Elakiri Super Star 2010 1st Round---->2nd Round

Who is your favorite......?


  • Total voters
    77
  • Poll closed .
Status
Not open for further replies.

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
# 10 - skcolombage
http://www.mediafire.com/?8uk7d9ys8nutztr

Perada_Mawu_Sina_Shihan_Mihiranga.jpg
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඔය 'වෙන එකා' මම විය යුතුයි.....:P :P
    නොදන්න කමට ඇහුවෙ සහෝ.....!!:nerd:

    මෙ ඉන්නෙ එ ''වෙන එකා'' :P
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    02.Diego97 - මිහිරාවි මේ ගීතයට ඔයා යම් සධාරණයක් කරල තියෙනව ලස්සන ගිටාර් වාදනයක් පසු පසින් තිබ්බ නම් ගොඩක් හොදයි.ඔබ ගීතයෙදි හුස්ම ගන්නව වැඩි කියන්න ඔනා එතකොට යම් යම් තැන් අපහැදිලි තත්වයක් ගන්නව.එහෙත් ඔබට හැකියාවක් තියෙනව.මේ සිංදුව තෝරාගැනීම ගැන ඔබටැ මම සුභ පතනව

    01.Lokka Ayya -ඇත්තටම හොදයි කියන්න තරම් අඩුපාඩුවක් නම් නෑ.එහෙත් මුකයෙන් ශබ්දය පිට කරද්දි මෙයිට වඩා සැලකිලිමත් උනා නම් හොදයි.යොදාගෙන තිබෙන අලංකාර ගොඩක් හොදයි.අවසාන ප්‍රතිපලය තුලින් කවුද දිනන්නෙ කියල කියන පුලුවන්.ඔබට මේ තරගයෙන් යම් ස්ථානයක් ලැබිය යුතුයි මගෙ අදහස ගොඩක්ම ලස්සනයි.නැපතවරක් අහන්න හිතෙනව.මම ඔබට එක සිතින් සුභ පතනව


    06.Isanka25 - ගීතය මුල පටන්ගැන්ම හොදයි එහෙත් මැදට යද්දි යම් පිච් අවුට් යාමක් වෙනව ඒක මගහරව ගත්තෙ නෑ ඔයා.සමාන්‍ය වශයෙන් ඔබ හොදයි සුභ පතනව ඔබට.වටින ගීයක් ඔබ තෝරගත්තා


    08.Lmw - ලස්සනයි සිංදුව බොහොම ලස්සන සිංදුවක් .ඔබත් ලස්සනටම කියනව වරදක් නම් කියන්න නෑ බොහොම අගෙයි හොදයි ලස්සනයි හඩ පටයේ යම් අපහැදිලි තත්වයන් නිසා ශබ්දය අපහැදිලි.එහෙත් මම ඔබට සුභ පතනව ඉදිරියටම යන්න කියල


    09.Hapriyankara - ලස්සන කට හඩක් මේ තරගයේ අසන්නට ලැබුණ ලස්සනම කටහඩවල් වලින් එකක් කිව්වොත් හරි තව ටිකක් දිගට පටිගත කරල එවුව නම් ගොඩක් හොදයි.ලස්සන සිංදුවක් සහ ඒ ගීතයට සාධාරණයක් ඉටුකරල තිබෙනව ඔබ.බොහොම අගෙයි සුභ පතනව ඔබට

    අහ් මල් බබා බොහොම ස්තුතියි කොමෙන්ට් එකට...මට sing කරන්න බෑ මම මෙක කලින් thread එකේ කියුව මම කරන්නෙ Rap... Next එකෙ අපි බලමු මගෙ Style එකට වඩක් කරන්න .... තරගයේ නිති වල හෙට්යට කිසිම සOන්ගීත භන්ඩයක් භාවිතා කරන්න බෑ ...එක නිසා මෙතන Guitar ගහලා කියන්න ඔට්ටු නෑ....මෙතන දෙතුන් දෙනෙක් ඉන්නවා මෙ තරගයෙන් ඉවත් කර යුතු ....එත් තරග කරුවන්ගෙ හින්ග තවය නිසදො එ කස්ටියවත් ඉදිරියට දල තියෙනවා ...Voterzla එ ගෙනත් සෑලකිලිය යුතු බව මතක තබා ගන්න...

    එත් දිනන එක නෙමේ සහභාගිත්වය අගයන්න ඔනේ එක හින්ද මත් එක්ක තරග කරන සමටම ජය ශ්‍රි ...!!!මට Vote කරපු සියලුම දෙනටම බොහොම ස්තුතියි ....!!!! :D :D :D :D

     
    Last edited:

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අනේ මම හොදටම පසු බැසලා....අවසන් 6 දෙනා අතරට යන්තමින්වත් එන්න පුලුවන් වෙයිද??? :P:P
    උඹට එන්න පුලුවන් බං..... උඹ සින්දුව ගොඩක් හොඳට කියල තියෙනව..... අනිවාර්යයෙන්ම උඹව select වෙන්න ඕනෙ... :yes::yes:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    උඹට එන්න පුලුවන් බං..... උඹ සින්දුව ගොඩක් හොඳට කියල තියෙනව..... අනිවාර්යයෙන්ම උඹව select වෙන්න ඕනෙ... :yes::yes:

    අම්මියෝ....සහෝගෙ කොමෙන්ට් එක කියෙව්වම ඇග නිකන් කිලිපොලා පොලා යනවා..... ලොල්ස්.:P:P:P:P.
    බොහොම තෑන්ක්ස් ලොක්කා,,,:D
     

    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    03.Sithu - ලස්සන සිංදුවක් තෝරගෙන තියෙනව කියන්න තව පොඩ්ඩක් වොයිස් එලියට ඇහෙන්න කිව්ව නම් ගොඩක් වටිනව.පේන විදියට හොද ගිටාර් වාදන හැකියාවක් තියෙනවා.සිතූ මෙම ගීතයට යම් සාධාරණයක් කරා කියල කියන්න පුලුවන්.මම ඔබට සුභ පතනව

    04 Kadda - සදේ ඔබ ඇයිද මේ යමේ ගීතය රුකාන්ත ගුණතිලක මහතගේ ගීතය,ඔයාට යම් හැකියාවක් තියෙනවා හොදයි,එහෙත් ගීතය යම් යම් අස්ථාවර වීම් තියෙනව මුල් ගීතය නැවත වරක් ශ්‍රවණය කරන ලෙස ඉල්ලා සිටිනව ඔබට මම සුභ පතනව


    10.Skcolombage - වර්තමානෙ ගොඩක් ජනප්‍රිය ගීතයක් .ඔයා ලස්සන ආරම්භයක් ගීතය පටන් ගද්දී තියාගෙන තියෙනව ඒක ගොඩක් ලස්සනයි.ඔයා මැදට යනකොට පොඩ්ඩක් උච්ච ස්වරයේ යන ගතියක් තියෙනව.ඒක පොඩි ප්‍රශ්නයක්.නමුත් මේක වෝටින් තරගයක් නිසා යම් තීරණයක් දෙන්න අපහසුයි.අපි බලමු මම ඔබට සුභ පතනව අනාගත කටයුතු වලට


    07.Freezii - ලොක්කා එවල තියෙන හඩ පටයේ යම් අපහැදිලි තත්වයක් තියෙනව.ශබ්දය ඇසෙනව අඩුයි.බොහොම අමාරුවෙන් වැඩි කරල ශබ්දය අහගෙන ඉන්නෙ..පොඩ්ඩක් කියන්නම් ලස්සන කටහඩක් තියෙනව ඔබට බටහිර සංගීත ශයිලියට යන වොයිස් එකක් තියෙන්නෙ ගොඩක් හොදයි.ඇත්තටම ඉදිරියට යනව නම් සංගීතයෙන් ඔබට හොද අනාගතයක් තියෙයි.සුලු සුලු අඩුපාඩු හදාගත්ත නම් ගොඩක් හොදයි.සුභ පතනව ඔබ


    05.Heshi32 - නම බලල මම හිතුවෙ යෙහෙලියක් කියල හොදයි ලස්සන සිංදුවක් හැබැයි හඩ පටයේ බොහොම පොඩ්ඩය් ඉතියෙන්නෙ කමක් නෑ කිව්ව ටික ලස්සනට කිව්වා.හැකියාව තිබෙනව ඔබට.මම සුභ පතනව

    Thanx
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth

    අම්මියෝ....සහෝගෙ කොමෙන්ට් එක කියෙව්වම ඇග නිකන් කිලිපොලා පොලා යනවා..... ලොල්ස්.:P:P:P:P.
    බොහොම තෑන්ක්ස් ලොක්කා,,,:D
    Anytime bro :D:D
     
    Status
    Not open for further replies.