දෙපද පද ගැටුම්
ඔන්න ඉතිං කාලෙකට පස්සෙ වෙනස්ම විදියක ත්‍රෙඩ් එකක් පටන් ගන්න මටත් පොඩි අයිඩියා පාරක් පහල වුනා. වෙනස්ම කිව්වට උඹල කියයි "ඔය ඕනතරං මේ විදියෙ ත්‍රෙඩ්ස් තියෙන්නෙ" කියල. කතාව නම් ඇත්ත තමා මේ විදියෙ ත්‍රෙඩ්ස් එළකිරියෙ වැහිවැහල පිටාරෙ යන තරමට . නමුත් මචංල, මචීලා අපි මේකට කියමු "දෙපද පද ගැටුම්" කියල. ඒ කියන්නෙ උඹල ඕනෙම විදියක තරහක්, මරහක්, කෝන්තරයක් තියෙනවනං කා එක්ක හරි, මං එක්ක හරි, එහෙම තරහටම නැතුව ෆන් එකට හරි, මේකට ඇවිල්ල පද පේලි දෙකක කවි කෑල්ලකින් අදාල කෙනාට බැනපියව්, ගහපියව් මදිනං තවත් ගහපියව්. තවත් පද ගැලපිලා එනවනං පේළි හතරක කවියක් දැම්මට මුකුත් කියන්නෙ නෑ. මේ ඔක්කොම විහිලුවකට සීමා කර ගන්න ඕනි හොදේ. හැබැයි පුතෝ කුණුහරප, අසභ්‍ය වචන භාවිතා කිරීම සපුරා තහනම්. බලාත්කාරකං කරන්නත් තහනං ඕං.

කොල්ලෙක්, බුවෙක් බුවියක් හෝ ඕන පොරක්
කොස්සක් මලක් තරහක් හෝ ඕන දෙයක්
ගහ බැන ගනිල්ලා නෑ කිසි කේස් එකක්
අතපය නොවේ ලියපල්ලා පොඩි කවියක්

කොස්සක් මලක් තරහක් හෝ ඕන දෙයක්
ගහ බැන ගනිල්ලා නෑ කිසි කේස් එකක්
අතපය නොවේ ලියපල්ලා පොඩි කවියක්

විවිධ සහය:මල්කවි, banned
~#ඨාකුර්Z#~ විසිනි.
~#ඨාකුර්Z#~ විසිනි.