Gf ge kakule Podi agilla

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Pirimiyek nam marenne naha bun owa walin... :P

    ඕක ඇත්ත බන්.. මගේ යාලුවෙක් ඔහොම කෙල්ලෙක් බැදලා පාරෙ යන කොට මුත්‍රා බොක්ක පිපිරිලා මැරුනා

    මෙන්න අල්ලෙ පැලවෙන බොරු කියනවෝ :lol:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ඉතිං බං ඌ චූ කලේ නැති එකට කෙල්ලගෙ ඇඟිල්ල පලිද?

    ඔව් බන් කෙල්ල තම පලි...:P උඹම කියපන් මෙහෙම ගොං ප්‍රශ්න වලට මේ වගේ උත්තර නෙ දෙන්න ඔන?:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් කෙල්ල තම පලි...:P උඹම කියපන් මෙහෙම ගොං ප්‍රශ්න වලට මේ වගේ උත්තර නෙ දෙන්න ඔන?:nerd:
    ඒව ෂුවර් නෑ. මූ කෙල්ලගෙ ඇඟිල්ල කපන්න හැදුවොත් ? නෑත්තං කෙල්ලව දාල ගියොත් එහෙම ?
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ඒව ෂුවර් නෑ. මූ කෙල්ලගෙ ඇඟිල්ල කපන්න හැදුවොත් ? නෑත්තං කෙල්ලව දාල ගියොත් එහෙම ?

    රුපියල් 30,000ක් දුන්නොත් ඒ අපලෙ මග ඇරලා දෙනවා කියමුද?:rofl: මූ ඇගිල්ල කපන්න හැදුවොත් ඒකී මූට පොරෝ පාරක් ගහයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රුපියල් 30,000ක් දුන්නොත් ඒ අපලෙ මග ඇරලා දෙනවා කියමුද?:rofl: මූ ඇගිල්ල කපන්න හැදුවොත් ඒකී මූට පොරෝ පාරක් ගහයි
    භාගයක් මට! :P