eye ra heenayak dakkada....??

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕං ඉතිං වෙන්ඩ මාමණ්ඩිය ජම්බුගහයට, මම ගහ උඩ. දැන්නම් වෙව්ලිල්ල තවත් උග්‍ර උනා. හරියට කරන්ට් වැදුන වගේ. ඒ වෙව්ලුවෙ වෙඩිකාල මැරෙන්න තියෙන බයට නම් නෙමේ. වෙඩිකාල මැරුණත් කමක් නෑ කියමුකො. උන්දැගෙ මලකඩ කාපු උන්ඩෙකින් තුවාල වෙලා බැරිවෙලාවත් ජීවත් උනොත්...ආය කතා දෙකක් නෑ ෂුවර් ඇන්ඩ් ෂොට් පිටගැස්ම හැදෙනව හැදෙනවමයි. ඉන්ජෙක්ෂන් ගහල නම් ඒ ගැස්ම හොදකරනව බොරු. ඒක මතක් වෙවී උන්දැගෙ මල බැදිච්ච ගල් කටස් එක දකිද්දිත් ගහේ උන්නු මට හීං දාඩිය දැම්ම. ඒ මදිවට ගහේ ඉන්න දිමියොත් ගැන්ග්ස් හදන් ඇවිත් මට ප්‍රහාර එල්ල කරනව හිටු කියල. මේ වෙලාවට තමයි කියන්නෙ "වෙඩිකන්න ඉන්න මිනිහගෙ ඇග දිමි කෑව වගේ" කියල.
    "ඕයි, බොරුවට බෙරිහන් දෙන්නෙ නැතුව ගෙට එනව... ගමේ උන් හිනස්සන්නෙ නැතුව" අෆ්‍ෆා ඇති යන්තං, මගේ වෙන්ඩ නැන්දම්ම ‍ගේමට එන්ටර් වුනා. මම ඒකාලේ පුංචිපහේ පිං දෙක තුනකුත් කරල තියෙන්ට ඇති. නැන්දම්ම‍ගෙ ටෝල්ක් එකට මෙච්චර වෙලා සද්ද දාපු මාමණ්ඩියා මීයා වගේ ගෙට රිංග ගත්ත. මේ වෙලාවට තමයි කියන්නෙ චණ්ඩි බලු වෙනව කියල . සොරි වෙන්ඩ.. චණ්ඩි මී වෙනව කියල..



    මතු සම්බන්ධයි;)


    mamandiya jambu gaha yata inna nisa jambu ehema kadanawa ehema nemei :P :D:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    maage pariganakaye battery basa athi nisath, kenek mata banina nisath, mage battery basa nidi matha wee athi nisath maa adata thawath sihinayak balaporoththu wen samuganimi !! oba siyalu denata subama suba rathriyak wewa :D ;)