2010 July 08 - Love Show with GOMI! (EK Radio)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් ඉතා ම අලංකාර ගීත රාශියක් සමඟ ආදරණීයව හා හැඟුම්බර විදියට වැඩසටහන කළාට බොහොමත් ම ස්තූතියි ගෝමී. ඉතාම අපූරුයි. ඒ වගේ ම හැමෝගෙ ම ගීත තිළිණයන් කියවන්නට වුණ මහන්සියට හා ගීතයන් ගැන හැඟීමක් ඇතිවෙන විදියට ගීතයට පළමුව කියවන්නට යෙදුන අපූරු විවරණයන් වලටත් බොහොමත් ම ස්තූතියි.

    හැමදා ම වගේ ම එළකිරි රේඩියෝ ටීම් එක ඇතුළු මහන්සිවෙන සියලුම දෙනාවත්, ත්‍රේඩ් එකේ ප්‍රාණවත් භාවය රකිමින් ගීත පිරිණමපු, ඉල්ලීම් කරපු, කථා බහේ යෙදුණ සියලුම දෙනාවත් ආදරයෙන් මතක් කරනව. ඒ වගේ ම ගිත අහපු සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි. සුභපැතුම් ගෝමි ඉදිරි වැඩසටහන් වෙනුවෙන්!!!!