Mulinma hambauna sahakaru/kariya mathakada

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අවංකවම කියන්නෙ මට 9 වසරෙ ඉඳන් කෙල්ලෙක් හිටියා.හදවතින්ම දෙන්නට දෙන්නා ආදරේ කලා.ඒ ආදරේ කොච්චරද කියනවා නම් අපි පන්ති cut කර කර හම්බ උනා කතා කලා.අන්තිමේදි o/l වලින් මම උඩින්ම පාස් උනා.එයා fail උනා.ඒ තරහට වෙන්න ඕන result ඇවිල්ලා සතියකට විතර පස්සෙ එයාගේ තාත්තා එයත් අරගෙන cmb ගිහින් තියනවා.මේ ලඟදි එයාගෙ දුරින් නෑවෙන කෙනෙක් කිව්වා එයා දන්න විදිය දැන් ඒ ගොල්ලො ඉන්නෙ japan කියලා.කොහොම හරි ඒ ගිය දවසේ ඉඳන් එයාගෙ කටහඬවත් රූපෙවත් වෙනදා වගේ මට සමීප උනේ නෑ.එදා ඉඳන් අද වෙන තුරුත් මට හරියට නින්ද යන්නෙ නෑ.මගේ හිතේ තාමත් කැකැරෙනවා මමයි එයාට class cut කරන්න පුරුදු කලේ.එයා මම නිසයි class cut කලේ.ඒක නිසයි එයා o/l ෆේල් උනේ.මම නිසාමයි මගේ ආදරේ මට නැති උනේ.

    මෙතන අදහස් දක්වපු ගොඩ දෙනෙක්ගෙ මුල් ආදරේ සුන්දරයි.ඒත් මට එහෙම නෑ.අවංකවම මම තාමත් ඉස්සරහටත් බලාගෙන ඉන්නෙ මගේ මුල්ම ආදරේ වෙනුවෙන්.අදටත් මම ෆේස් බුක් එකට ලොග් වෙන හැම සැරේකම ඒයාගෙ නම ගහලා බලනවා අඩුම තරමෙ ඒකෙවත් ඉන්නවද කියලා
    .
    :baffled::baffled::baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අවංකවම කියන්නෙ මට 9 වසරෙ ඉඳන් කෙල්ලෙක් හිටියා.හදවතින්ම දෙන්නට දෙන්නා ආදරේ කලා.ඒ ආදරේ කොච්චරද කියනවා නම් අපි පන්ති cut කර කර හම්බ උනා කතා කලා.අන්තිමේදි o/l වලින් මම උඩින්ම පාස් උනා.එයා fail උනා.ඒ තරහට වෙන්න ඕන result ඇවිල්ලා සතියකට විතර පස්සෙ එයාගේ තාත්තා එයත් අරගෙන cmb ගිහින් තියනවා.මේ ලඟදි එයාගෙ දුරින් නෑවෙන කෙනෙක් කිව්වා එයා දන්න විදිය දැන් ඒ ගොල්ලො ඉන්නෙ japan කියලා.කොහොම හරි ඒ ගිය දවසේ ඉඳන් එයාගෙ කටහඬවත් රූපෙවත් වෙනදා වගේ මට සමීප උනේ නෑ.එදා ඉඳන් අද වෙන තුරුත් මට හරියට නින්ද යන්නෙ නෑ.මගේ හිතේ තාමත් කැකැරෙනවා මමයි එයාට class cut කරන්න පුරුදු කලේ.එයා මම නිසයි class cut කලේ.ඒක නිසයි එයා o/l ෆේල් උනේ.මම නිසාමයි මගේ ආදරේ මට නැති උනේ.

    මෙතන අදහස් දක්වපු ගොඩ දෙනෙක්ගෙ මුල් ආදරේ සුන්දරයි.ඒත් මට එහෙම නෑ.අවංකවම මම තාමත් ඉස්සරහටත් බලාගෙන ඉන්නෙ මගේ මුල්ම ආදරේ වෙනුවෙන්.අදටත් මම ෆේස් බුක් එකට ලොග් වෙන හැම සැරේකම ඒයාගෙ නම ගහලා බලනවා අඩුම තරමෙ ඒකෙවත් ඉන්නවද කියලා
    .

    Malli meka Love Ekama nemei....Mata mulinma weraduna, Sahakaru kiwwe LOOVE meaning nemei...Mulinma set wechcha virudda pakse yaluwa....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    අවංකවම කියන්නෙ මට 9 වසරෙ ඉඳන් කෙල්ලෙක් හිටියා.හදවතින්ම දෙන්නට දෙන්නා ආදරේ කලා.ඒ ආදරේ කොච්චරද කියනවා නම් අපි පන්ති cut කර කර හම්බ උනා කතා කලා.අන්තිමේදි o/l වලින් මම උඩින්ම පාස් උනා.එයා fail උනා.ඒ තරහට වෙන්න ඕන result ඇවිල්ලා සතියකට විතර පස්සෙ එයාගේ තාත්තා එයත් අරගෙන cmb ගිහින් තියනවා.මේ ලඟදි එයාගෙ දුරින් නෑවෙන කෙනෙක් කිව්වා එයා දන්න විදිය දැන් ඒ ගොල්ලො ඉන්නෙ japan කියලා.කොහොම හරි ඒ ගිය දවසේ ඉඳන් එයාගෙ කටහඬවත් රූපෙවත් වෙනදා වගේ මට සමීප උනේ නෑ.එදා ඉඳන් අද වෙන තුරුත් මට හරියට නින්ද යන්නෙ නෑ.මගේ හිතේ තාමත් කැකැරෙනවා මමයි එයාට class cut කරන්න පුරුදු කලේ.එයා මම නිසයි class cut කලේ.ඒක නිසයි එයා o/l ෆේල් උනේ.මම නිසාමයි මගේ ආදරේ මට නැති උනේ.

    මෙතන අදහස් දක්වපු ගොඩ දෙනෙක්ගෙ මුල් ආදරේ සුන්දරයි.ඒත් මට එහෙම නෑ.අවංකවම මම තාමත් ඉස්සරහටත් බලාගෙන ඉන්නෙ මගේ මුල්ම ආදරේ වෙනුවෙන්.අදටත් මම ෆේස් බුක් එකට ලොග් වෙන හැම සැරේකම ඒයාගෙ නම ගහලා බලනවා අඩුම තරමෙ ඒකෙවත් ඉන්නවද කියලා
    .

    :rolleyes::rolleyes:
     
    sandaminie

    Member
    Jun 17, 2010
    65
    8
    0

    :baffled::dull::baffled:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    matath 1 panthiyedi yaluwek hitiya, Girl kenek. api panthiye unne ekata, bath kewe sellam kale ekata. panthiye anith lamai " Kellai Kollai Yalui " kiyala apita Hooo kiwwa. Api ganan gaththe ne. Eyage Thaththa Teacher kenek, passe kalekadi eya ape gewal kittuwa padinchiyatath awa. 10 wasarata enakal api eka panthiye hitiye. eeta passe eya wena iskolekata giya. api ayeth Campus ekedi ekata munagehuna. denata awurudu 4ta withara kalin eya Marry karala Kurunegalata giya. Eyalage Ammala, thaththalat gewal wikunala lagadi mehen giya. Api hambaunama podi kale una dewal mathak karala hina wenawa. Harima Sundarai

    mekanam sira storyak
    i like ths...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mama grade 2 waladi ape gedara allapu gedara hitiya akki kenek .......eyage nama JULIYANA eyata thamai mama godak kamathi eya dawasa ra ape gedarath indala thiyenawa eyage ammila eyawa ape gedara daala gihin thibuna eda.........eya mata wada awurudu 3k wadimal...........api grade 3 waladi colomb aawa ethanin passse dakke na....bt mama ahamben wage dawasak mig33 kiyala chat room ekaka indiddi juliyana kiyala id ekak ekka chat kara.......eta passe eya maath ekka godak fit una...... eta passe mama ahuwa FB innawada kiyala eya kiwwwa ow kiyala..... so mama fb gihin add kara gaththa......
    eta passe eyage sur nam eken mama dana gaththa eya thamai podi kaale ape gedara allapu gedara hitapu akki kiyala..........bt eya wadiya fb use karanneth na....mata wadiya chat room eke dakketh na......kohomahari yanakota maasa 6n withara eyage fb profile eke eyage wedding photos tika dakka..........ewa dakka welaawe indan mata maara upset......(aththama kiyanawanam mata dawasak hariyata kannath hithune na)...........onna ohomai mage storya........... :( :( :O :P

    mmmmmm ela ...
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Boy kenek hitiya..api dennatama wayasa awurudu 5i.. ekama montessori eke hitiye.. name eka nam mathaka nehe dan .. but i have some photographs.. we were very good friends.. :D

    dawasak api sellam karaddi, ara pyramid ekak wage udata nagina ekak thiyenne.. eya eka nagiddi uda hitapu lamayage kakula wedila oluwa paluna..
    mama thama duwagena gihina issellama teacherta kelama qwwe.. :P :rofl:

    concert eke edle wise song ekata dance ekak thibuna.. api denna thamai partnersla.. eka dawsak eya absent wuna.. teacher wena boy kenekwa dunna.. mata eya epa, mage yaluwama oni kiyala aduwa mathakai.. :lol: :lol:
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    mage nam partner kiwwata partnerma nemei... api denna athara thamai class eke 1st place ekata fight eka. akita thibba kawakatu pettiyak yakada, mata aken gahanawa, mage thibba plastic kelipanina ekak mama aken gahanawa.....:lol::lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගෙ nursery එකේ හිටියා ගෑනු ලමයෙක්. නම මට මතක විදීහට 'ඉශාරා' මම එයාට හරි කෑමතියි. nursery එකෙන් අයින් උනාට පස්සේ එයාව දෑක්කේ නෑ.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Hmm.... poddak inna matak karanakan
    dumbass.gif

    Mama 2 wasare innakota aluth ganu lamayek pantiyata awa. Eya godak lassanai. Eyage nama nirmani eyage as deka hariyata korean wage :love::rofl: Mama eyawa mulimma dakka dawase hituwe wena ratakin awa kenek kiyala. Eth lankawema kenek.

    Itin mata eyata hita gihin eya ekka kata kara.
    love.gif
    Api tamai pantiye hodama yaluwo wune.
    flower.gif

    Oya wasare innakota itin love eka wadiya serious hitanne nane kawuruth.

    Eta passe 3 wasaredi panti maru kara :( Eya wena pantiyakata giya mama wena pantiyaka. Eta passeth api meet wune 6 wasaredi e wunata etakota ara issara wage yalukamak tibbe ne. :(

    Mama danna widihata eya dan Law degree ekak karanawa. :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    yes i can remember my "montessori girlfriend" very well hehe.. :D thanks to facebook we became friends again after 16 or 17 years! :D
     
    Last edited: