Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මේකයි... හ්ම්ම්ම්ම්ම් මටනම් ඉස්සර ඉදන්ම එහෙම එකක් තිබ්බෙ නැහැ....5 වසරෙදි teachers ලා ඇහුවාම මම කිව්වෙ Doctor කෙනෙක් වෙනවා කියලා,
O/L වලදි මම කිව්වෙ හොද මිනිහෙක් වෙනවා කියලා
A/L වලදි මම කිව්වෙ මැනේජර් කෙනෙක් වෙනවා කියලා

දැන්නම් කියන්නෙ හොද කෙල්ලෙක් හොයලා දෙන්න කියලා.... :D

පස්සෙ මොනවා කියයි ද දන්නෙ නැහැ... :(
 
gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    i dont have any dreams becoz if i have some thing it never happens so no dreams :no::no::(

    Ehema newe ban.. dream ekak tyagena ekata yanna weda karapan.. ethakota eka lagatawath yanna puluwan.. may be ethath eha... bt dream eke ellila inna epa...:)
     
    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    මේකයි... හ්ම්ම්ම්ම්ම් මටනම් ඉස්සර ඉදන්ම එහෙම එකක් තිබ්බෙ නැහැ....5 වසරෙදි teachers ලා ඇහුවාම මම කිව්වෙ Doctor කෙනෙක් වෙනවා කියලා,
    O/L වලදි මම කිව්වෙ හොද මිනිහෙක් වෙනවා කියලා
    A/L වලදි මම කිව්වෙ මැනේජර් කෙනෙක් වෙනවා කියලා

    දැන්නම් කියන්නෙ හොද කෙල්ලෙක් හොයලා දෙන්න කියලා.... :D

    පස්සෙ මොනවා කියයි ද දන්නෙ නැහැ... :(

    AIRTEL advert eka wage :lol: