~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
secondmarriage.png
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    No I am in a relationship :)


    මැක්ස් අයියා සුකුරි බෝලේ වගේ කෙල්ලෙක් හොයා ගන්න එහෙනම්... :rolleyes:



    නැති තරමට හොදයි....
    අහලා නැද්ද ආදරය කරන අය දුක් විදිනවා.. අදරය නොකරන අයට වඩා...:dull:


    මගුලක් කරන්න ගිහින් වෙච්ච දේ දැක්කනේ....:rolleyes: අපෝ අයේනම් ඕනේ නැහැ :dull:

    සූකිරි බෝල පැණි රසයිනේ කූඹින්ගෙන් බේර ගන්න බැරි වේවි..
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මා පතන්නේ රජයේ රැකියාවක නියුතු ගුනවත්, නැණවත්, අවංක, කඩිසර, කාර්‍යශූර, කාරයක්ශම, නිදි වරා මා පිනවිය හැකි, නිකැලැල්,පිවිතුරු,නිහතමානී, පැහැපත්, රුවැති, මාගෙ හිත හඳුනන, වයස 20ත් 26ත් අතර තරුණියකි..දායාද ඕනෑ නැත... මධ‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබීම සෑහේ..
    කුල බේද නැත.. නමුදු රජයේ රැකියාව අනිවාර්ය වේ..ඉහල අමාත්‍යන්ශයක නිලධාරින්යක් නම් වඩාත් හොදය... පී ඇම් මගින් විමසන්න ඩී ජේ රැම් :D