වැලිසර අඩිවිස්ස පාරේ පර්චස් 9.62 ඉඩම හා ඉදිකෙරෙමින් පවතින නිවාස ඉතා ඉක්මනින් විකිණීමට.
වර්ග අඩි 2000 පමණ ඇත. සාලය , කුස්සිය, නිදන කාමරය හා නාන කාමරයක් සහිතයි.
උඩු මහලේ සුළු වෙනස්කිරීම කීපයකින් තවත් කාමර දෙකක් නිවසට එකතු කර ගෙන අංග සම්පුර්ණ නිවසක් බවට පත් කරගත හැක.
කොළඹ මීගමුව පාරට මී.700 පමණ, රාගම නගරයට හා දුම්රිය පළට කි.මී. 1 පමන. කෙරවලපිටිය අධිවේගී පිවිසුමට කි.මී. 2 ආසන්නවා පිහිටා ඇත.
නිරවුල් ඔප්පු.
ජලය , විදුලිය සහිතයි.ඉඩම වටා දෙපැත්තකින් අඩි 20 පුළුල් පාරට මායින්ම්ව ඇත.
මිල ගණන් සාකච්චා කරගත හැක.ඉහලම ඉල්ලුමට ඉක්මනින්ම දෙනු ලැබේ.

- Contact number
- 0756657548
- Address
- ආඩී විස්ස පාර, වැලිසර,රාගම.
- Beds
- 1
- Baths
- 1
- House size (sqft)
- 1998
- Land size
- 9.62
- Unit
- Perches