Ad icon

Gampaha නව ච්ත්‍ර පංති ඇරඹුනා

Buy (LKR500.00)
2022 (ZOOM) නව ච්ත්‍ර පංති ඇරඹුනා....❤️❤️
💥💥💥 Royal Art Academy 💥💥💥

දෙසැම්බර් බදවා ගැනීම් සීමීතයි...

💥💥ඇතුල් වීම නොමිලේ...💥💥

💥❤️මාසික ගාස්තු 500/=පමණයි.❤️💥

❤️❤️අපි ඔබේ දරුවාගේ මනස සෞන්දර්යෙන් වෙනස් කරමු..❤️❤️

චිත්‍ර විතරක්ම නෙවෙයි,
මානසික ආතතිය නවතාලන Art therophy කරන්නේද අපි පොඩ්ඩන්ගේ ඒ මනස නිරවුල් කරන්න..🤗

මෝස්තර / ප්‍රකාශන / මනෝසායනික චිත්‍ර / අත් වැඩ සමග සින්දු කියන්න..කතා කියන්න..රගපාන්න..වගේම නටන්නත් අපි Royal Art Academy එකට සම්බන්ධ වන දරුවන්ට ලබා දෙනවා..

❤️❤️පොඩ්ඩො සතුටු වෙන්නෙ පුදුම තරම් විදිහට..❤️❤️

අන්න ඒකයි අපි සාම්ප්‍රදායික චිත්‍ර පංතිවලින් වෙනස් වෙන්නේ..

💥ඔබත් දරුවාගේ මානසික සතුට සමග සෞන්දර්යාත්මක දරුවෙකු තැනීමට සිතා සිටින බුද්ධිමත් දෙමව්පියෙක් නම් ඔබේ තේරීමත්,
💥💥 ROYAL ART ACADEMY 💥💥

බදවා ගැනීම් සීමිත බැවින්,ඔබේ දරුවාගේ සුන්දර හෙට දවස ඔබ අදම තීරණය කරන්න..😍

Royal Art Academy - Minuwangoda
වැඩි විස්තර 077 9771672 (Whatsapp )

මෙහෙයවීම,
ධනාෂා තේෂාණී,
⚫ දෘශ්‍ය කලාවේදී විශේෂ උපාධි.
⚫ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය.
⚫ රාජ්‍ය පාසල් ගුරු
⚫ ළමා මනෝ විද්‍යා ඩිප්ලෝමාධාරී.
Contact number
0779771672
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
dinuwan tharaka
Views
671
First release
Last update
Rating
0.00 star(s) 0 ratings