(EK Radio!) 2010 Oct 09 - Hit List with Blacklist_Member!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කාගෙ හරි හිත රිදුනනම්
    සමා වෙන්න
    මම බැලුවේ මට වෙනම කෙනෙක් විදිහට එළකිරි එකේ

    ID එකක් හද ගන්න පුලුවන්ද කියල
    අපහු මේ ID එක දකින්න ලැබෙන එකක් නැහැ
    :D

    කාගෙ කව්දො.. නුඹෙ නම කුමක් දෝ? ආසයි.. දැනගන්න මා.....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නියමයි බ්ලැකා නියමෙට කරා පන්කාදු පහයි
    වෙල්ඩොන් කිව්වා එන දවසෙත් සෙට් වෙමු එහෙනම්
    කස්ටියටම බායි කිව්වා

    [COLOR=White[COLOR="Red"]]මම දැන් චානි බලන්න යනවා[/COLOR][/COLOR]

    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela blackaa hamadama vage adath niyemata kalaa. mul tikanum ahanna bari vunaa. eeth niyameta ma gihin thiyanava kiyala peenava thread eka dakkahamath. lassana sindu tikak play kalaa. bohomath ma sthuthi hamadama vage elatama kalaata :D

    hamadama vage Radio Team eka ha GT ayyage kapaveema agaya karanava. e ayage mahansiya ha unanduva nisane apita meeva ahanna habuvenne.

    thread vala indimin fun gaththa, sindu ahapu, chat karapu ape mithuru mithuriyo siyaluma denatath bohomath ma sthuthi. eyalage katha bahen hamadaama EK Radio eka idiriyata gaman karanava nava jeevayakin :D
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එල එල මචන් බ්ලැකා මල් 70 වයි.....
    11.gif
    11.gif
    11.gif
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    aniwa aniwaaa

    ela ela blackaa hamadama vage adath niyemata kalaa. mul tikanum ahanna bari vunaa. eeth niyameta ma gihin thiyanava kiyala peenava thread eka dakkahamath. lassana sindu tikak play kalaa. bohomath ma sthuthi hamadama vage elatama kalaata :D

    hamadama vage Radio Team eka ha GT ayyage kapaveema agaya karanava. e ayage mahansiya ha unanduva nisane apita meeva ahanna habuvenne.

    thread vala indimin fun gaththa, sindu ahapu, chat karapu ape mithuru mithuriyo siyaluma denatath bohomath ma sthuthi. eyalage katha bahen hamadaama EK Radio eka idiriyata gaman karanava nava jeevayakin :D

    හැමදාම අවසානෙට දාන්නේ මේක දාන්නම ඔනද... මම සිරාවටම අහන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ත්‍රෙඩ් එකේ බැහැගෙන කමෙන්ට්ස් කරපු, ආතල් ගත්තු, පිස්සු කෙලපු හැමෝටම තෑන්ක්ස් :D සිංදු ඉල්ලපු.. එකතු කරගත්තු හැමෝම.. ඒ වගේම සාර්ථකව ඉවරකරගන්න නොමද සහයක් ලබා දුන් එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් තෑන්ක්ස් :D :D අමාරුවෙං හරි අහං හිටපු එකට ඔක්කොටම වඩා තෑන්ක්ස් :lol: