උබ මම උබට දාපු reply එක බලන්නේ නැතුව ඇති නේද හෙ හෙ
මන් උබට කිවුවනේ මෙකේ මන් උබට ඔය J කතා කිව්වා නම් පෙන්නපන් කියලා
අනික උබට එකක් දාන්න මහ වෙලාවක් යනවද
උබලා නිකන් බාල්දි ඇදන් අන්තිමට චප්ප චා වෙනවා

ආහ් මං අහන්නමයි හිට්යේ.. උබ හැමතිස්සෙම මම පානදුරෙ කියන්නේ ඇයි බන්..
මට ගේමක් සෙට් කරන්නද..මන් නම් අහින්සකයි කොල්ලො
ඔන්න පුලුවන්නම් මිගා ට සෙට් කරහන් ඌ ඉන්නෙ නම් චන්ඩි ඉන්න පැත්තක
තව එකක් පාන්දුර නෙවේ බ්‍රොව් පානදුර ලොල්
මචන් reply කරනවනම් reply කරපන් ඒ වෙලේම
මොනා හරි කුනු කන්දල් ටිකක් දවස් දෙක තුන්ක තිස්සෙ හොයලා හොයලා මෙත පෝස්ට් කරන එක නෙවෙයි වැඩෙ