සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

Elakiriboss

Member
Jan 5, 2011
131
11
0
Serching.....
1
00:00:05,000 --> 00:00:08,000
සුභ දවසක් යාළුවනේ...

2
00:00:10,000 --> 00:00:13,000
නියම වැඩක්

3
00:00:15,000 --> 00:00:18,000
ගොඩක් අය නොදන්න දෙයක්,

4
00:00:20,000 --> 00:00:23,000
සිංහල උපසිරස යොදන හැටි

5
00:00:25,000 --> 00:00:28,000
ත්‍රෙඩ් එක හොඳට බැලුවනම් දැන් ඉගනගන්න ඇති ...
 
Last edited:

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඒත් වොයිස් එක auto ගන්නේ නෑ...
අපිම type කරන්න වෙනවා, time එක හදන්න නම් ලේසී..
Subtitle Workshop, Subtitle studio කියන එක හොඳයි

ස්තුතියි... මිගා තොරතුරු වලට... :)
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් එල පොස්ට් එක.
    අපිටත් කියලා දුන්නට ගොඩක් ස්තුතියි යාළුවේ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Elakiri Miga මමත් ඔය ගැන කට්ටියට කියල දෙන්න හිතන් හිටියේ... ඒත් ඉතිං මම කියන එව්ව මුං පිලිගන්නෙ නෑනෙ....

    උඹම කියල දුන්න එක හොදයි.....
    සරලව පැහැදිලිව... ඕන මැට්ටෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල තියෙනව... එල

    රෙප්+
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Elakiri Miga මමත් ඔය ගැන කට්ටියට කියල දෙන්න හිතන් හිටියේ... ඒත් ඉතිං මම කියන එව්ව මුං පිලිගන්නෙ නෑනෙ....

    උඹම කියල දුන්න එක හොදයි.....
    සරලව පැහැදිලිව... ඕන මැට්ටෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල තියෙනව... එල

    රෙප්+

    :lol:
    ඒක මිසක්, මම රෙප් කමෙන්ට් එක දැකලා බයවුනා වැරදීමකින් මම ඊයේ රෑ ඔය පැත්තේවත් ගියාද කියලා:lol:
    උඹට තේරුනානම් ඇති අනිත් එවුන්ට අනිවා තේරෙනවා:P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    good post migara ayye. rep denna ba ban ada. 24hr seen eka

    elama ela thread ekak. Thanx MIgarayaaaaaaa....Rep denna baluuu

    mama issara kale ban wena ekekge note pad eka edit karapu eka,unge names tibunama ewa serama replace karala podi pada parak danawa film eka balana kota name eka watenawane..Sinhala nisa tawath ela....

    අපේ කට්ටයට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේ ම මේ වගේ දේවල් කරන්න කොච්චර වෙහෙසක් ගන්න වෙනවද කියන එකත් තේරෙයි. විශේෂයෙන් ම දැනුමක් ලබාගන්න පුළුවන්. බොහොමත් ම ස්තූතියි.

    :):):):)