හිජාබය Al- Hijab

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    MAchan otana inna ema ekkanawa man dannawane ubata dunna nam anith kattiya tarah wei ne :( ekai kaatawath dunne nette adu gaane dreams tawath dunne ne

    Ac 2000 ta dunne ne Machan tarah wenna epa :(..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    උබමද ලියුවේ ලස්සනයි මචන්
    :)
    කොච්චර දුරට ඔය දේ සාධාරනයිද කියන්න නම් මචන් මන් දන්නේ නැහැ
    මොකද ලස්සන දේ ලස්සනට දකින්න මේ ලෝකේ ඉඩ දෙන්න ඕනා කියලයි මගේ හැගීම
    සොබාදහමෙන් හෝ තව කෙනෙක්ට ලැබිලා තියන ලස්සන විදලා ලස්සනයි කියන්න ඉඩක් තියෙන්න ඕනා කියලයි මන් හිතන්නේ
    ඒත් ඔය වගේ අන්දම ගැහැනියකගෙ තියෙන්න ඕන අහිංසකකම සහ විනීතබව වැඩියෙන් විදහා දැක්වෙනවා
    :yes::yes::yes:
    anyway good work bro keep it up
    +++Rep added

    :):):)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Elaz patta STC keep it UP/////:):):):)

    :):)

    උබමද ලියුවේ ලස්සනයි මචන්
    :)
    කොච්චර දුරට ඔය දේ සාධාරනයිද කියන්න නම් මචන් මන් දන්නේ නැහැ
    මොකද ලස්සන දේ ලස්සනට දකින්න මේ ලෝකේ ඉඩ දෙන්න ඕනා කියලයි මගේ හැගීම
    සොබාදහමෙන් හෝ තව කෙනෙක්ට ලැබිලා තියන ලස්සන විදලා ලස්සනයි කියන්න ඉඩක් තියෙන්න ඕනා කියලයි මන් හිතන්නේ
    ඒත් ඔය වගේ අන්දම ගැහැනියකගෙ තියෙන්න ඕන අහිංසකකම සහ විනීතබව වැඩියෙන් විදහා දැක්වෙනවා
    :yes::yes::yes:
    anyway good work bro keep it up
    +++Rep added

    :):):)

    ස්තුතියි සහෝදරයා ඔබගේ කොම්මෙන්ට් එකට....:)