අනිත් එක ඉතිං කට්ටිය බොන්න ලෑස්ති වුනොත් ගෑනු ලමයි එන්නෙ නැති වෙයි... කාටද පාඩු..??![]()
කාටද ?

Apita

අනිත් එක ඉතිං කට්ටිය බොන්න ලෑස්ති වුනොත් ගෑනු ලමයි එන්නෙ නැති වෙයි... කාටද පාඩු..??![]()

කොහොම වුනත් වැඩේ officially කරනවානම් GT ව දැනුවත් කරන්න ඕනේ... එහෙම වුනොත් එයා හරහා තමයි ඔක්කොම කරන්න ඕනේ.. නැත්නම් වගකීමක් ගන්න කෙනෙක් නැතිවෙනවා...
ගිය පාර ට්‍රිප් එකේ විස්තර දකින්න ඇති නේද..?
Nathuwa Nathuwa
thama machan noyana hariye yana hariyata enna one kohoma hari yamu yamudan trip eke koi hariyeda?

ehenam ubawa trip eken halanna wenawa,uba senior member kenek neweyne,මචන් ඔන්න අපිත් අනිවා ඉන්නවා......
හැබැයි හැමෝම එක්කන් යන්න බැහැ... Senior මෙම්බර්ස්ල තමයි යන්න ඕනේ... සුරාව සූදුව තහනම් කරලා තමයි එක්කගෙන යන්න ඕනේ.....

,hihiluwak machana kaleමචන් ඔන්න අපිත් අනිවා ඉන්නවා......
හැබැයි හැමෝම එක්කන් යන්න බැහැ... Senior මෙම්බර්ස්ල තමයි යන්න ඕනේ... සුරාව සූදුව තහනම් කරලා තමයි එක්කගෙන යන්න ඕනේ.....

ඒ කිව්වේ අපිව එක්ක යන්නෙ නැද්ද ?![]()