පට්ට-සීන්1

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පාසල් නිවාඩුව හින්ද ලමයි ටිකත් අරන් නුවර එලියෙ පැත්තෙ රවුමක් ගහන්න හිතුන.... ඒ පැත්තෙ මේ දවස් වල මාර සීතලයි.... මේ සිද්ධිය උනේ දියතලාවෙදි.....
    ඇවිද ඇවිද ඉදිදි මෙන්න බොලේ වතිල පස්සෙන් තඩි බල්ලෙක් පන්නන්න ගත්තෙ නැතෑ... බේරෙන්න පයිනස් ගහකට අමාරුවෙන් බඩගා ගත්ත....
    යකෝ බල්ලන්ට ගස් නිගින් පුලුවන් කියල දැන ගත්තෙ එදයි...

    මේකෙ අවසානෙ මොකද උනේ කියල මම කියන්නෙ නෑ.........
    ඔයාලම හිතා ගන්නකො..............


    animal-attacks-05.jpg
     
    • Like
    Reactions: jontyc

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වතිලයො දැන් මං අහන්නෙ තියෙනවද කියල ? :rofl:
    පොඩ්ඩක් අල්ලලා බලන්න :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔන්න ඉතිං..... මම පලවෙනිද ඉදල බොරු කියන එක නැවැත්තුවා බං........:oo:


    හි ඉතින් හරිනේ පලවෙනිදා ඉදන් ‍බොරු කියන එක නවත්තලා දෙවෙනිදා ඉදන් කියන්ඩ පටන් ගත්තා....නේද ... :rofl:

    හරිම සිම්පල් ප්ලෑන් එකක් :P

     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    හි ඉතින් හරිනේ පලවෙනිදා ඉදන් ‍බොරු කියන එක නවත්තලා දෙවෙනිදා ඉදන් කියන්ඩ පටන් ගත්තා....නේද ... :rofl:

    හරිම සිම්පල් ප්ලෑන් එකක් :P


    ඔන්න ඉතිං උඹලට මාව විශ්වාස නෑනෙ....:baffled::baffled: