Area 51 gena katha karamu !! denagamu !!

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම අහපු විදියට නං ඕක ඇමරිකාවේ නවීන ගුවන් යානා නිශ්පාදනය කරන කර්මාන්තමය ප්‍රදේශයක්.F-117 nighthawk/SR-71 Blackbird/B-2 Spirit වගේ ඇමරිකාව නිශ්පාදනය කරපු තරමක් අමුතු හැඩවල යානා නිශ්පාදනය කරල තියෙන්නෙ ඔය කර්මාන්ත වලලු.ඒ අමුතු හැඩ නිසා තමයිලු පිටසක්වලයින්ගෙන් දැනුම අරං නිශ්පාදනය කරපුව කියල මේව හඳුන්වන්නේ.

    F-117 nighthawk

    F-117_Nighthawk_1.jpg


    Lockheed_F-117_NightHawk_-_Miramar_01.jpg


    B-2 Spirit


    B2-Spirit-Stealth


    B2Taxying2.jpg



    SR-71 Blackbird

    sr-71_3.jpg


    SR71.jpg



    විශේෂත්වය තමයි ඇමරිකාව F ව්‍යාපෘතියට අයිති සියලුම යානා වෙන රටවල් වලට විකිනුවට මේ යානා 3 න් එකක්වත් වෙන රටකට දීල නෑ. ඒ කියන්නෙ ඒ යොදාගත්තු තාක්ශනය වෙන රටක් අත්පත් කර ගන්නවට කැමති නැතුව වෙන්න පුලුවන්.:yes:
    ඒරියා-51 මත බේදයට තුඩු දුන්නේ මට මතක විදියට ඇමරිකාව F-117 nighthawk යානා හැදුවට පස්සෙ.

    කොහොම උනත් අපි මේක ගැන දිගටම කතාකරමු.ගුවන් යානා,පිටසක්වල ජීවීන් වගේ අමුතු අමුතු දේවල් ගැන හොයන ඒ
    තරං අමාරු ලෙඩක් මට තව නෑ:yes::cool:





     
    Last edited:

    d2silva

    Member
    Oct 21, 2008
    378
    0
    0
    home sweet home...
    mchanzzlla....area 51 eka gawata US president hethuwak nathiwa gyoth shoot karanna kiyala thiyenawa.US lokka witharak nemei kauru unath permission nathuwa gyoth bullet ekak oluwata yawa ganna puluwan.hama 1hr ekakadima predator drone ekak nevada udin yanawa kiyala balagena hitapu kastiya kiyala thiyenawalu.....
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    soly mama maddata pannata api Bermuda Triangle eka ganath katha karamuda mokada kattiya kiyanne me thread eke newei wenama ekaka
    :):):):):)
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    well all this days who knows if aliens made every thing possible? Mobile Phones, computers, Computer Software, Tv, Bombs, Nuke Power... and today No one can imagine the technology that we have come this far for this 100years ..every thing is rapidly growing day by day,,,Internet, Mobile phone Technology,, Alians can exist coz we live on earth they might live on another life forum on some where else.. or = to humans.. who knows...y us has developed Satellites and Space Stations..No one knows Y...
    Not only that There was Buildings on mars.. then the US government has Erased Them from the pics.. They Are hiding stuff from us.. ..
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    පුශ්පෙ අයියා;7347313 said:

    Ai me abirahas areas okkoma Americawata kittuwa thiyenne ? :confused::confused::confused: :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඇමරිකාව ප්‍රසිද්දවීමට කරන මවාපෑම්ද :rofl::rofl::rofl::rofl: