ALL NETWORKS BROADBAND LIMITED!!! VIOLATION OF HUMAN RIGHTS!!!

Jul 8, 2007
1,138
156
0
Melbourne
dude use airtel 45 prepaid its way cheaper 1.5gb perday its worth it!

Machan meke eka para maasetama kiyala 1500k wage reload karanna barida?? Dawasa gane 45 gaane danna oneda?? FUP tiyenawada?? Speed eka keeyakin withara enawada?? Connection eka stable da?? Meke FUP nattan, i think this is the best solution for us heavy users..
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ade karume ban me wage kalakanni rataka ipadune.dan nam epa wela.mona magulak da ban mehema hama ekatama limit danne :(:( :no::no::no:
    mehema seen ekak giyot okkoma board ussan paratawat bahimu,me wage mala nadagan iwasanna puluwan da ban :growl::growl:
     
    Ribbons

    Member
    Dec 6, 2010
    665
    158
    0
    ගෙදර :)
    මාසෙකට 20GB Limit කරනවා කියන්නෙ මාසෙටම download කරන movies, programmes, softwares වගේ ඒවා downloading limited කියන එකද?

    මම වැඩිය download කරන්න නැහැ. හැබැයි ගොඩක් (many hours a day) internet browse කරනවා. (stay online, check mails..)

    එතකොටත් 20GB වලට වැඩිය යනවද?

    Thanks!
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහලෙන් කිව්වොත් මෙතන ඉන්න වැඩි පිරිස දැන් ආණ්ඩුවට බනින්නේ Broadband සීමා කරපු
    හින්ද.මීට වඩා පහත බලු වැඩ ලංකාවේ වෙද්දී මෙතන කැගහ එක බූරුවෙක් වත් හිටියේ නෑ..
    වැඩේ කියන්නේ unlimited Broadband දුන්නොත් මහින්ද දෙයියෙක් වෙයි...

    මේ වගේ පහත් මිනිස්සු ඉන්නකම් කවදාවත් මේවා හැදෙන්නේ නෑ..තමන්ගේ වැඩේ වෙනකම්
    විතරයි හැම එකම මහා පොරවල් වගේ කියවන්නේ..
    නෙදකින් තොපි වගේ අවලන් බල්ලෝ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    සිංහලෙන් කිව්වොත් මෙතන ඉන්න වැඩි පිරිස දැන් ආණ්ඩුවට බනින්නේ Broadband සීමා කරපු
    හින්ද.මීට වඩා පහත බලු වැඩ ලංකාවේ වෙද්දී මෙතන කැගහ එක බූරුවෙක් වත් හිටියේ නෑ..
    වැඩේ කියන්නේ unlimited Broadband දුන්නොත් මහින්ද දෙයියෙක් වෙයි...

    මේ වගේ පහත් මිනිස්සු ඉන්නකම් කවදාවත් මේවා හැදෙන්නේ නෑ..තමන්ගේ වැඩේ වෙනකම්
    විතරයි හැම එකම මහා පොරවල් වගේ කියවන්නේ..
    නෙදකින් තොපි වගේ අවලන් බල්ලෝ...

    aththa machan
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    සිංහලෙන් කිව්වොත් මෙතන ඉන්න වැඩි පිරිස දැන් ආණ්ඩුවට බනින්නේ Broadband සීමා කරපු
    හින්ද.මීට වඩා පහත බලු වැඩ ලංකාවේ වෙද්දී මෙතන කැගහ එක බූරුවෙක් වත් හිටියේ නෑ..
    වැඩේ කියන්නේ unlimited Broadband දුන්නොත් මහින්ද දෙයියෙක් වෙයි...

    මේ වගේ පහත් මිනිස්සු ඉන්නකම් කවදාවත් මේවා හැදෙන්නේ නෑ..තමන්ගේ වැඩේ වෙනකම්
    විතරයි හැම එකම මහා පොරවල් වගේ කියවන්නේ..
    නෙදකින් තොපි වගේ අවලන් බල්ලෝ...

    ane nikan palayan nayata kahinne nathuwa! yakooo api nikan neme eillanne. api salli gewana gaanata apita service eka thiyenna ooone.service ekath nathuwa api mona reddatada 300% tax gewanne??? looke thiyana ekama rata me wage balu widiyata tax gahana! no service only tax!
     
    kcharu

    Member
    May 2, 2010
    323
    35
    0
    මාසෙකට 20GB Limit කරනවා කියන්නෙ මාසෙටම download කරන movies, programmes, softwares වගේ ඒවා downloading limited කියන එකද?

    මම වැඩිය download කරන්න නැහැ. හැබැයි ගොඩක් (many hours a day) internet browse කරනවා. (stay online, check mails..)

    එතකොටත් 20GB වලට වැඩිය යනවද?

    Thanks!

    20GB walata limit karoth download karana puluwan paramanaya 20GB wenawa ekata browsingnuth athulath wenawa

    browsing walata nam wadiya yanne nahe habayi videos walata nam yanawa

    may software eka install karanna ethakota download karapu pramanaya bala ganna puluwan

    http://download.cnet.com/WatchWAN/3000-2381_4-10520334.html
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    සිංහලෙන් කිව්වොත් මෙතන ඉන්න වැඩි පිරිස දැන් ආණ්ඩුවට බනින්නේ Broadband සීමා කරපු
    හින්ද.මීට වඩා පහත බලු වැඩ ලංකාවේ වෙද්දී මෙතන කැගහ එක බූරුවෙක් වත් හිටියේ නෑ..
    වැඩේ කියන්නේ unlimited Broadband දුන්නොත් මහින්ද දෙයියෙක් වෙයි...

    මේ වගේ පහත් මිනිස්සු ඉන්නකම් කවදාවත් මේවා හැදෙන්නේ නෑ..තමන්ගේ වැඩේ වෙනකම්
    විතරයි හැම එකම මහා පොරවල් වගේ කියවන්නේ..
    නෙදකින් තොපි වගේ අවලන් බල්ලෝ...
    Ado me... methana thiyenne hamotama prashnayak... hama anduwenmma jara wada wenawa... ekka koi rateth ehemai, kawuru awath echarai, that is politics. But meka minisunwa ballo wage salakana wadak wela thiyenne dan.

    Underwear nathuwa pare giyath dada gahana thathwayakata rata awil la. Dan minissu godakata therenawa ne... anduwa peraluna kiyamuko... eth aluth annduwa hoda wei kiyala hithanawada? Nothing is perfect machan. Api thama mehema fight karala anduwalata pennanna onne minisun tath balayak thiyenawa kiyala.

    Api hamoma Elakiri ekke ekamuthui! United we Stand. Divided we Fall.