eye ra heenayak dakkada....??

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕං එහෙනං පටන් ගන්නව.:):):)

    මෙන්න මේ කියන්න යන සිද්දිය හීනයක් බවද එහි එන නම් ගම් සියල්ල ද හීනයක් බවද, සිදුවූ සියල්ල හීනෙන් සිද්ද වූ දේවල් බවද කාරූණිකව සළකන්න
    .;)

    ඕං එදා මහ රෑ තමයි රෑ, ඝනාන්ධකාරයේ මුලු මූකලානම ගිලිල තිබුනෙ. කොච්චර කලුවරද කියනවනම් ඇහෙට ඇගිල්ලෙන් ඇන්නත් පේන්නෙ නැති ගානයි. මාත් ඉතින් හොදට හද පායපු රැයක් එළඹෙනකං ඇගිලි ගැන ගැන උන්නෙ කාලයක් තිස්සෙ. මොකද කියනව නම් ම‍ගෙ මැණිකෙව මගෙ පැල්කොටේට කැන්දන් එන්න තමයි ඒ. ඒ මගේ නරක වෙලාව කියන්නෙ මීට කලින් හද පායපු හැම රෑකම වෙන මොකක් හරි මගඩියක් කඩාපාත් වෙනව. එක්කො වැස්ස, නැත්තං ඒත් වැස්ස. මක් කොරන්නද ඉවසන්නම බැරිතැන තමා මැණිකෙත් එක්ක කතාබස් කොර‍ගත්තෙ එදා රෑට හදපාන නැති උනත් කමක් නෑ, තියෙන පානක ටෝච් එළියෙං යමු කියල. ටයිම් එකත් ෆික්ස් කරගත්ත කිසි අවුලක් නොවෙන්න...:yes::yes:;)

    මතු සම්බන්ධයි;)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :eek:...me heeneyak da kiyanna yanne nattiyakda..???:eek:
    kiyanna kooo ithin age nokara..;):)

    නාට්ටියක් නම් නෙවෙයි ඔන්න. හීනයක් ඒ කියන්නෙ ඩ්‍රීම් එකක්;)
    ආරම්භය පබ්ලිස් කළෙමි:lol:
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ඕං එදා මහ රෑ තමයි රෑ, ඝනාන්ධකාරයේ මුලු මූකලානම ගිලිල තිබුනෙ. කොච්චර කලුවරද කියනවනම් ඇහෙට ඇගිල්ලෙන් ඇන්නත් පේන්නෙ නැති ගානයි. මාත් ඉතින් හොදට හද පායපු රැයක් එළඹෙනකං ඇගිලි ගැන ගැන උන්නෙ කාලයක් තිස්සෙ. මොකද කියනව නම් ම‍ගෙ මැණිකෙව මගෙ පැල්කොටේට කැන්දන් එන්න තමයි ඒ. ඒ මගේ නරක වෙලාව කියන්නෙ මීට කලින් හද පායපු හැම රෑකම වෙන මොකක් හරි මගඩියක් කඩාපාත් වෙනව. එක්කො වැස්ස, නැත්තං ඒත් වැස්ස. මක් කොරන්නද ඉවසන්නම බැරිතැන තමා මැණිකෙත් එක්ක කතාබස් කොර‍ගත්තෙ එදා රෑට හදපාන නැති උනත් කමක් නෑ, තියෙන පානක ටෝච් එළියෙං යමු කියල. ටයිම් එකත් ෆික්ස් කරගත්ත කිසි අවුලක් නොවෙන්න...:yes::yes:;)

    මතු සම්බන්ධයි;)

    :eek::oo:..melodeyak theru na ne :dull:
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    නාට්ටියක් නම් නෙවෙයි ඔන්න. හීනයක් ඒ කියන්නෙ ඩ්‍රීම් එකක්;)
    ආරම්භය පබ්ලිස් කළෙමි:lol:

    dream eka tikak drama ekak wage ne...:P..To be continued... ;):)
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    තේරෙයි.. තේරෙයි ඔහොම යනකොට:P

    ගනන් ගන්න එපා මට පේන ඩ්‍රීම් ටිකක් ඩ්‍රාමා වගේ තමයි. ඒ හැටි;)

    me ara simple plan ekak wage simple dream ekak dakala nadda :eek::nerd:
    hodai hodai hamadama episode eka liyanna koo :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    me ara simple plan ekak wage simple dream ekak dakala nadda :eek::nerd:
    hodai hodai hamadama episode eka liyanna koo :P

    අනේ මන්ද ඒ වගේ සිම්පල් ප්ලෑන් හීනෙන් පේන්නෙ නෑනෙ. පෙනුන ගමන් ඒකත් දාන්නම්:yes:;)
    නෑ නෑ දෙවැනි කොටසත් අදම දෙනවා
    :P:P
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    අනේ මන්ද ඒ වගේ සිම්පල් ප්ලෑන් හීනෙන් පේන්නෙ නෑනෙ. පෙනුන ගමන් ඒකත් දාන්නම්:yes:;)
    නෑ නෑ දෙවැනි කොටසත් අදම දෙනවා
    :P:P

    ok ok...simple dream...;):)
    oya as aragena heena dakinawada...???:eek::dull: