මම දන්නේ නෑ ඕක ඇත්තද් බොරුද කියල.....ෆිල්ම් එකක් ශුට් කරල කෙලින්ම හොල් එකට යවනවනම් ඕක වෙන්න පුලුවන්......එත් සංස්කරනය කරනව කියල දේකුත් වෙනවනෙ....ඔහොම දෙයක් තිබුනනම් එතනදි අහුවෙන්නවනේ....පොට්ටයො නෙමෙනේ ඉන්දියවෙ ෆිල්ම් සංස්කරනය කරන්නේ....අනික ඔහොම දේයක් සංස්කරනයෙදි අතැරල එලියය දැම්මොත් ඉන්දියාවෙ දෙවත්වයෙන් සලකන ප්රසිද්ධම නිලියෙක්ට ඔහොම අපහසයක් කල කට්ටියට මොකක් වෙයිද ?????



