වැඩවසම් යුගයේ ඛ්‍රිතාන්‍යයේ අණසකට යටත්ව ජීවත්වීම හේතුකොට ගෙන හමුදාවේ නීති රීති, පලඳනාවන් හා ලාංජනයන් පමනක් නෙවෙයි අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම්වලත් ඒ බලපෑම් කාලයක් යන තුරාවට හොල්මන් කලා..
අදටත් හමුදාවේ පිලිපදින නීති සංග්‍රහය ඛ්‍රිතාන්‍යයට ගැති නීති පද්ධතියක්..
අපේ රට විතරක් නෙවෙයි බොහෝ බලගතු රටවල් පවා ඛ්‍රිතාන්‍යය ගැසූ පදයට මේ මෑතක් වෙන තුරුම නැටුවා. ඒත් ඒ ඔක්කොම අද වෙනකොට අවසන්.. ඔවුන්ගේම සෛවරී නිදහස හා නිර්මානයන් කාගෙවත් බල පෑමකින් තොරව පරිහරණය කරමින් නව මාවත් ඔස්සේ ඔවුන් ගමන් කරමින් සිටිනවා...
මිනිස්සුත් ඉන්නේ ඔය ගරා වැටුණු මහ පරණ වලව්වල ඉංග්‍රීසි දෙපතුල් තවමත් ලෙවකන..
උදේ හවා වික්ටෝරියා මහ රැජිනවම නමස්කාර කරන..
ඉතා අගනා සටහනක්....දිගටම මෙවන් දෙයින් අපිව දැනුවත් කරන්න...