ඒක කරන්නෙ කොහොමද??මේකෙ හිටපු, ඉන්න සහ අනාගතයෙ මේකට එන්න ඉන්න ස්පැම්මන්ගෙ ගෞරවය රැකෙන පරිදි ස්පෑම් කරන්ට ඕනෙ
අපිට EKMP සහතිකය තියෙනවා..ස්පෑම් එකෙත් හොඳ ප්රමිතියක් තියෙන්න ඕනෙ
හදිස්සියෙ හරි අම්තක උනොත්..ස්පෑම් සහ රී පෝස්ට් කියන්නෙ දෙකක් බව මතක තබා ගන්ට ඕනෙ