පදවිප්රාප්තිය සහ අධිවේගී අන්තර්ජාල පහස&
පදවිප්රාප්තියට වියදම් කරපු කෝටි 500න් කෝටී 250ක් ටෙලිකොම් එකට දුන්නානම් ලංකාවට අධී වේගී 15Mb/sec (superfast broadband) පහසුකම මාසෙකින් දෙන්න තිබුනා.ඒක දවසකට බොරුවකට කෝටි 500ක් නාස්ති කරා.නමුත් මේක super fast broadband සඳහා වියදම් කරානම් ලංකාවේ ජනතාව වසර ගානක් මෙයින් ප්රයෝජනය ගන්නවා.අපේ දේශපාලන නායකයන් ඉවක් බවක් නැතිව මහජන මුදල් නාස්ති කරනවා. මේ සල්ලි වලින් විශාල රෝහලක් වුනත් හදන්න තිබුනා.

Mata mee page eka load wenna 1 min and 25 seconds giyaa.....