Japan nuclear

NEWS1

Member
Mar 16, 2011
712
59
0
:(Japan nuclear

ජපානය අමාරු අඩියක


  • [*]ෆුකුෂිමා බලාගාරයේ න්‍යෂ්ටික විකිරණ පිටවීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා 3000 ගුණයක් ඉහලට.
    [*]බලාගාරයේ අධිපති හෟර්ධයා භාදයක් නිසා රෝහල ගතවේ.
    [*]කොයි මොහොතක හෝ බලාගාරය පුපුරා යනු ඇතැයි සැකයක්.
    [*]විකිරණ වලින් අවට රටවලට බලපෑමක් නැහැ .
    [*]විකිරිණවල බල පෑම දින 8 ක් පමණි .

OaCgR.jpg


news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
:(
 
Last edited:

prabo22

Well-known member
  • May 25, 2010
    12,606
    1,552
    113
    ado thawa deepan ban me wage rep,, :cool::cool::lol:dfsdgxd.JPG
     

    Attachments

    • dfsdgxd.JPG
      dfsdgxd.JPG
      35.7 KB · Views: 68
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matchan news first ube news ekata thnx eth oya heading rkr thiyena :D muuna wenas kaloth hodai mokada meka sathutu wenna one welwak newei :( ape asalwesi ratak anthaka amru welawaka oyawage happy face ekak danan ekanam hoda ne
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    matchan news first ube news ekata thnx eth oya heading rkr thiyena :D muuna wenas kaloth hodai mokada meka sathutu wenna one welwak newei :( ape asalwesi ratak anthaka amru welawaka oyawage happy face ekak danan ekanam hoda ne

    sorry මචන් මම හිතලා දැම්මේ නැහැ .පුරුද්දට වගේ නිකම්ම වැටුනා .මම හදන්න බැලුව එත් දැන් හදන්න බැහැ :sorry::sorry:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,606
    1,552
    113
    ඔයා රේප් බලන කොට පොඩ්ඩක් පිටිපස්සත් බලන්න
    මොකද කවුරුවත් දැක්කොත් හොද නැහැනේ.
    වෙන මොනවත් හිතයි.
    :):) :yes:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මටත් XXX REP දීලා බං .දැන් User CPඑකට ගිහිල්ලා ඉවරයි:shocked::shocked:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    බලාගාරය වසාදැමීමට ජපානය තීරණය කරයි .

    ජාතික රූපවාහිණිය
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    sorry මචන් මම හිතලා දැම්මේ නැහැ .පුරුද්දට වගේ නිකම්ම වැටුනා .මම හදන්න බැලුව එත් දැන් හදන්න බැහැ :sorry::sorry:

    first post ekata edit ekata gihin hadanna puluwan :yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    බලාගාරය වසාදැමීමට ජපානය තීරණය කරයි .

    ජාතික රූපවාහිණිය

    cool nokara reactors off nokara kohomada wahanne ?