Maggi rella........

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura


    I don't know if this ad is good for Sri Lankan culture. I just post it here to share it with ElaKirians. Post your ideas.....................
     
    • Like
    Reactions: cyber22118

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ow.....me add eka gana kiyann oni godak dewal tiyenwa...

    ape naada kam

    sanskuthiya


    wage dewal wala winashaya thama meken penwanne
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ow.....me add eka gana kiyann oni godak dewal tiyenwa...

    ape naada kam

    sanskuthiya


    wage dewal wala winashaya thama meken penwanne


    magule culture eka thamai:lol::lol:

    ubala oya mahalokuwata ape ape kiyana culture eka ape ekak nemi. oka suddo meheta genaapu Victorian culture eka:lol::lol:

    suddo meka 50's waladi athaariya. dan ape ewun suddantath wadaa suddo wela:lol::lol:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    සිරාවට මොකද්ද බං මේකේ තියෙන අවුල? අර අමුතු විදියට නටන එකද? ඒකෙන් කොහොමද සංස්කෘතියට හානියක් වෙන්නෙ?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Maggi kanna hoda naa needa......?? Ara monawada MSG da mokakda thiyenawaa needa....??


    as far as i know they don't add MSG directly into it. it comes in a separate packet inside the noodles package. ( have you seen a small packet inside a noodles pack? well that's MSG for you)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Ane Haffoi kata piyagena inna oni,.

    Elakiri eke nidahas adahas walata thanak na wage..

    Ape adahasak nidahase kiwwama

    Ape Rep kapanawa
     
    • Like
    Reactions: Nalindax

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔය එකේ නම් මට පේන විදිහට ගැටලුවක් තියෙන්නේ.....අන්තිම Scene එකේ විතරයි. ඔය සංස්කෘතිය කිව්වම.....මොන මගුලටද....සංස්කෘතිය කියන්නේ කියලා අහන එක තමා මෙහේ එවුන්ගේ ඇඟේ Victoria Plant කරලා ගියේ. උඹලා What the f*** කියලා....අහන්නේ ලංකාවේ මිනිස්සු ජීවත් විච්ච ඒ නිදහස් ජීවිත ගැන දෙන්නේ නැති හින්දා. අපේ සංස්කෘතිය තමා රොබට් නොක්ස්ලා ඒ කාලේ ලියලා තියෙන්නේ.

    ටිකක් හිතපන් ටොලමි ඇඳපු ලෝක සිතියමේ....ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතානය තිබ්බද... නැ... ඒත් තැප්‍රෝබේන් තියෙනවා.... ඒකයි... අපේ සංස්කෘතිය, රටේ දියුණුව කියන්නේ.

    තමන්ගේ දෙමව්පියන්ට සලකන, හැම දෙනාටම උදව් කරගෙන ජීවත් විච්ච.... ඒ දේට තමා ලංකාවේ සංස්කෘතිය කියන්නේ. එහෙම නැතුව මහළු මඩම් ගෙනත්.... පුරෝන එක නෙමේ. මුළු රටම වැරදි පාරේ ගියත්.....තමන් හරි පාරේ යන එකයි වෙන්න ඕනේ. නැතුව Keyboard එකෙන් කරගන්න පුළුවන් උනයි...කියලා... හැම දේම නොදැන විවේචනය කරන එක නෙමෙයි.
     
    • Like
    Reactions: retuom