krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    උට ස්යිට් එකක් තිබ්බ කියල උබට මොකක්ද තියන අමාරුව කියපන්කො ඒ එලකිරි එකේ මෙම්බර්ස්ලට සයිට් කරන්න බැරිද?

    මට පුලුවන්නම් පෙන්නපන් උගෙ සයිට් එක මේකේ ස්පෑම් කරල තියන එක තැනක්?

    නිකන් බොරුවට උඩ පනින් නැතුව ඉඳපන් මේකේ ස්පෑම් කරනවනම් ඒක ගැන ජීටී බලා ගනියි හරියට උබේ ට්‍රැෆික් අදිනව වගේනේ කතාව ලොල් කිවුවලු
     
    • Like
    Reactions: SASHIKA and Rovin

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    lol ehemada :) amam krazy and daratha wediya danne nee
    bt KRAZY kalin EK use karapu kenek or hondata forums gena danna kenek wenna oni :)

    mokada eyage name eken eeeka kiyanna puluwan ;)
    ana eka nam machan wenna puluwan!:rolleyes: mu kaalyak wena id ekakin awilla den oya krazy da mokadda magulen aawa wenna puluwan!:oo:uge thread diha beluwama penawa u poddak ek eke famous wenna dangala porak kiyala!:nerd:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    උට ස්යිට් එකක් තිබ්බ කියල උබට මොකක්ද තියන අමාරුව කියපන්කො ඒ එලකිරි එකේ මෙම්බර්ස්ලට සයිට් කරන්න බැරිද?

    මට පුලුවන්නම් පෙන්නපන් උගෙ සයිට් එක මේකේ ස්පෑම් කරල තියන එක තැනක්?

    නිකන් බොරුවට උඩ පනින් නැතුව ඉඳපන් මේකේ ස්පෑම් කරනවනම් ඒක ගැන ජීටී බලා ගනියි හරියට උබේ ට්‍රැෆික් අදිනව වගේනේ කතාව ලොල් කිවුවලු
    u site ek apromote kare nettam kohomada ban ape members lage poems ehema eke wetenne!:rolleyes: u elipita thread d aala nemei ban oka karanne! godak welawata ek chat eken! :dull:
    oya wage duppath site walata kawda ban yanne ek wage ekak daala! :nerd::nerd:tihin uta me wage ekakin kattiyawa adinnama wenawa!
    :baffled:
     
    hamish

    Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    den umba oya karanne mage yaaluwata eka widiyatakata insult kireemak!:angry: oka matath kiyanna puluwan ne umba kaage hari fake ekak kiyala!:oo: eka nisa oya wage moda post daana epaa machan!:rolleyes::yes:

    im sorry if i had done so!!

    either im a fake or who, the people here know about me, and all I did here was to express my view, but you people argued with me, that made me go into the subject deeper
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    උට ස්යිට් එකක් තිබ්බ කියල උබට මොකක්ද තියන අමාරුව කියපන්කො ඒ එලකිරි එකේ මෙම්බර්ස්ලට සයිට් කරන්න බැරිද?

    මට පුලුවන්නම් පෙන්නපන් උගෙ සයිට් එක මේකේ ස්පෑම් කරල තියන එක තැනක්?

    නිකන් බොරුවට උඩ පනින් නැතුව ඉඳපන් මේකේ ස්පෑම් කරනවනම් ඒක ගැන ජීටී බලා ගනියි හරියට උබේ ට්‍රැෆික් අදිනව වගේනේ කතාව ලොල් කිවුවලු

    එහෙමද , එතකොට මට බැනලා thread දපු එවා හොදයි , ස්පෑම්ර් කෙනෙක් ගැන කිව්ව එක වැරදි? krazyගෙ බප්පොච්චි'ගෙ බුදලෙ වගෙ එලකිරි use කරන එක උබ අනුමත කරනවා එ කියන්නෙ?
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එහෙමද , එතකොට මට බැනලා thread දපු එවා හොදයි , ස්පෑම්ර් කෙනෙක් ගැන කිව්ව එක වැරදි? krazyගෙ බප්පොච්චි'ගෙ බුදලෙ වගෙ එලකිරි use කරන එක උබ අනුමත කරනවා එ කියන්නෙ?
    ow ow me thread gena katha karanna ekek wath ne!:angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=593773
    http://www.elakiri.com/forum/showthread.php?t=590794
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එහෙමද , එතකොට මට බැනලා thread දපු එවා හොදයි , ස්පෑම්ර් කෙනෙක් ගැන කිව්ව එක වැරදි? krazyගෙ බප්පොච්චි'ගෙ බුදලෙ වගෙ එලකිරි use කරන එක උබ අනුමත කරනවා එ කියන්නෙ?
    අහ්! ඒ කියන්නෙ උබට බැනල ත්‍රේඩ් දැම්ම නිසා තමයි ඌ ස්පෑමර් කෙනෙක් උනේ

    උබ ඔය කියන බූදලේ වගේ ඌ යූස් කරපු එක තැනක් මට පේන්නපන් බලන්න

    ඉතින් ඔය කියන ස්පෑම් එකක්වත් පෙන්නපන්කො බන් අපිටත් බලන්න
    :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    අහ්! ඒ කියන්නෙ උබට බැනල ත්‍රේඩ් දැම්ම නිසා තමයි ඌ ස්පෑමර් කෙනෙක් උනේ

    උබ ඔය කියන බූදලේ වගේ ඌ යූස් කරපු එක තැනක් මට පේන්නපන් බලන්න

    ඉතින් ඔය කියන ස්පෑම් එකක්වත් පෙන්නපන්කො බන් අපිටත් බලන්න
    :lol:

    පොඩ්ඩක් EK search දලා බලන්න එතකොට හරි, :rolleyes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    u site ek apromote kare nettam kohomada ban ape members lage poems ehema eke wetenne!:rolleyes: u elipita thread d aala nemei ban oka karanne! godak welawata ek chat eken! :dull:
    oya wage duppath site walata kawda ban yanne ek wage ekak daala! :nerd::nerd:tihin uta me wage ekakin kattiyawa adinnama wenawa!
    :baffled:
    එ උගේ ස්යිට් එකේ ඉන්න මෙම්බර් මිඩ්ල් ඊස්ට් වල අක්ක කෙනෙක් එලකිරි එකෙ ඉන්නෙ එයා නෙමේ.
    උබ පොයම් කියවල බැලුවෙ නෑනෙ බන්.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පොඩ්ඩක් EK search දලා බලන්න එතකොට හරි, :rolleyes:
    මටනම් අමාරුවක් නෑ අනුන්ගෙ කුනු හොයන්න..
    චෝදනාවක් කරනකොට PROOF කියන ඒව හොයාගෙන හිටියනම් නරකද?
     
    • Like
    Reactions: dumasrc

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මටනම් අමාරුවක් නෑ අනුන්ගෙ කුනු හොයන්න..
    චෝදනාවක් කරනකොට PROOF කියන ඒව හොයාගෙන හිටියනම් නරකද?
    ethakota machanu dharataha ta ketha widiyata benla thread daala uge inna okkomalath ekka thread tika bump kara kara hitapu eka gena umba monawath kiyanne nette ay?:confused:
    oka matath keepaserayk sadde daagena awa uge oya p set ekata kiyala matath wedak denawa kiyala!koheda yana haalparuwek!
    :nerd::growl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    මටනම් අමාරුවක් නෑ අනුන්ගෙ කුනු හොයන්න..
    චෝදනාවක් කරනකොට PROOF කියන ඒව හොයාගෙන හිටියනම් නරකද?

    proof තියෙන නිසා තමයි thread දැම්මෙ , ඔයා krazy ගිහිල්ලා කියන්න අර කුනු කතාව , skype ලිද ලග සංගම් දාගෙන වෙන උන්ගෙ post වලට බැල්ම දාගෙන ඉන්න විතරයි ඔය හිගන්නා දන්නෙ ,
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ethakota machanu dharataha ta ketha widiyata benla thread daala uge inna okkomalath ekka thread tika bump kara kara hitapu eka gena umba monawath kiyanne nette ay?:confused:
    oka matath keepaserayk sadde daagena awa uge oya p set ekata kiyala matath wedak denawa kiyala!koheda yana haalparuwek!
    :nerd::growl:

    උබල අතරෙ තිබ්බ පවුද්ගලික දේවල් ගැන මම දන්නෑ බන් මම කියන්නෙ දැන් මේ කියන කතාවෙ තේරුමක් නෑ කියල
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    උබල අතරෙ තිබ්බ පවුද්ගලික දේවල් ගැන මම දන්නෑ බන් මම කියන්නෙ දැන් මේ කියන කතාවෙ තේරුමක් නෑ කියල

    මට මඩ ගහලා thread දපු එක ඔයා අනුමත කරනවා?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    proof තියෙන නිසා තමයි thread දැම්මෙ , ඔයා krazy ගිහිල්ලා කියන්න අර කුනු කතාව , skype ලිද ලග සංගම් දාගෙන වෙන උන්ගෙ post වලට බැල්ම දාගෙන ඉන්න විතරයි ඔය හිගන්නා දන්නෙ ,
    තියෙනවනම් හන්ගන් ඉන්න එපා පෙන්නන්න