Ad icon

ඉඩම් විකිණීම

Buy (LKR48.00)
ඔබට ඉතා අනගි ආයෝජන ආවස්ථාවක්!
(හදිසි මුල්‍ය අවශ්‍යාවයක් සඳහා මෙම අනගි බිම් කොටස් විකිණේ)


ස්වභාවික අපදාවන් වලින් (නාය යෑම් සහ ගංවතුර) තොරව, ඔබගේ දිවිය සුන්දර හා නිස්කලංක පරිසරයක ගෙවීමට සමත් බිම්කොටස් විකිණීමට! නිරවුල් ඔප්පු සමග!

1. බිම් කොටස් 1 - දියකඩ සුන්දර ගම්මානයේ පර්. 80 ක්, යෝජිත රත්නපුර අධිවේගී මාර්ගයට සහ දක්ෂිණ අධීවේගී මාර්ගයට මීටර් 1000 නුදුරැව.
පර්. 1 ක් ලක්ෂ 5 - 6 ත් අතර (මිළ ගණන් සාක්ච්ඡා කර ගත හැක).

2. බිම් කොටස් 2 - කහතුඩුව නගරයේ පර්. 60 ක්, යෝජිත රත්නපුර අධිවේගී මාර්ගයට සහ දක්ෂිණ අධීවේගී මාර්ගයට මීටර් 500 නුදුරැව,
පර්. 1 ක් ලක්ෂ 7 - 10 ත් අතර (මිළ ගණන් සාක්ච්ඡා කර ගත හැක).

විමසීම් - අබේසිංහ මයා (0724473856) - සවස 6.00 න් පසුව අමතන්න.
Contact number
0724473856
Land type
  1. Commercial
  2. Residential
  3. Other
Land size
60
Unit
Perches
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
DiksonAlex
Views
307
First release
Last update
Rating
0.00 star(s) 0 ratings