Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Amazing And Very Rare Natural Phenomenon: Cappuccino Coast


    දෙසැම්බර් 06 වෙනිදා දකුණු අප්‍රිකා වේ කේප් ටවුන් නුවර වෙරළාසන්නව වෙච්ච හුටපටයක් ගැන තමයි කියන්න යන්නෙ.මේක බැලූ බැල්මටම නිකන් පොඩි පහේ සුනාමියක් වගෙයි පේන්නේ,සියලු දෙනාම මවිත කරමින් මුහුදෙන් ගොඩබිමට ඇදී ආ ඝන මුහුදු රැලි නිසා නගර වාසීන් හිස ලූ අත දුවන්නට පටන් ගෙන තිබේ.බලන්න කො සීන් එක.හොද වෙලාවට කවුද පින්තූර අරගෙන හ්ම්

    It is called Cappuccino coast. Because it doesn’t occur very often, you are a lucky one to see these pictures taken in Cape Town, as Cappuccino was brought to its shores by the strongest storm. This thick foam in the ocean appears when salt water interacts with the decomposition products of underwater living creatures, and everything is churned up together by powerful currents which cause the water to form bubbles.



    cappuccino_coast_01.jpg


    cappuccino_coast_02.jpg


    cappuccino_coast_03.jpg


    cappuccino_coast_04.jpg


    cappuccino_coast_05.jpg


    cappuccino_coast_06.jpg


    cappuccino_coast_07.jpg


    cappuccino_coast_08.jpg


    cappuccino_coast_09.jpg


    cappuccino_coast_10.jpg


    cappuccino_coast_11.jpg


    cappuccino_coast_12.jpg


    cappuccino_coast_13.jpg


    cappuccino_coast_14.jpg


    පේනවද කොතරම් ඝණකම් රැල්ලක්ද කියල,කේප් ටවුන් වැසියන් කිසි දිනක නොදුටු සිද්දියක් තමයි මේ

    cappuccino_coast_15.jpg


    cappuccino_coast_16.jpg


    සාමාන්‍ය වේගයකින් ඇවිල්ල තිබෙන බව මෙම පින්තුරයෙන් පෙනෙයි.මේ රැල්ල 2004.දෙසැම්බර්.26 සුනාමි රැල්ල තරම් හයියෙන් ආවනම් මොනා වෙයිද

    cappuccino_coast_17.jpg


    cappuccino_coast_18.jpg


    cappuccino_coast_19.jpg


    cappuccino_coast_20.jpg


    cappuccino_coast_21.jpg


    cappuccino_coast_22.jpg


    cappuccino_coast_23.jpg


    cappuccino_coast_24.jpg


    cappuccino_coast_25.jpg


    cappuccino_coast_26.jpg


    නිකන් සිමෙන්ති වැක්කිරිල වගෙයි නේ හ්ම්

    cappuccino_coast_27.jpg


    cappuccino_coast_28.jpg


    විශේෂ්යෙන් මෙහි දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණය නම් සාමන්‍ය මුහුදු රැල්ලට වඩා ඝණවත් එමෙන හෙන ශබ්දයක් සහිතව කිසිදු හේතුවකින් තොරව ගොඩබිම කරා ඇදී ඒමයි.මිනිසුන් සුනාමි තත්වයක් යැයි බය වී දුව ගොස් තිබෙන්නෙ එම නිසයි

    දෙසැම්බර් 26ත් ළග ළගම එනකොට තවත් මෙහෙම පොඩි හරි සිද්ධියක් දකිනකොට අහනකොට කොච්චර බය හිතෙනවද හ්ම්.සුනාමියක් කිසිම දිනෙක අහන්නට දකින්නට නොලැබේවා කියල ප්‍රාර්ථනා කරමු

    ස්භාවධර්මයා කෙතරම් බලවත්ද.විටෙක චන්ඩය,විටෙක නිසොල්මන්ය,මහමූහුද වැනිය

    ______________________________________

    __________________________



    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්වභාවධර්මයේ අපූර්වතාවය මේ වගේ දේවලින් තවත් පෙන්නුම් කෙරෙනව. දැන් බලද්දි මේ සිද්ධිය සුන්දර වුණාට ඒ වෙලේ එතන හිටපු මිනිසුන්ටනම් සොභාවධර්මයේ චන්ඩතාවයත් පැහැදිලි වෙන්න ඇති. බො‍හොමත් ම ස්තූතියි අපේ යාලුවන්ටත් පෙන්නන්නට මේ දේවල් අරගෙන ආවට.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මේ දේවල් අපේ යාලුවන්ට පෙන්නන්න අරගෙන ආවට බො‍හොමත් ම ස්තූතියි.......:D:D:D