Upeksha Swarnamali(Paba) wins a seat in the parliament

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් ඔහොම කථා කලොත් මෙ සිලෙක්ට් වෙල ඉන්න එවුන්ගේ 50% විතර ගන්නම දෙයක් නෑ (ප්‍රසිද්ධිය හ මරබලයෙන් විතරක් ගොඩ අපු අය )

    පබා - හුදෙක්ම ප්‍රසිද්ධිය සහ සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමේ විරත්වය ඉන්ද (අපේ අය වීර චරිත වලට කැමතිනෙ ) අනුකම්පවත් වෙන්න පුලුවන්

    සනා - හුදෙක්ම ප්‍රසිද්ධිය, ක්‍රිකට තරුවක් වීමෙ බල මහිමයෙන් බුලත් කොලෙට කතිරය ගසන අය ප්‍රසිද්ධිය ට මනප දීමෙන්

    මර්වින් - මටනම් තම මේක පැහැදිලි නෑ.... මොකද මෙයා ගම්පහට කලේ මොනවද ?? මෙච්චර මනප ගානනක් දෙන්න
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Congratulations for PABA!!
    We are with you.......
    congratulation-message.gif

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    niliyonta chande dena unge.............

    Galle district un ge morala...... Geetha paradai nee :rofl::rofl::rofl:

    ගල්ලෙ ඉන්නෙ අන් ගිලපු මිනිස්සු:P , එ මිනිස්සුන්ව තම්බන්න පාත්තයොන්ට බැ , සුත්තර පැන්චාත් පාරදයි ගල්ලෙන්
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලංකාවේ හංසයෝ නෑ............. කිව්ව
    කෙනාට වැලෙ වැල් නැනේ
    ඉතින් පබා ගේ ජය වටිනවා :P
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    meken pahadili wenne ape sahodara rata wasiyage nuwana thamai.....
    mewun chande denne adurana prasidda moonakata misak deshapalanaya gana danagena neme. Ape rate ewun chande denakota deshapalana pratipattiyak hoyala neme chande denne.

    Jayasuriya matarin dinum lankawe greatest player kenek ewunata mokadda deshapalana pasubima??
    Pabage mokadda deshapalana pasubima??

    Me wage harakun samage jeewat weemata maa ihata athemayakadee paw kara atha.....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    මචන් ඔහොම කථා කලොත් මෙ සිලෙක්ට් වෙල ඉන්න එවුන්ගේ 50% විතර ගන්නම දෙයක් නෑ (ප්‍රසිද්ධිය හ මරබලයෙන් විතරක් ගොඩ අපු අය )

    පබා - හුදෙක්ම ප්‍රසිද්ධිය සහ සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමේ විරත්වය ඉන්ද (අපේ අය වීර චරිත වලට කැමතිනෙ ) අනුකම්පවත් වෙන්න පුලුවන්

    සනා - හුදෙක්ම ප්‍රසිද්ධිය, ක්‍රිකට තරුවක් වීමෙ බල මහිමයෙන් බුලත් කොලෙට කතිරය ගසන අය ප්‍රසිද්ධිය ට මනප දීමෙන්

    මර්වින් - මටනම් තම මේක පැහැදිලි නෑ.... මොකද මෙයා ගම්පහට කලේ මොනවද ?? මෙච්චර මනප ගානනක් දෙන්න

    මර්වින් - කෑළණියෙ පාර වල් හදල තියනවා මම දෑක්කා....
    සනා - අර්ජුනට වඩා හොදයී මගෙ හිතේ... :)
    පබා _ දිනපූ 1ක හොදයී.., ගීතට කෙලවෙලා....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    මචන් ඔහොම කථා කලොත් මෙ සිලෙක්ට් වෙල ඉන්න එවුන්ගේ 50% විතර ගන්නම දෙයක් නෑ (ප්‍රසිද්ධිය හ මරබලයෙන් විතරක් ගොඩ අපු අය )

    පබා - හුදෙක්ම ප්‍රසිද්ධිය සහ සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමේ විරත්වය ඉන්ද (අපේ අය වීර චරිත වලට කැමතිනෙ ) අනුකම්පවත් වෙන්න පුලුවන්

    සනා - හුදෙක්ම ප්‍රසිද්ධිය, ක්‍රිකට තරුවක් වීමෙ බල මහිමයෙන් බුලත් කොලෙට කතිරය ගසන අය ප්‍රසිද්ධිය ට මනප දීමෙන්

    මර්වින් - මටනම් තම මේක පැහැදිලි නෑ.... මොකද මෙයා ගම්පහට කලේ මොනවද ?? මෙච්චර මනප ගානනක් දෙන්න

    Api danne nathi wunaata machan Mervin sa henna wada karala thiyenawa...Gampaha town ekata neme..duppath mudukku gewal wala inna minissunta..pora kamkaru amathi ne...ithin ee paththe godak ayata labour job sa henna deela thiyenawa...1 family ekakata 1k wage...ee kiyanne family ekama vote karanne uuta ne ban...eekai pora 3rd place awe mama hithanne....:rolleyes::rolleyes:
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    mervin mahattaya parwal hadapu eka hodai eka api agaya karanawa ewunata
    mekat kianna one
    lankawe chandayak dinanna hari lesi.
    chande kaleta thaman illana patthe parawal walata una wikaren wage thaara wakkaran giyama patthe innna ewun okkoma chande denawa. anna ekai me lankawe ewun moda hatthak kianne.
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    Sanath parsidda wela thiyenne mona karala da? Lankawe nama thiyala neda? Ithin minissunta confidence ekak thiyenawa kianna puluvan, Rata wenuwen cricket gahapu Sana gama tath wedak karai kiala. Anika Sanath katha karanakota wunath thiena gamae kamata, awyajwathyata Mathara wage gamae minissu kamathy. Anika Sana Mathara hadichcha gamae ekek
    Anika Sana ta kreedawa gana expierience eka thiyenawa... man ta ee paththen rata ta wedak karanna puluvan.
    Kohoma kiuwath Sana honda ekek. Ratae nama thiyalath thiyenawa.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පාර්ලිමේන්තුව ඇතුලේ.......ජයසුරිය ක්‍රිකට් ගහන කොට.....පබා සෙල්ලම් බත් උයයි....:lol:

    reputation_neg.gif
    Upeksha... 04-15-2010 06:04 PM පාර්ලිමේන්තුව ඇතුලේ.......ජයසුරිය ක්‍රිකට් ග&#
    reputation_neg.gif
    Upeksha... 04-15-2010 05:55 PM moda joke
    ළදරු ආතල්...........දුකත්....හිතෙනවා.....මොකො දන්නේ නැ....පරණ ත්‍රේඩ් එකකට අද මෙච්චර කේන්ති ගිහින්......

    ඔය කොච්චර ( - )රෙප් දුන්නත්.........සමහර පලාත් වල මිනිස්සුන්ට දේශපාලන බුද්ධිය අඩුයි කියන එක...... වහන්න බැ.....
    :D