kauda me buva

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ බුවා කවුදැයි හදුනා ගන්න
    ඉගි 7ක් පහත දක්වා ඇත


    1ස්කූබිගේ යහලුවාය
    2කැමතිම ආහාරය ස්කූබි ‍විස්කෝතුය
    (එ නමුත් ස්කූබි විස්කෝතු නොමැති වෙලාවට හුලං විස්කෝතු වලට වුවත් කැමතිය)
    3හොර වෙදාගේ හතුරාය
    4වයස 18ක් පමණ ඇත
    ( පුමාද දෝෂයකි ඉලක්කම් දෙක මාරු විය යුතුය)


    5එසේම එළකිරි යේ කලු සල්ලි කාරයා මොහුට ම ෂැගි කියන්නේ මන්දැයි සොයමින් පසු වෙයි
    ‍6එසේම එළකිරි යේ නිසල් ගමගේ ට අනුව මූණු පොතේ පරණම සාමාජිකයා කියා සැකයෙන් පසුවෙයි
    (ඔන්න කිව්වා මං නම් ඔය ගැන දන්නේ නැහැ)

    එසේම
    7තමන්ගේ වැඩ සියල්ලමත් පාඩු කරගෙන අනුන්ගේ වැඩ වලට සපෝට් කරන අඔයෙකි​





    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​
    congrats_2.gif

    shaggy_wall2_1024x768.jpg

    [
    SIZE="7"]12000ක්
    ගැසීමට සිටින තරින්දයාණනි

    සුභපැතුම් අපෙන්
    [/SIZE]
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ බුවා කවුදැයි හදුනා ගන්න
    ඉගි 7ක් පහත දක්වා ඇත


    1ස්කූබිගේ යහලුවාය
    2කැමතිම ආහාරය ස්කූබි ‍විස්කෝතුය
    (එ නමුත් ස්කූබි විස්කෝතු නොමැති වෙලාවට හුලං විස්කෝතු වලට වුවත් කැමතිය)
    3හොර වෙදාගේ හතුරාය
    4වයස 18ක් පමණ ඇත
    ( පුමාද දෝෂයකි ඉලක්කම් දෙක මාරු විය යුතුය)


    5එසේම එළකිරි යේ කලු සල්ලි කාරයා මොහුට ම ෂැගි කියන්නේ මන්දැයි සොයමින් පසු වෙයි
    ‍6එසේම එළකිරි යේ නිසල් ගමගේ ට අනුව මූණු පොතේ පරණම සාමාජිකයා කියා සැකයෙන් පසුවෙයි
    (ඔන්න කිව්වා මං නම් ඔය ගැන දන්නේ නැහැ)

    එසේම
    7තමන්ගේ වැඩ සියල්ලමත් පාඩු කරගෙන අනුන්ගේ වැඩ වලට සපෝට් කරන අඔයෙකි​





    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​
    congrats_2.gif

    shaggy_wall2_1024x768.jpg

    [
    SIZE="7"]12000ක්
    ගැසීමට සිටින තරින්දයාණනි

    සුභපැතුම් අපෙන්
    [/SIZE]

    අෆ්ෆා වෙදාගේ හතුරදත් අහනවා :D:rofl: තෑන්ක් යු මචෝ !! මම දන්නෙත් නෑ උඹ දානකන් .. :D
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එලම තමයි මචෝ ඔහොම යමන් කියල තමයි කියන්න තියෙන්නෙ......:D:D:D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ෆට්ටනේ Congrtz මචන්.......
    අර කලු සල්ලි කාරයා කියලා තියන්නේ මටද....:rofl:

    :yes: උඔ හැර වෙන තවත් කලු සල්ලි කාරයන් සිටීද:rolleyes: