ලංකාව කියන්නේ ලබන ආදයමෙන් ගත්ත ණය වල පොළී ගෙවන රටක් , ඒක වරද්ද ගත්තේ 1978 දී. ඉතින් මේව අඩුකරන්න මහජනයාට බදු පණවනව , වාහන මිල අඩුවුනේ ලෝක බැංකුවෙන් ණය වගයක් ගැනීමේ උවමනාව මත , පාන් පිටි මිල වැඩිනම් ඒක වැඩිකරන්න වෙනව , හැමදේකටම සහන දෙන්න බෑනේ , දැන් එකෙක්වත් කියනවද ගොවියන්ට දෙන පොහොර ගැන?? හාල්පිටි වලින් ඉදිආප්ප කාපල්ලකො , උදේට බත් ටිකක් කාපල්ලකො , ඇයි උබලට බැරිද?? මොනවහරි පොඩ්ඩක් එහෙ මෙහෙ උනගමන් ලොකෙ විනාස වෙනව වගේ බෙරිහන් දෙනව ,ගමේ පොඩි මිනිහ එච්චර කෑ ගහන්නෑ , මුන්ට පාන් කන්න සල්ලි නෑ , ADSl , 3G වලට ගෙවන්න නම් සල්ලි තියෙනවා
සන්තොසයි කසුන් උබට මෙකවත් තෙරුන එක.....මෙතන ඉන්න සමහර අන්ධ මහින්ද බක්තිකයන්ට ඕක තෙරෙන්නෙත් නෑ.........මචන් ලංකවට හරියන්නෙ මලයසියව සිංගප්පුරුව වගෙ රට වල තියන අර්ථික ප්රතිපත්ති කියන එක ගොඩක් අය පිලිගන්න දෙයක්නෙ......උඹ දැක්කද මලයසියාව ගොඩනගපු හිටපු ජනධිපති තක්ශින් ශිනමත්ත්රා අපු වෙලෙ කරපු මධය් සකච්චාව......ලංකවට අවවාදයක් දුන්න නය මත පදනම්ව කරන අර්ථික සැලසුම නවත්තල අයොජන වලට මුල් තැන දෙන්න ඕනෙ කියල.........
Last edited:




