wadenum ela machan, mamath karala balanna one...
rep added
elA ELA MACHAN KARALA pic danna 
අපිට ආරංචියි උඹත් සමණළයා කියලා
එල එල නියම පෝස්ට් එක
kawda kiwwe




matath mathakai podi kale nan samanallu haduwa he he ela ela
sirawata

එළස්..මමත් මේක කරල බැලුව හෙන කාලෙකට ඉස්සර, මොකක් හරි විඳ්යා පොතක තිබිලද කොහෙද!
ela ela machanmacho podi kale ape midule kathurumurunga gahak tibuna math a kale samanallu hadala tiyenawa ohoma. niyamai machan thanks rep++![]()

ela machanපොඩි කාලේ පිස්සුවෙන් වගෙ කල දෙයක්
ස්කොලෙ ගිහින් ගෙදර දුවගෙන එන්නෙ සමනල්ලු එවිල්ලද බලන්න
මතක් කරලා දුන්නට ස්තූතී මචන් මෙක දැක්කම අයෙත් කරල බලන්න හිතුනා
රෙපය දුන්නා මචන්![]()

thanx machan aniwa aith karala balannamaxxa boss ...math podi kale kala mathakai ......eka parak hena size worm kenek hambuna ..but oo gahakin watila hitye ... ethana gas godai.. mata hari kola jathiya hoya ganna baruwa giya![]()
aith oya wade patan gannawa ...thanx for reminding machnz




