Internet Connection

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මට අන්තර්ජාල සබධතාවයක් පිළිබධ පොඩි උදව්වක් ඕනා

    Network%20Internet%20Connection.png


    ලංකාවේ රුපියල් 10000 - 20000ත් අතර මාසික ගාස්තුවකට යටත්ව ලබා ගන්න පුලුවන් උපරිම වේගයක් තියෙන හොද අන්තර්ජාල සබධතාවක් ගන්න පුලුවන් ස්ථානයක් කියන්න පුලුවන්ද
    එහෙම සබධතාවක් දෙන ආයතනයක් වෙවා පුද්ගලයෙක් වෙවා විශ්වාස වන්ත වෙන ඔනා හොර බිල් දාන්නෙ නැති එක වෙන්න ඔනා

    දැන් තියෙන්නෙ SLT ADSL Officeසබධතාවක් ඒකත් තියගෙන අර මාසික ගාස්තු පාරාසයට යටත්ව ගන පුලුවන් හොද අන්තර්ජාල සබධත දෙන ස්ථනයක් කියන්න
    එවා භාවිතා කරල තියෙනව නම් පොඩ්ඩක් ඔවුන්ගේ සෙවා ගැන පැහැදිලි කිරීමකුත් දෙන්න


    signs_needhelp.png

    _______________________________________________________

    Guy's Please Help Me
    We Need Quick Help
    Thanks All