ඇඩ්මින්ගේ අවධානයටයි ! Pay Pal සල්ලි ජාවාරම

zero4

Member
Jul 6, 2010
421
24
0
ඇඩ්මින්ගේ අවධානයටයි ! Pay Pal සල්ලි ජාවාරම

වැඩි දෙනෙක්ගේ සුභ සිද්ධියට

ගොඩක් අය ත්‍රෙඩ් දානවා pay pal සල්ලි දෙනවා එම මුදලට වඩා අඩු අගයක් තමාට දුන්නොත් හෝ ගිනුමට බැර කරොත්...

හරිම වාසි... අපිත් කරමුද..... නමුත් මදක් සිතන්න....

1. මොවුන් මේ මුදල් සෙවු ආකාරය ? එම කටයුත්ත නිතියායුකූලද ? මොවුන්ගෙ වයස සහ සහ හැකියවන් මත එම මුදල් ඉපයිමට හැකිද ?

2. ඔබ විසින් ඔවුන්ට නිවැරදිව මුදල් ලබා දුන්නද.. ඔවුන් ලබා දෙන්න ඉලෙක්ට්‍රොනිකවය.... එය ලබා දෙයිද ??

3. ඔබට ලබා දෙන මුදල හොර ඉපයුමක් හො හොරෙන් ලබා ගත්තේ නම් එය දැනට පවතින්නෙ ඔබ සතුව බැවින් මුදල නැතිවීමේ අවධානම මුලුමනින් ඔබ සතුය... ඔවුත්ට නැති වීමට දෙයක් නැත...

4. ඔබ වාසය කරන්නෙ Sri Lanka නම් ඔබට මුදල් pay pal ගිණුමේ තබා ගත නොහැක... එසේ පුලුවන්ව ඇත්තේ ඔබ මුලින් වෙන රටක යැයි දැක්වු නිසාය.. නමුත් ඔබ මෙ මුදල් වලින් භාණ්ඩ Sri Lanka වට දිගටම ගෙනෙයි නම් ශේෂය සහ ගිණුම නැතිවීමේ අවධානම ඇත...

සක්විතිලා නොයෙක් වෙසින් ක්‍රියාත්මකවේයි... මෙහි ඉපයිම හො පාඩු විඳිම ඔබ සතුය... Admin වුවද බොහො දෙනාගෙ හිත සුව පිනිස සිදුවෙන මෙම වංචාව ගැන යම් මතයක් පල කරයි නම්.... මම කියනවාට වඩා බොහො දෙනාගේ පිලිගැනියට හේතු වනු නියතය.......

කීප දෙනෙකුගේ ලාභය වෙනුවෙන්... බොහොදෙනා පාඩු ලබනකම් බලා නොසිටිය යුතු යන මතය අනුව මෙසේ සටහන කරමි....
 
  • Like
Reactions: bizzare

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
machan kaatawath methana waradhi kiyala wadak nahaban ..GT ta bahaney ban ookun passey dhuwa dhuwa warning denna! salli dena ewun danganna oona kaatada denney kiyala wishawaya athykaragena wadey karaganna!:dull::dull:
 
zero4

Member
Jul 6, 2010
421
24
0
machan kaatawath methana waradhi kiyala wadak nahaban ..GT ta bahaney ban ookun passey dhuwa dhuwa warning denna! salli dena ewun danganna oona kaatada denney kiyala wishawaya athykaragena wadey karaganna!:dull::dull:

me methana prob ekak thiyanawa...
ekai admin meke wena sellama gena kiwwoth hodai kiwwe... okkomata dena ganna...

matawath warn karanna one ne... ban karanna one ne....

ekakota karana eka dannawane... meka sure ekak nemei risk eka aran karanne kiyala...

ekai mama kiwwe... samaharu meka therum ganne passe...

hariyata golden key eka wage... central bank ekak mewa control karanna one.... aduma game inform karanna one...

e yuthukama admin ta ne kiyanna be...
 
kinkong

Member
Jun 21, 2010
504
29

adha ne join une?? fake ID
 
zero4

Member
Jul 6, 2010
421
24
0
adha ne join une?? fake ID

ada hadapuwa fake id da ??? :lol::lol:
Fake id ekak kiyanne mokadda kiyapan balanna ??? :rofl::rofl:

e eka nemei oya e bay ekenne ambanata salli hoyanne... hoda seller kenek wenna ethi ne... seller profile ID eka dennako apitath badu tikak ganna
 
zero4

Member
Jul 6, 2010
421
24
0
admin wisin horage hora thread eka ayin karala... hoda wedak...

kattiyata me hora wede gena comment kaloth thawath hodai... goda denek berenawa meken,,,,
 
kinkong

Member
Jun 21, 2010
504
29
0
admin wisin horage hora thread eka ayin karala... hoda wedak...

kattiyata me hora wede gena comment kaloth thawath hodai... goda denek berenawa meken,,,,

උඹට වැරදිලා මචන්... ඇඩ්මීන් මට කිව්වා ඒක ආයෙත් ලස්සනට දාන්න කියලා.. විශ්වාස නැත්තම් හෙට බලන්න කෝ:P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan kaatawath methana waradhi kiyala wadak nahaban ..GT ta bahaney ban ookun passey dhuwa dhuwa warning denna! salli dena ewun danganna oona kaatada denney kiyala wishawaya athykaragena wadey karaganna!:dull::dull:

    ow ban eka hari Admin ta kiyala wedak naa !:no: eya mona karannada ? :rolleyes:
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    උඹට වැරදිලා මචන්... ඇඩ්මීන් මට කිව්වා ඒක ආයෙත් ලස්සනට දාන්න කියලා.. විශ්වාස නැත්තම් හෙට බලන්න කෝ:P

    ehemada... okkoma lesson tika eka parama lassanata danna... seller account ekath danawa ethi.... :rofl::rofl:

    thama denna be neda.. ube eday seller account eka mata badu tikak ganna :rofl::rofl: