~Ebay බඩු ගමු~

  • Jul 4, 2009
    7,259
    462
    83
    පැටියා;9579505 said:
    වෙනස් එකවුන්ට් කියන්නෙ මචං මොන වගේද? :oo:

    oya tiyenne machan " Wanitha Wasana" "Smile" "Sthrii" ( mewanam NSB eke ewa :P:P ) wage eka eka nam walin ena ewa. anna ea wage ewanam puluwan. but normal savings account ba. :baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුදු මහත්තයා;9579530 said:
    oya tiyenne machan " Wanitha Wasana" "Smile" "Sthrii" ( mewanam NSB eke ewa :P:P ) wage eka eka nam walin ena ewa. anna ea wage ewanam puluwan. but normal savings account ba. :baffled::baffled:

    හෆොයි. මචං මම තියන එකවුන්ටු එක කැන්සල් කරලා වෙන බ්‍රාන්ච් එකකින් එකක් ඕපන් කලොත් හරි නේද? මම HNB Card එකෙන් වෙරිෆයි කරපු පේපෑල් එකවුන්ටු එක ලිමිට් වුනා බං. :(
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    පැටියා;9579547 said:
    හෆොයි. මචං මම තියන එකවුන්ටු එක කැන්සල් කරලා වෙන බ්‍රාන්ච් එකකින් එකක් ඕපන් කලොත් හරි නේද? මම HNB Card එකෙන් වෙරිෆයි කරපු පේපෑල් එකවුන්ටු එක ලිමිට් වුනා බං. :(

    mama hithanne machan dan account wahanna denne na. :baffled::baffled: matath ohoma seen 1k una. habai BOC eke. anikwa kohomada danne na. :frown::frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුදු මහත්තයා;9579558 said:
    mama hithanne machan dan account wahanna denne na. :baffled::baffled: matath ohoma seen 1k una. habai BOC eke. anikwa kohomada danne na. :frown::frown:

    එල එල මචං මම බෑංක් එකෙන් අහල බලන්නම්. තෑන්ක්ස්. BOC card එකෙන් පේපෑල් වෙරිෆයි කරන්න පුලුවන්ද බං :rolleyes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පැටියා;9579485 said:
    CSC, CVV, CVV2, CSN, CVN, CID ඹය කියන්නේ Card එකේ පිට්පස්සේ (සයින් එක ගහන පැක්තේ) තියන අන්තිම ඉලක්කම් 3.

    සම්පත් බැංකුවේ වෙබ් කාර්ඩ් එකේ ඔහොම එකක් නෑ. කාර්ඩ් එක බැංකුවෙන් ගද්දි දෙන කොලේ තමයි තියෙන්නෙ. එහෙම කොලයක් හම්බවුනේ නැත්තං බැංකුවට ගිහිං අහන්න.
    :D

    credit-card-security-codes.gif

    cvv2.jpg
    එක දුන්නෙ නෑනෙ
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    පැටියා;9579570 said:
    එල එල මචං මම බෑංක් එකෙන් අහල බලන්නම්. තෑන්ක්ස්. BOC card එකෙන් පේපෑල් වෙරිෆයි කරන්න පුලුවන්ද බං :rolleyes:

    :no::no::no: Habai dan Seylan bank eka nam Manage karanne BOC 1n. :lol::lol:

    etakota Seylan = BOC :P:P :rofl::rofl: