Fonsekata Kela Wela 1 year

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
මචං WINDOW 8 මට උඹේ අම්මා ඉන්න තැන කියනවාඳ??? (තෝ දන්නවානේ මොකටඳ කියලා):angry::angry::angry::angry::angry:
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    thopila kalakanni.. horakam karala rata nathi kara.. dan avilla deshpremiyoo heray dallaaa...lajja nathi da yakooo mr ge niyama mood eka bola dakala naa .. paharaya


    wadak naha ban ballange balu gathiya arinnath ba uge natte ada arinnath ba...
    e wage samaharu godak ma mr ta P:rofl:ka denawa....
     

    koolmobile

    Member
    May 12, 2008
    33
    0
    0
    negombo
    Me wage report dana PONNAYOT ela kiri eke innawada ?? meka dapu ekata ass ,kan ,nati gal buruwekda ?
    yako mona political karat manuusa kamin wada karan. F........k
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    k4jts9.jpg

     

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    this is one of sybspace's replys to a windows 8 thread i think he has forgotten to reply to it so i think ill put it here so he can see it .
    මචන් windows8, මම කැමති නෑ කාගෙවත් හිත රිදවන්න, එක නිසා මට තේරෙන හොඳම විදියට උඹට යමක් තේරුම් කරන්න උත්සහ කරන්නම්.
    උඹයි, ආණ්ඩුවයි දෙකම හිතන විදිය ටිකක් එක වගේ. උදාහරණයක් විදියට යුද්දේ අවසන් කාලයේ (SF වීරයා කලේ) ආණ්ඩුවට චෝදනා එල්ලවුණා මොකක්ද ඉස්පිරිතාලෙකට බෝම්බ දැම්ම (හරි ඒ වගේ මොකක් හරි, මට හරියටම සිද්ධිය මතක නෑ) කියල. ආණ්ඩුව හැරෙන තැපෑලෙන් කිව්වා එහෙම මොකක්වත් උනේ නෑ කියල. එකෙන් ලංකාව පොඩ්ඩක් චාටර් උනා, මොකද ඕනෑම යුද්දෙකදී collateral damage වෙන්න පුළුවන්. කරන්න තිබ්බ හොඳම වැඩේ තමයි ඒ ගැන පරීක්ෂණයක් කරලා උත්තර දෙනවා කියල (අඩුම ගානේ බොරුවක් කිව්වත්, ටිකක් convincing විදියට කියන්න ඕනේ).
    දැන් එමු උඹේ උත්තරේ නොගැලපීම. නිලමේ කාරයව නිදහස් කරපු එක ඇත්ත කියල දන්නවනේ. එකේ හංගන්න දෙයක් නෑ. හැබැයි මේ ගැන ආණ්ඩුවෙන් නිල පැහැදිලි කිරීමක් කරලා නෑ නේද (මම දන්නේ නෑ හරියටම). එතකොට උඹ එක පැහැදිලි කරන්න සුදුසු පුද්ගලයා නෙමෙයි නේද. ආණ්ඩුව පැහැදිලි කිරීම කරලා තියෙනවනම් උඹ එක මෙතන දැම්ම නම් එක කමක් නෑ. එතකොට උඹ දාපු එක පෙන්නේ රෙදි ඇපිල්ලිමක් වගේ. අනෙක උඹේ තර්ක අන්තිමයි. දරුණු මිනි මැරීමක් නෙමෙයි? මචෝ මගේ කටට වචන අවත් බොහොම ඉවසීමෙන් කියනවා උඹ මේ කිව්ව දෙයින් ආණ්ඩුවට අවැඩක් මිස support එකක් වෙන්නේ නෑ කියල. චෝදනාවක් එල්ල උනාම එකට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා. එක උඹල එකෙක්ටවත් තේරෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ, පොඩි එකෙක්ගෙන් ඇහුවම "මෙතන තියෙන චොකලට් ටික ගත්තේ කවුද" කියල ඕනවට වඩා වේගෙන් උත්තර දෙන්න ගිහින් වැඩේ වන කරගන්නවා වගේ දෙයක් තමයි.

    එළකිරි එකේ ඉලක්කය "දේශප්‍රේමයෙන් මත්වීම" නෙමෙයි නේ. එක නිසා dreezone දාපු පොස්ට් එක අදාල නැත්තේ නෑ. උඹ ජනාදිපති තුමාගේ හොඳ කිව්ව, dreezone නරකක් කිව්ව. මෙයාල කළු සුදු චරිත නෙමෙයි නේ. මිනිස්සු උඹ කියපු හොඳ එක්ක dreezone කියපු නරක ගලපලා බලයි. උඹට ප්‍රශ්නයක් තියෙන්න ඕන උඹ කියන දේවල්, අන්ධ භක්තියෙන් වමාරන වාක්‍ය නම් විතරයි. එහෙමනම් ජනාදිපති ගැන නරක ලියන එවුන්ට බැනල එලවපන්. අනෙක බොරුවක් කිව්වොත් එක පෙන්නලා දෙන්න පුළුවන්නේ.

    අනෙක උඹල මොකෙක්ටව්ත් තේරෙන්නේ නෑ "ජනාදිපති සමාව" කියන එකේ තේරුම. එක ජනාධිපතිට තියන වරප්‍රසදකක් නෙමෙයි (මෙතන මම පාවිච්චි කරලා තියෙන වචනය හරිම එකද දන්නේ නෑ). උ. දා. ජනාධිපති රට වෙනුවෙන් කරන සේවයට එතුමාට ඉන්න නිල නිවාසයක් දීල තියෙනවා. තමන් කැමති අයට සමාව දෙන බලයත් ඒ ගොඩට දාන්න එපා. සමහර වෙලාවට නීතිය විසින් දෙන දඬුවම් override කරන්න අවශ්‍යයි රටේ උන්නතිය වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් ඒ තීන්දුව ගන්න බලය තමයි ජනදිපතිට තියෙන්නේ. එක කවුරුවත් හිතු මතේට පාවිච්චි කරන එක වැරදි.

    windows8 පාඩම අදට අවසන් .

    මොක උනත් අපේ රාජ්‍ය නයකයනේ. සුබ උපන්දිනයක්.
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    :lol: :lol: :lol:

    awwwww look at the poor kade boyz cry.....:lol:

    so used to the puppet strings and the ass screwing they get from SF the politician....

    cry little babies cry....

    and just like babies...attack people for saying things you don't like....xD

    like how you scold and hit your parents when they couldn't afford your favorite toys....

    selfish a-holes....who find it easy to complain...and cry...never to actually see something from all the sides and understand a situation....

    come on babies....-rep me....i know your little brains and dying to do that.....:lol::lol::lol: