෙය දුටු සුදොවුන් මහා රජු තම පුතු ගෞතම බුදුන් වහන්සේට තෙවන වරටත් වැන්ඳේ ය. ඉන් අනතුරුව සෙසු ශාක්‍ය කුමරුවරුන් බුදු හිමියන්ට වැඳුම් පිඳුම් කළහ. රැස්ව සිටි පිරිසට බුදුන්වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ.

    පසුදින බුදුරජාණන් වහන්සේ විසිදහසක් පමණ භික්‍ෂූන් වහන්සේ පිරිවර ගෙයින් ගෙට පිඬුසිඟා වැඩියහ. මෙම පණිවිඩය, යශෝදරාවන්ගෙන් ලද වහාම මහත් ලජ්ජාවට හා කම්පාවට පත් වුණු සුදොවුන් රජු තම ශාක්‍ය වංශයට එය බලවත් කැළලක් බව බුදුපියාණන්ට පැවසුවේ ය.

    මහරජතුමනි, මේ අපගේ වංශයේ බුද්ධ වංශයේ සිරිත යැයි කියමින් ඔහුට ධර්ම දේශනා කළහ.

    එම දෙසුමේ දී මෙහි පහත සඳහන් ගාථාව

    ධම්මං චරෙ සුචරිතං - නතං දුච්චරිතං චරෙ
    ධම්මචාරී සුඛං සේති – අශ්මිං ලොකෙ පරමාභිච

    ආශි‍්‍රතව කරන ලද දහම් දෙසුමේ දී සුද්ධෝදන මහරජතුමා සකෘදාගාමී ඵලයට පත්වුණු අතර මහා ප්‍රජාපතී ගෝතමිය සෝවන් ඵලය ලබා ගත්තා ය.

    අප තථාගත බුදුපියාණන් හමුවන්නට යශෝදරාව නො පැමිණියා ය. ‘මගේ කිසියම් ගුණයක් ඇත්නම් භාග්‍යවතුන් වහන්සේ මා සොයා වඩිනවා ඇති.’ බුදුන් වහන්සේ තම පියාණන් වහන්සේ සමග යශෝදරාව වෙත වැඩිය අතර එය ඉතා සංවේදී හමුවක් විය. ඇය බුදු පතුල් අල්ලා හඬා වැටෙන්නට වූවා ය.

    වනයේ ගොසින් මල් යහනක නිදනවද
    කෝමල අනගි සිරිපා දෙක රිදෙනවද
    තිඟේ නැතුව දෙවියෝ මුර කරනවද
    මගේ ඇත් රජුනි අද ඔබ කොතනැකද?

    මෙවන් සිතිවිලි යශෝදරාවන්ට පහළවන්නට ඇත. තමන් සිදුහත් කුමරුන් සමග ගතකළ ජීවිතයත්, රහල් පුතු උපන්දා, ඇගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ගිහිගෙයින් නික්මයෑමක් නිසා රජමැදුරේ තනිවුණු යශෝදරාවන් අප තථාගත හිමිපාණන් දුටුවිට ඇති වූ හැඟීම් කෙබඳු යැයි සිතිය හැකි ද?

    අප තථාගත බුදුපියාණන් යශෝදරාව ඇතුළු පිරිසට සඳ කිඳුරු ජාතකය වදාරමින් බණ දෙසූ සේක.

    අප තථාගතයාණන් වහන්සේගේ කිඹුල්වත් සංචාරයේ හත්වන දිනය එළඹියේ ය. යශෝදරාව සිය රහල් පුතුට නරසීහ ගාථා කියාදී පියගුණ කියා දී තම පියා වූ ගෞතම බුදුන් වහන්සේගෙන් උන්වහන්සේ සතු ධනය ඉල්ලා ගන්නා ලෙස පැවසුවා ය. රහල් කුමරු බුදුරදුන් පසු පස විහාරයටම ගියේ ය. ඔහු මහණ කරන ලෙස සැරියුත් හිමියන්ට දැන් වූ සේක. රජ කිරුළට හිමි කම් කී කුමරු මෙසේ මහණ කිරීම, සුදොවුන් මහ රජුගේ ඉමහත් ශෝකයට හේතු විය. රජු කෙතරම් කම්පාවට පත්වීද යත් හේ බුදුන්වහන්සේ හමුව මෙම අදහස් පළ කළේ ය.

    “භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස ඕනෑම කෙනෙකුගේ ඇට, මස් මිදුලු වලට කිඳා බැසගෙන ඇත. මවුපියන්ට දරුවන් තරම් ඔවුන් සතු තවත් වස්තුවක් නොමැත. ස්වාමිනී, මවුපිය අවසරයෙන් තොරව දරුවකු මහණ නොකරන්නේ යැයි ඉල්ලා සිටියේ ය.” සුදොවුන් රජුගේ ඉල්ලීම පිළිගත් අප තථාගතයාණන් වහන්සේ මවුපිය අවසරය නොමැතිව දරුවන් මහණ නොකරන ලෙස අනුශාසනා කළ සේක. පසුදින උන්වහන්සේ මාලිගයට වැඩම කොට දන් වළඳා සුදොවුන් රජු ඇතුළු පිරිස ධර්මපාල ජාතකය දේශනා කළ සේක. සුදොවුන් රජු අනාගාමී ඵලය ලබාගත්තේ ය. මෙම සියලු කරුණු මැදින් පෝය දිනය ඇසුරු කරගෙන සිදු විය. මේ උතුම් මැදින් පුර පෝදා අප බොදු උවැසි උවැසියන් දාන, ශීල, භාවනා ආදියේ යෙදෙමින් පින් කම්වල නියැළෙන්නේ අප තථාගත බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය සිහිපත් කරමිනි.

    by - ප්‍රේමසර ඈපාසිංහ ( budusarana puwath pathata sakasu lipiyak asurini )
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඒ කතාව මම පිලි ගන්නවා ..එත් ඇයි පිට මිනිස්සුන්ට පුලුවන් උනේ අපේ ආගමට ඇගිලි ගහන්න ... මෙච්චර සත්‍ය් වාදි දර්ශනයකට ඇගිලි ගහන්න පුලුවන් උනේ කොහොමද ???

    මම හිතන්නේ ඒ අපේ වැරදි හින්ද ...අපිට අපේ ආගම ගැන තියෙන දැනුම අල්ප හින්දා ...අපිට ඒකෙ තියෙන වටිනාකම නොතේරෙන හින්ද ... අපි මෙකෙන් අපෙ බුද්ධාගමේ වටිනාකම ලොකෙට කියමු :)

    අනිවාර්යෙන්ම... අපි මේ කරුනු වලට පිලියම් යෙදිය යුතුයි. ඒ වගේම එල්ලවෙන බාදක මැඩ පැවැත්විය යුතුයි.. සෝම හිමියන්ට උන දෙය අපේ අනිකුත් වියත් ස්වාමීන් වහන්සේලාට වෙන්න ඉඩ තියන්න බැහැ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආයෙත් පාරක් ඇස් අරලා වේ ලියුම කියවන්න

    අපේ ඉඩම් ඔක්කොටම වුනේ මේ දේ....

    මේ දේ හුඟක්ම වෙනනේ ගම් ප්‍රදේශවල....
    නගර වල හරි අඩුයි සිද්ධ වෙනවා.....

    මේ හේතු නිසා අපේ ආර්ථිකය අපේ අතින් ගිහිලි වෙනත් ජාතිකය පාලනයට යන්නා සේම
    කෘෂිකර්මයටද ලඟදීම එය සිදුවේවි......

    අපේ ජනතාවට අගනා ඇස් පෑදීමක් හා කාලීන දැනුවත් කිරීමක් මෙහි සටහන් කිරීම ගැන මල්ලියට අපේ ස්තුතිය........
     
    t97iia.jpg

    මේ ලියුම හොඳට හැමෝම කියවන්න.....

    බලන්න මේ අපේ ඉඩම් වලට වෙන දේ.....

    මේත සත්‍ය ලියමක් මීට දවස් කිහිපයකට පෙර අත්සන් කල එකක්....

    මේ වැඩේ තමයි හැමදාම වුනේ.......

    හොඳට මේ ලියුම කියවලා අපි ඒ ගැන කතා කරමු....

    t97iia.jpg

    සහෝදරයා , ඔබට බොහොම පින් අපිට මේ ගැන පෙන්නුවට. අපි මේ ගැන කතිකාවතක් මෙතනින්ම පටන් ගමු.
     
    පිටියෙ_අප්පු;7075816 said:
    සහෝදරයා , ඔබට බොහොම පින් අපිට මේ ගැන පෙන්නුවට. අපි මේ ගැන කතිකාවතක් මෙතනින්ම පටන් ගමු.

    මේ ලිපිය අස්සෙ හැන්ගිච්ච කතාව ගොඩක් මිනිස්සුන්ට පේන්නෙ නෑ ...
    ඒකයි මෙතන කතිකාවත්ක් වෙන්න උවමනා වෙන්නෙ
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    t97iia.jpg

    මේ ලියුම හොඳට හැමෝම කියවන්න.....

    බලන්න මේ අපේ ඉඩම් වලට වෙන දේ.....

    මේත සත්‍ය ලියමක් මීට දවස් කිහිපයකට පෙර අත්සන් කල එකක්....

    මේ වැඩේ තමයි හැමදාම වුනේ.......

    හොඳට මේ ලියුම කියවලා අපි ඒ ගැන කතා කරමු....

    t97iia.jpg

    [FONT=&quot]මේ සටහනත් හොඳින් කියවන්න....... [/FONT]
    [FONT=&quot]මේ ඉඩම මඩ ඉඩමකි. එනම් මෙයින් වී වගා කිරීම මඟින් වාර්ෂික ආදායමක් ලැබිය හැක[/FONT]

    [FONT=&quot]මේ ඉඩම පවරා මෙහි හිමිකරු රුපියල් ලක්ෂයක් ලබා ගෙන ඇති අතර වසර [/FONT]05 [FONT=&quot]අවසානයේ එම රුපියල් ලක්ෂය නැවත බාරදී ඉඩම ලබා ගත යුතුය[/FONT]

    [FONT=&quot]නමුත් මේ ඉඩම මඩ ඉඩමක් වන නිසා මෙහි වාර්ෂිකව වගා කළ හැකි අතර අක්කරයකින්[/FONT] [FONT=&quot]වී මිටි [/FONT]50[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයකදී ලබා ගත හැක. මේ අනුව අක්කර [/FONT]05 [FONT=&quot]කින් වී මිටි [/FONT]250[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයක් පමණක් වගා කිරීමෙන් ලබා ගත[/FONT] [FONT=&quot]හැක. මෙම වී අලෙවියෙන් ශුද්ධ ලාභය ලෙස[/FONT] [FONT=&quot]රුපියල් [/FONT]350,000 [FONT=&quot]ආදායමක් ලබා ගත[/FONT] [FONT=&quot]හැක.[/FONT]

    [FONT=&quot]කන්න දෙකම වගා කරන්නේ නම් වාර්ෂිකව වී මිටි [/FONT]90 [FONT=&quot]පමණ ආදායමක් ලැබිය හැක (යල[/FONT] [FONT=&quot]කන්නයේ ආදායම අඩු නිසා)[/FONT] [FONT=&quot]එනම් අක්කර [/FONT]05 [FONT=&quot]කින් වර්ෂයේ කන්න දෙකම වගා කළ පසු[/FONT] [FONT=&quot]වි මිටි [/FONT]450 [FONT=&quot]ලබා ගත හැකිය.[/FONT] [FONT=&quot]එනම් මෙම වසර [/FONT]05 [FONT=&quot]තුලම දැනට පවතින මිල යටතේ රුපියල් [/FONT]600,000 [FONT=&quot]මුදලක[/FONT][FONT=&quot]ට[/FONT] [FONT=&quot]ආසන්න[/FONT][FONT=&quot] ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිවේ.[/FONT]

    [FONT=&quot]නමුත් ඉඩමේ හිමිකරු රුපියල් ලක්ෂයකට මෙම ඉඩම වසර පහකට බදු දී කිසිඳු ආදායමක් නොලබා වසර පහ අවසානයේ රුපියල් ලක්ෂයක මුදලක් ආපසු දී ඉඩම ආපසු ලබා ගත යුතුය . [/FONT]

    [FONT=&quot]‍තවද මෙම මුදල ගෙවීමට ඉඩම් හිමිකරුට ආදායමක් ලබා ගැනීමට වෙනත් මාර්ග නොමැති බැවින් අවස්ථා කිහිපයකදී මෙම ඉඩමේ හිමිකරුගෙන් සුළු සුළු මුදල් ඉල්ලා ගන්නා අතර අවසානයේ මෙම මුදල් ගෙවා ගැනීමට නොහැකිව මෙම ඉඩම දෙවැනි පාර්ශවයට අයිති වේ. [/FONT]
    [FONT=&quot]තවද මේ කාලය තුල ඉඩම් හිමිකරුට මුදලින් හැම අවස්ථාවකම උදව් කර ඔහුගේ ණය බර වැඩි කිරීමට දෙවැනි පාර්ශවය අති දක්ෂය. තවද මෙම ඉඩම් හිමියා සලකා ඇත්තේ ඉඩමෙන් ලැබෙන ආදායම නොව මූලික මුදල් අවශ්‍යතාවය පමණි. [/FONT]

    [FONT=&quot]මේ ආකාරයට බොහෝ ඉඩම් සිංහලයන්ට අහිමි වී අවසානය. නගරයෙන් බොහෝ ඈත ප්‍රදේශවල සිදුවන්නේ මේ ක්‍රියාවලියට ආසන්න ක්‍රියාවකි. අපි නොදැනුමත්වම අපගේ ඉඩම් කෙමෙන් අපට අහිමි වී යයි. මෙය සීතල ආක්‍රමණයක් ලෙසින් ඉතා දරුණු ලෙසම සිදු වෙමින් පවතී. [/FONT]
    [FONT=&quot]තවත් ප්‍රධාන කාරණයක් වන්නේ මෙම ඉඩම පිහිටා ඇත්තේ සිංහලයන්ගේ ඉඩම අතරය. (මායිම් හොඳින් බලන්න) එනම් අවසානයේදී ‍සිංහලයන් අතරට වෙනත් ජාතීන් පැමිණෙන අතර, සිංහල ගම්මානව වල බිමේ අයිතිය අපට අහිමි වේවි.
    [/FONT]

    තවද මෙම ලිපිය සකස් කර ඇත්තේද දෙවන පාර්ශවය විසින් වන අතර කිසිදු විමසීමකින් තොරව පළමු පාර්ශවය ඊට අත්සන් කර ඇත.
    එතරම් පළමු පාර්ශවයට, දෙවන පාර්ශවය කෙරෙහි විශ්වාසයක් ඇති තර තිබේ. මේ ක්‍රියාවලියේදී මුලින්ම සිදු කරන්නේ විශ්වාසය ගොඩ නැඟීමයි

    මෙය බොහෝ කාලයක් තුල සිට කිසිවෙකුගේ අවධානයක් නොලබින් ඉතා දැවැන්තව සිදුවන ක්‍රියාවකි.
     
    Last edited:
    http://www.elakiri.com/forum/showthread.php?t=465530

    මේ ත්‍රෙඩ් එකත් සංගමය පිණිස යොදාගන්න පුලුවන්..මේක ලියපු චමිත අයියට අපේ ස්තූතිය!

    බොහොම ස්තුතී එලු මල්ලි
    මේ ලිපිය තමයි අද තේමාව වෙලා තියෙන්නෙ මොකද හිත්න්නෙ ... ඒගැන