Trip to Down South

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    :lol::lol::lol: aniwa inna one nathi wenna ba

    hiks ... othana kema kanna kiyapu thenak... man car eken behela awilla oya photo eka ganiddi dekka lasana "malak" kema kanwa... shape eke mage mm720 lense eka karakawala lassana pinthurayak gaththa.. hebei ithin onna photo eka methana danna kiyanna nam epa :lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්. උඹ ගොඩක් මහන්සි වෙලා විස්තර ටික දාල තියෙනවා :):):)
    එලටම තියෙනවා.


    මචන් චුට්ටක් බලපන් ඔය කුරුල්ලො ඉන්නෙ ෆොටෝස් ටික කුමන ද කියලා.මොකද මචන් කුමන තියෙන්නේ පොතුවිල් පානම.මම හිතන්නෙ උඹ ඔය දාල තියෙන්නේ බූන්දල.කිරින්ද හම්බන්තොට පාරෙ තියෙන්නේ ඒක.පොඩ්ඩක් බලපන්.
     

    vishankapraveen

    Well-known member
  • Aug 29, 2006
    6,331
    207
    63
    37
    [email protected]
    onna ehenam photo tika dala awasan... methana okkoma photo 70k withara thiyenwa... namuth mage mulu gamne photo count eka ehuwoth tikak puduma hithei... 670k photo aran thibba... :shocked:

    ithin me kale yala kele double track eka (ekiyanne yaala kele ethule main road eka) Galle road eka wage :lol: echchara whana... katharagama egillak gahaganna be senga hogala.. hebei e skl niwadu thibicha nisa .. den skl patan aran nisa senga adu ethi.... :)

    den yala kele ethule dialog full signal... driverla ekena ekna katha karagnwa .. sathu dekkagaman msg karanwa e nisa hodata bala ganna puluwan... hebei man dekka kele enter wena thena ehma karanna epa kiyalath gahala thiynewa :confused:


    a man photo gathu camerawa gena yamak kiyanth one ......

    meka mage aluth camera eka Fuji film HS 10

    wisheshthwe thama meka 720mm lens ekak thiyenwa :D

    156779_488369301519_649736519_5991598_2200144_n.jpg


    onna ehenam goadk watina pinthura tikak man share kala sehenna mahansi wuna me tread eka hadanna... den ithin comment tikakui heki nam + rep tikakui dala giyanam ;).....

    newatha hamu wemu .....

    88gee

    lassanai bro..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    නියමයි මචන්. උඹ ගොඩක් මහන්සි වෙලා විස්තර ටික දාල තියෙනවා :):):)
    එලටම තියෙනවා.


    මචන් චුට්ටක් බලපන් ඔය කුරුල්ලො ඉන්නෙ ෆොටෝස් ටික කුමන ද කියලා.මොකද මචන් කුමන තියෙන්නේ පොතුවිල් පානම.මම හිතන්නෙ උඹ ඔය දාල තියෙන්නේ බූන්දල.කිරින්ද හම්බන්තොට පාරෙ තියෙන්නේ ඒක.පොඩ්ඩක් බලපන්.

    oh matchan thnx a lot.. mata penneth nama maru welada koheda.. ... man correct karanm thnx :D