විවාහවීමට පෙර මේ ගැනත් සිතන්න
විවාහවීමට සිටින ප්‍රඥාවන්ත තරුණ තරුණියනි
සුදනෙනි,බුද්ධිමත් වාසනාවන්ත,ගුණවන්ත අති උදාර දු
පුතුන් බිහිකර ගැනුමට දෙවියන්,දෙවඟනන්සේ විසීමේ පුණ්‍යවන්ත
විවාහ දිවියක් ගෙන යෑමට මෙම කරුණු සද්භාවයෙන් යුතුව
පැහැදිලිව සිත්හි තබා ගන්න.
දරුවකු පිලිසිඳ ගැනීමට පෙර සිටම අඹුසැමි දෙපල ධර්මානුකුල
ජිවිතයක් ගොඩනගන්න.ප්‍රථමයෙන් තාවකාලිකව හෝ පුර්ණ
නිර්මාංශිකත්වයට පත්වන්න.සත්ව මාංශ කුසතුල භුමදාන කර
ගැනීමෙන් සිදුවනුයේ එවාතුල ඇති වෛර,ක්‍රෝධ,විෂබිජ දරුවාගේ
පෝශණයට ලක්වීමයි.මළකුණු නොමැතිවුවාට නිර්මාංශික පෝෂ්‍ය
ජනක ආහාර,ධන්‍ය,පලාවර්ග කිරි සහ ඊට අමතර අදාල
විටමින් වර්ග වෛද්‍ය උපදෙස් අනුව ගන්න.(සුලු මුදලකි වැය වනුයේ)
දරුවා පිලිසිඳිමට පෙර සිටම සහ අඩුවශයෙන් බිහිකර
මසක් යනතුරුම මෙම ක්‍රියදාමය කරගෙන යන්න (පුර්ණ
නිර්මාංශයෙකු විමට යත්න දරන්න-එය ඔබට කිරිමට නොහැකි
කාරණයක් නොවේයි).නිතිපතා කිට්‍ටුවපාත බෝධියක් ලඟට
ගොස් මල් පුජාකර තෙල්පහන් පත්තුකර දෙවිලොව වලින් බඹලොව වලින්
පින් අහවර වී ආපසු වඩින පුන්‍යවන්තයෙකු හෝ වන්තියක තම කුසතුලට එමට
ආරාධනය කරන්න.මෙලෙස ඉතා පඥාවන්ත රූප සම්පන්න
ආරෝහ පරිනාහ දේහ සහිත දීඝ්ර්‍යුශ ඇති ඉවසිලිමත් දෙමව්පියන්ට
සලකන වාසනාවන්ත දරුවන් බිහිකර ගැනුමට මෙමගින් ඔබට
සුවිශේශ හැකියාවක් අනිවායර්‍්‍යයෙන්ම ලැබෙනු ඇත.ඔබ දෙදෙනාම
මෙය තරයේ පිලිපදින්න.ඔබ සිහින ලොව සිටින දරුවා රටේ
නායකත්වයට අවශ්‍ය සුදුසු පුරවැසියෙකු වනු ඇත.එම පරමාර්‍තය
අත්තිවාරමේ සිටම ගොඩනගාගෙන පෝශණය කරන්න.ඔබට
කිසි විටෙක නොවරදියි.එය ස්ථිරය.එය සත්‍යයක්මය.අත්හදාබලා
ඇති දෑය.ගුණමකු,හිතුවක්කාර අඥාන දුදන අල්පායුෂ දරුවන්
ලකශයකට වඩා ගුණගරුක එක් දරුවකු ඉතා වටනේය.ඔහු
සමස්ත ලෝකයටම මුලු රටටම වැඩදායකය.ඔබගේ මැදිවියෙදී
මහලු වියේදී ඔබ කරන ලද සත්ක්‍රියාව පිලිබඳ ඔබ උදම් වනු ඇත.
මේ ලියන අපටද පින් දෙනු ඇත.
දීඝායුශ ලැබීමට හේතුවන කරුණු ධර්මපාල ජාතකය කියවා
අවබෝධ කරගන්න.මෙම මහඟු අවවාදය හිස්මුදුනින්ම පිලිගන්න.
පිලිපදින්න.
විශේශයෙන්ම පින්වත් ඔබට කිවයුත්තක් ඇත.එලවලු
ආහාරවලින් ශරීර ශක්තියට යම් ඌනතාවයක් සිදුවන්නේ යැයි
දැනෙනවානම් වෛද්‍ය උපදෙස් මත විටමින් වර්ගයක් ලියාගෙන
ෆාමසි වලින් එය මිලටගෙන පාවිච්චිකරන්න.වතුරේ දිය වන
විටමින් වර්ග එනම් (Water soluble)විටමින් A-B-C ආදිය ශරීරයට
හෝ වකුගඩු වලට කිසිදු අගුණයක් නැත.විශ්ෂයෙන් වයස 50
පසුව අයට ගභ්ර්‍ණර් මව්වරුන්ට දිනපතා අවශ්‍ය ආකාරයට විටමින්
ගැනීම බෙහෙවින් යහපත් ක්‍රියාවකි.කුනුමස් කිලෝවකින්
නොලැබෙන ශරීර ශක්තිය සුලු මුදලක් ගෙවා ලබා ගන්නා විටමින්
කරලකින් ලැබේ.එය සුප්‍රසිද්ධ වෛද්‍ය මතයකි.මේ ලියන මාද
අධික වෙහෙස දැනෙන දිනවල විටමින් කරලක් පාවිච්චියට ගනිමි.
ඔබගේ විර්ය සහ අධිෂ්ඨාන පාරමිතා මල් පල ගැන්වේවා!
මෙම ලිපිය මා උපුටා ගත්තෙ-> සිසිරචන්ද්‍ර විරක්කොඩි මහතා (දැන් ආචාර්ය සිසිලච්න්ද්‍ර මෛත්‍රිය හිමිපාණෝ) විසින් රචිත අව්හිංසාවෙන් මෛත්‍රියට මෛත්‍රියෙන් මෛත්‍රි බුදුන් දැක්මට නැමති කෘතියෙනි.
ඔබ අද පටන් පුර්ණ නිර්මාංශයෙකු වි සතුන්ට මෛත්‍රිය කරන්න
අපි සතුන්ට අභය දානය දෙමු-අපි සතුන්ට මෛත්‍රි කරමු
සැමට තෙරුවණ් සරණ්යි!
.....................................001flyD

Last edited: