පදවිප්‍රාප්තිය සහ අධිවේගී අන්තර්ජාල පහස&

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පදවිප්‍රාප්තිය සහ අධිවේගී අන්තර්ජාල පහස&

පදවිප්‍රාප්තියට වියදම් කරපු කෝටි 500න් කෝටී 250ක් ටෙලිකොම් එකට දුන්නානම් ලංකාවට අධී වේගී 15Mb/sec (superfast broadband) පහසුකම මාසෙකින් දෙන්න තිබුනා.ඒක දවසකට බොරුවකට කෝටි 500ක් නාස්ති කරා.නමුත් මේක super fast broadband සඳහා වියදම් කරානම් ලංකාවේ ජනතාව වසර ගානක් මෙයින් ප්‍රයෝජනය ගන්නවා.අපේ දේශපාලන නායකයන් ඉවක් බවක් නැතිව මහජන මුදල් නාස්ති කරනවා. මේ සල්ලි වලින් විශාල රෝහලක් වුනත් හදන්න තිබුනා.
2010-11-18_195905.jpg

 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔව්නෙ ඒත් කොලේ නැනෙ,කාල බීල ඉතුරු එකත් කරනව මිසක්
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලංකාවට අධිවේගී ඉන්ටර්නෙට් දෙන්න පුලුවනි ඕනී තරම්.මහින්ද බොරුවට නාස්ති කරන සල්ලි දිහා බැලුවම මගේ ඇස් වලින් කඳුලු එනවා.මේ සල්ලි මේ වගේ වැඩකට යෙදුවානම් මේ රටේ ජනතාවට සෙතක් වෙනවා.අපේ නායකයෝ තමන්ගේ සුඛ විහරණය බලනවා මිසක් රට ගැන සැලකීමක් නෑ.අපේ රටට හෙණ ගහලා තියෙන්නේ ඒක නිසා තමයි.
    නායකයෝ ජනතාවට කියලා වැඩක් නෑ බඩ ගින්නේ ඉන්න රට සංචර්ධනය කරනකම් කියලා.රට සංවර්ධනය කරනකම් මිනිස්සුන්ට දුක් විඳින්න කියන එක තේරුමක් නෑ.ඉස්සෙල්ලාම නායකයෝ තමන් ඒ විදිහට කරලා ජනතාවට පෙන්වන්න ඕනී.මේ අය ප්‍රකෝටී ගනන් නාස්ති කර කර මිනිස්සුන්ට විතරක් බඩ ගින්නේ ඉන්න කියන එක බලු වැඩක්.හෙට තව ඇමතිවරු 10 පත් වෙනවා.මුන්ට රජ සැප.ජනතාවට බලු දුක.
     
    • Like
    Reactions: CM_LK

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    aththa machan...me rata kawadawath diunu wenne nam na......hamadama diunuwemin pawathina ratak witharai....aththa thama telecome ekata dunnanam ape connection eka speed karaganna thibba.....
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මහින්ද බොරුවට නාස්ති කරන සල්ලි දිහා බැලුවම මගේ ඇස් වලින් කඳුලු එනවා.මේ සල්ලි මේ වගේ වැඩකට යෙදුවානම් මේ රටේ ජනතාවට සෙතක් වෙනවා.අපේ නායකයෝ තමන්ගේ සුඛ විහරණය බලනවා මිසක් රට ගැන සැලකීමක් නෑ.අපේ රටට හෙණ ගහලා තියෙන්නේ ඒක නිසා තමයි.
     
    • Like
    Reactions: Mr Dilshan

    hirushan

    Member
    May 21, 2007
    5,957
    32
    0
    40
    Edinton Furniture->Moratumulla
    අයියෝ කෝටි 500ද මේ වගේ රජෙක් ලබන්න මචන් අපි පිඃ කරලා තියෙන්න ඕනා....කෝටි 1000ක් වියදම් කරත් මොකෝ බන්...ඕක බඩු මිල ටිකක් වැඩි කරපු ගමන් දවසෙන් හොයා ගන්න පුලුවන්...