සමන්ත 567 ට වෙච්චි දෙයක් ...අයියෝ...!!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බොරුකියන්න එපා...බැංකු යන ගමන් ටී එකයි බිස්කට් පැකට් එකයි ගේන්න කියනවානේද...?:P

    හී හී මුට කියන්නේ නැලු මගදි වැඩේ දෙන නිසා:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    adoo oya company eka wahai lagadima
    kawuda ban me wage pol booruwekta usasweem dunna eka :eek:
    mokakda company eke nam.... :lol:

    Congrats samantha malli
    Wish u all the best for ur future works :D

    :frown::frown: :angry::angry::angry::angry:
    පල පල බොරු Dj කාරයා.... අපි නැත්නම් මේ කම්පැණියත් නැහැ හරිද...?? :D:dull:



    Thank u Machan
    :love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කන්ග්‍රැට්ස් සමන්තයා... තෝ ආයේ බූට් එකක් කෑවේ නෑ නේද...ලොල්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල !! කොන්ග්‍රැට්z මචන්:)
    ජය වෙවා!
    හොද වර්ගයෙ හීට් සින්ක් එකක් සහ සිසිලන පද්දතියක් පුටුවට සවි කරගන්න:P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හරියට රස්සාව කරන්න ඕනා, එලකිරි එකේ රවුම් ගහනවා වගේ නෙමෙයි..
    බයික් එකේ දාගෙන යන්න නංගි කෙනෙකුත් ඉක්මනට ලැබේවා කියලා පතනවා...!