අනිත් හැමොටම අයිතියි කියලා මමත් දන්නවා, හැබැයි මෙතන films දාන්නෙ මමයි krazyයි කියන එක මතක තියා ගන්න. අනේ කරුමෙට වගේ මට උඹට වගේ හැම තැනම ද දා යන්න හොම්බක් නෑනෙ බං.
හැමෝම දන්නවානෙ බං උඹ ඕක අහන්නෙ උඹත් movies encode කිරීමේ පරම පවිත්‍ර පිරිසිදු චේතනාවෙන් නෙවෙයි කියලා, නේද?මම කිව්වෙ ආන්න ඒ වගේ වැදගත් කමක් නැති එවුන්ට කියලා දීලා වැඩක් නෑ කියලා.
සෑහෙන්න ඇස් පේන්නෙත් නෑ, කියන දේවල් තේරුම් ගන්න මොලේකුත් නෑ වගේ.![]()
මම එළකිරි එකට මම තනියෙන් ෆිල්ම් හොයාගෙන ඒවා convert කරලා අප්ලෝඩ් කරලාතියෙනවා.
කවුරුත් තාම කරලා නෑ, කරන්නෙත් නෑ(එළකිරි එකේ watermark එක ඒවාට දාලා)
සින්හල ෆිල්ම්ස්,
මට ඒකට වැඩක් ගන්න ඕනා නිසයි ඇහුවේ.
වැඩක් කරලා තියෙනකෙනාව දන්නෝ දනිති.(උඹත් කරන වැඩක් නෑනේ අනුන්ගේ ඒවට හොම්බදානවට වඩා
)convert කරනවා කිව්වනිසා ඇහුවේ, උඹවත් දන්නවානම් කියලා දියන්..










