KASUN KALHARA ~~Song Requests~~

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අද රාත්‍රී 10.00 ට ද කොහෙද ITN එකේ ජෝතිපාල උපහාර ගී වැඩසටහනක් යනවා....ඒකෙ කසුන් කල්හාරත් සිංදු කියනවා..කාටහරි පුළුවන්නම් කස්සා කියන සිංදු ටික tv එකෙන් රෙකෝඩ් කරල මෙහි upload කරොත් ඒක ලොකු දෙයක්...මට රෙකෝර්ඩ් පහසුකම් නැති නිසයි කියන්නෙ..මම හිතන්නෙ ඒවා රෙකොර්ඩ් කලොත් අපේ කසුන් කල්හාරගෙ රසිකයින්ට ඉතාමත් වටීවි කියල.....
    අනේ කවුරුහරි පින්වන්තයෙක් රෙකෝර්ඩ් කොට u tube හරහා upload කර අපට ඒ වාසනාව උදා කරනු මැනවි.....:D:D:D:D
     
    kalanaweerlk

    Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl

    machan, meka dakka pinwanthayek record karavi yai hithanawa, :D monawada u eeye keewa sindu, hebei giya paara studio 1 eke thibba concert ekath youtube eke thibbe nea, balamu, me paarawath thiyei kiyala hithanawa, :confused:
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    machan, meka dakka pinwanthayek record karavi yai hithanawa, :D monawada u eeye keewa sindu, hebei giya paara studio 1 eke thibba concert ekath youtube eke thibbe nea, balamu, me paarawath thiyei kiyala hithanawa, :confused:

    mata balanna beri unaa ayyee...:(mokada mama A/L walata paadam karanawaa...eekai mama kiwwe..kaata hari puluwannam record koranna kiyalaa....
    maath hithanawa kawrun hooo pinwanthayek record karala athi kiyalaa..:P:P
     
    kalanaweerlk

    Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl
    Naa machan.. matath utube surch karaddi meka hamba uney..! Mekey original version eka kaa gaawa hari thiyanawam dammoth hodai..! ;)

    mama nam hithanne nea bun meke finalized version eka media station walawath athi kiyala, hehe., :P sure eken ravindu hanwellamada manda meka aaye upload kale?? :baffled::rofl:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කසුන් අයියගෙයි, චාපා අයියගෙයි අලුත් එකක් එන්න තියෙනවා "Moonlight" කියලා. එකේ දෙන්නගේ feelings වෙනස්. චාපා අයියගෙ තව එකකුත් තියෙනවා Rock type එකේ. මට මේ දෙකම රාජ් අයියගේ ස්ටුඩියෝ එකේදි අහන්න ලැබුනා. :)