~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
‍රැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..

166683_188459224515941_100000555951503_642895_5946121_n.jpg

ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..

Film එක බලල නැති අයට ඔන්න torrent එක

Download

මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..

ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn

ado meka thama man balapu sirama love story eka :love:
aduna machan nathi wennam... me wage kollo hena adui ban :sorry::sorry:
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මගේ හදවත කිලිපොලා ගියා යාලු
ඇත්තටම අපි හිතන් ඉන්න සමහර දේවල් වැරදී
ඒ කෙල්ලට ඕනි වුනේ ආදරය.ඒක ලැබෙනකල් හෙව්වා
ඇත්තටම මිල මුදල් බූදල් කොච්චර තිබුනත් මේ ලොකේ යථාර්තය.....
ගොඩක් සංවේදී කතාවක් යාලු.
ස්තූති ගොඩක්
ඒ කෙල්ලට එය බලපොරොත්තුවුන සතුට ලැබෙත්වා,නිරොගි සුව පතනවා!!!
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
‍රැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..

166683_188459224515941_100000555951503_642895_5946121_n.jpg

ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..

Film එක බලල නැති අයට ඔන්න torrent එක

Download

මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..

ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි

යාලුව මාත් බලපු ලස්සනම film 1 මේක:sorry:
ඇඩුනා මටත්..:(
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මගේ හදවත කිලිපොලා ගියා යාලු
ඇත්තටම අපි හිතන් ඉන්න සමහර දේවල් වැරදී
ඒ කෙල්ලට ඕනි වුනේ ආදරය.ඒක ලැබෙනකල් හෙව්වා
ඇත්තටම මිල මුදල් බූදල් කොච්චර තිබුනත් මේ ලොකේ යථාර්තය.....
ගොඩක් සංවේදී කතාවක් යාලු.
ස්තූති ගොඩක්
ඒ කෙල්ලට එය බලපොරොත්තුවුන සතුට ලැබෙත්වා,නිරොගි සුව පතනවා!!!

thanks machan comment ekata.. e wagema therum gaththatath thanks :)
eth uba oya anthimata illapu de mata hithanne na palak wei kiyala :no: :(
danata week ekakata Rs 30000ta wada beheth walata yanawalu..eth dan e behethuth ahanne na kiyalai kiyanne :eek:
 
nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    අඩෝ දුක හිතෙන කතාවක් බන්. මුලින් එයාට ආදරය කරපු කොල්ල එයව තේරුම් ගත්ත නම් එයාට ඇත්තටම ආදරෙ කලා නම් එයා මැරුනත් සතුටෙන් මැරෙයි...නමුත් දැන් මැරෙන්න වැටිල ඉන්න ඒ අසරනීට නමකුත් පට බැදිලා......
    මේකට කවුද බන් වැරදි කියල අපිටම අහන්න ප්රශ්නයක් ඉතිරි වෙනව නේද?????
    කොහොම වුනත් එයාට නීරෝගී සුවය ප්රාර්තනා කරනවා..........
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ‍රැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..

    166683_188459224515941_100000555951503_642895_5946121_n.jpg

    ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..

    Film එක බලල නැති අයට ඔන්න torrent එක

    Download

    මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..

    ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි
    මේකත් ඔය වගේම තමා
    එක පාරක් බැලුවොත් අනිවා තව පාරක් බලනවා
    :(:(:(
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    attatama duka hitena katawak..e wage tatweka inna onama kenekuta api adare karannama one.ehema kenek wa dala yana 1a nemei hapankama laga idan bala ganna 1a..jiwit wenna tiyena asawa ata arala jiwat wena ayata jiwat wenna thiyena asawa athi karawanna puluwan 1ma de tama api eyalata dena adare.. mage kella ehema una nam aniwa man laga idan balagannawa..parana widihatama adare karanawa..mage adaren eyawa man jiwat karawanawa.jiwat wena kalaya pura eyawa man satutin tiyanawa..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් මටත් එහෙම දෙයක් උනොත් කරන දෙයක් හිත ගන්න බැරි වෙය්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලගෙ අතේ වැරැද්දක් තියෙනවා මොකද දැන දැන එහෙම යාලු වෙන එක අනේ මන්ද සමහරවිට ඒ කෙල්ල ජීවිතේ ටික කාලෙකින් ලබාගන්න ගියාද දන්නෙ නෑ මොනා උනත් ඔය කෙල්ලට ආදරේ කරපු කොලෙක් හිටිය නම් ඔය කෙල්ලට ඔහොම වෙන්නෙ නෑ
    මොනා උනත් පව් කෙල්ල ලබා උපන් දේ කියන්නෙ ඕක තමයි

    ඇත්තටම ආදරේ කරපු කොල්ලෙක් නෑ ඔතන සේරම ඔය කෙල්ලගේ ලස්සනට පස්සෙන් ආපු උන් ඉදල තියෙන්නෙ ඔය කෙල්ල කරල තියෙනෙ අවස්ථාවෙන් ප්‍රයොජනය ගැනීම කියන එක

    මොනා උනත් කෙල ගැන නම් හරිම දුකක් හිතෙන්නෙ

    ඒ කෙල්ල එක්ක දැන් කවුරු ඉන්නවද දන්නෙ නෑ
    මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු