ela machan ubata witharai therunemama dan ne danne. eth mal baba gawa lassana girl la kattiyak nam innawa. ada eyalawa thread ekata genalla na wage![]()

Akke Meyage Love Eka Meyata Me Dawas Wala Malli Kiyanawa
Manta Hithe Dukata Den Itin Mole Awul Ganan Ganan EPa
ehemath scen ekka dabalamuko ehenamදැන් කාලේ හැටියට සෙට් පිටින් බුදු වෙන්න අමාරූයි....![]()

spam
පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා //
මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උනසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී
ලතවේවී නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ....
මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවී නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ....

මම ඔයාට දෙයක් කියන්න දැන් මාස ගානම් බලන් හිටිය
දැන් නම් මේක මගේ හද කුටියෙ හිරකරගෙන ඉන්න බෑ අනේ
ඔය මූණ බලගෙන ඉතින් කොහොම කියන්නද මන්ද
Malinga aiyath ada na wage. anuru aiya ada ra 11.30 ta enawa kiwwa

awulak naha wage niyameta yanawa wage
ela machan ubata witharai therune![]()

